19/08/2026
මෙන්න මැදවච්චිය ප්‍රදේශයට රැගෙන ගිය නයෝමි ඉන්ජිනියරින් වර්ක්ස් අපේ අතින් වුනු තවත් සාර්ථක modifications එකක්.
සද්ද බද්ද දාගෙන වැඩ කර කර හිටිය මේ යන්ත්‍රයේ හිමිකාර මහත්මයාට කල් පවතින , වැඩි ඇඹරීමක් සහිත , ඝෝෂාකාරී ශබ්දයෙන් තොර ඩිෆරන්සල් පද්ධතියක් එතුමා භාවිතා කරමින් සිටි යන්ත්‍රයට සවි කරගන්න වුවමනා වුන ගමන් මතක් වුනේ වෙන කවුරුවත් නෙමෙයි අනුරාධපුර නයෝමි ඉන්ජිනියරින් වර්ක්ස් අපිවයි.
ඉතින් ඔයාගේ යන්ත්‍රය කුමන මාදිලියේ වුනත් අපිට පුලුවන් මේ විදියට නවීකරණය කරල දෙන්න .අදම කතා කරන්න අපිට
📞071 257 1800 / 071 010 6359
Worried about irritating noise from your existing expeller machine? 🔧
We’ve got a hassle-free solution for you! No matter the brand or model, we can modify your existing machine for smoother and quieter operation — with warranty.
📞 Call us for more information:
071 257 1800 / 071 010 6359
Upgrade your expeller. Enjoy smoother performance. ⚙️✨