04/08/2026
Simple lunch එකක්… ඒත් taste එක නම් next level. 😍❤️
සුදු බත් 🍚, crispy fried fish 🐟, පොල් සම්බෝල 🌶️, සහ chicken curry 🍗.
මේ වගේ home-made කෑම වේලක් කාලා ඉවර වෙනකොට හිතට එන සතුට වෙනම එකක්. 🇱🇰❤️
ඔයාලගේ favourite එක මොකක්ද? 👇