NS Construction & Hardware

  • Home
  • NS Construction & Hardware

NS Construction & Hardware Hardware | Construction
(1)

18/07/2026

☘️ යත්තල්ගොඩ ප්‍රදේශයේ අවසන් කරන ලද වැහිපීලි ව්‍යාපෘතිය ♥️

☎️ Hotline
071-7028469

18/07/2026

☘️ අලව් පුරවරයෙන් රජරට රාජධානියට 〽️

✅ රජරට අපි කරපු තවත් ලස්සන වැඩක්❤️

Ruwan Jayawickrama මේ ඔයා හින්දා ආව ගමනක්....මම මුලින්ම Construction field එකට එන්නෙ ඔයා ලග වැඩ කරන්න ආවට පස්සෙ..ග්‍රිල් එකක් අල්ලන තැන ඉඳලා මුල ඉඳන්ම වැඩක් පිලිවෙලට කරන්න,ඕන තැනක ගිහින් බය නැතුව වැඩක් කරන්න පුලුවන් වෙන්න ගුරුහරුකම් ටික ඔයා දුන්නා...වැඩ කරන හැම මැශින් එකක්ම වැඩට ආව පළවෙනි දවසෙ ඉඳන් පුරුදු කරා..." ආයුධ ගන්න පුලුවන්නෙ බං වැඩේ පුරුදු වෙයන් " ඔයා කිව්වෙ එහෙම ❤️ ඒ හැමදේකටම මං මාර ණය ගැති අයියේ ඔයාට...අද මගෙම Company එකක් පටන් අරන් මං වැඩ කරගෙන යනවා...ඒ හැමදේම ඔයා හින්දා...අදටත් සෑහෙන්න දේවල් ඉගෙනගන්නවා අහගන්නවා...ඕනම දේකට විසදුමක් තිබ්බා ඔයා ලග.... Thank you so much අයියේ ❤️ No words to say...❤️❤️

✅ අලව්ව,යත්තල්ගොඩ ප්‍රදේශයේ ආරම්භ කරන ලද වැහිපීලි ව්‍යාපෘතිය Using Coffee Brown Colour 0.47mm Original (AZ-150) Sheets 💯...
11/07/2026

✅ අලව්ව,යත්තල්ගොඩ ප්‍රදේශයේ ආරම්භ කරන ලද වැහිපීලි ව්‍යාපෘතිය

Using Coffee Brown Colour 0.47mm Original (AZ-150) Sheets 💯

11/07/2026

〽️ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෝ NS Construction වෙතින්,
✅ අපගේ සේවාවන්

⚪ සිවිලිම (පහසු ගෙවීමේ ක්‍රමයට)
⚪ ග්‍රිල් (පහසු ගෙවීමේ ක්‍රමයට)
⚪ ගේට්ටු (පහසු ගෙවීමේ ක්‍රමයට)
⚪ අත්වැට (පහසු ගෙවීමේ ක්‍රමයට)
⚪ Polycarbonate Roof (පහසු ගෙවීමේ ක්‍රමයට)
⚪ Wall Panel work
⚪ ඇලුමිනියම් වැඩ
⚪ සියලුම මේසන් වැඩ
⚪ වයරින් කිරීම
⚪ සියලුම මේසන් වැඩ

☎️ 071 702 8469

⭕ ගුණාත්මක අමුද්‍රව්‍ය භාවිතය
⭕ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සේවාව සමගින්
⭕ කඩිනම් සේවාව

゚ ゚viralシ

20/06/2026

හීන හැබෑ කරන රස්සාව ❤️❤️☘️

13/06/2026

කපරාරු Work ☘️

04/06/2026

හීන හැබෑ වෙනකොට මාරම ලස්සනයි ❤️🏡️

ළිං කැට දැමීම ☘️ඔබගේ සියලු අවශ්‍යතාවන් සඳහා අපව අමතන්න.☎️ Hotline - | 071-7028469 |
04/06/2026

ළිං කැට දැමීම ☘️

ඔබගේ සියලු අවශ්‍යතාවන් සඳහා අපව අමතන්න.
☎️ Hotline - | 071-7028469 |

03/06/2026

〽️ඔයාලගෙත් මේ වගේ වැඩක් කරගන්න තියෙනවනම් අපට කතා කරන්න ☘️

☎️ Hotline | 071-7028469 |


Address

Beligala Road

60280

Website

Alerts

Be the first to know and let us send you an email when NS Construction & Hardware posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Engineering Company?

Share