MHM Agro Hub

MHM Agro Hub Providing Trusted Agricultural Products And Solutions To Support Sustainable Farming And Improved Productivity..

🌱පොහොර නම් "ජිප්යොන්" තමයි...🇰🇷දකුණු කොරියානු නවීන නැනෝ තාක්ෂණයෙන් නිපදවූ, හතරවන  පරම්පරාවේ 4G නැනෝ දියර පොහොරජිප්යොන් 4...
08/08/2026

🌱පොහොර නම් "ජිප්යොන්" තමයි...

🇰🇷දකුණු කොරියානු නවීන නැනෝ තාක්ෂණයෙන් නිපදවූ, හතරවන පරම්පරාවේ 4G නැනෝ දියර පොහොර

ජිප්යොන් 4G නැනෝ දියර පොහොර...

👉 ඔබත් එක් වරක් පාවිච්චි කර වෙනස වටහා ගන්න!

🔰 මෙමගින් ඔබේ වගාවට ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ
✅පසෙහි pH අගය පාලනය කර ගුණාත්මකභාවය ආරක්ෂා කරයි.
✅අස්වැන්න 30%කින් වැඩි කරයි.
✅ශක්තිමත් මූල පද්ධතියක් ලබා ගත හැක.
✅සමබර පෝෂණයක් ලබාදී ශාකය නීරෝගී කරයි.
✅මල් වැටීම අඩු කර ගෙඩි හට ගැනීම වැඩි කරයි.
✅සල්ෆර් මගින් සුදු මැස්සාගෙන් හා මයිටාවන්ගෙන් ඇතිවන හානිය පාලනය කරයි.

සාමාන්‍ය පොහොරවලට වඩා

➡ අඩු ප්‍රමාණයකින්
➡ ඉක්මන් ප්‍රතිඵල

♻️ පරිසරයට හා පසට හිතකර
🚫 බැර ලෝහ සහ විෂ සංයෝග නොමැත.

🌾”තිරසාර අස්වැන්නක රහස - පසත් ඔබත් සුරකින එකම විසඳුම”🌾

❤️ගොවි තාත්තලාගේ එකම තේරීම…

#හොන්ඩරයටලීටරයයි
ිපියොන්ග් #ගොවිතාත්ත #දහම්සාඉන්ටනැශනල් #මටනොවරටට #හීන

ගුණාත්මක බවින් ඉහළ අඹ අස්වැන්නක්! 🥭ඔබේ අඹ ගසට අවශ්‍ය විශේෂිත පෝෂණය ලබා දෙන, යාරාමිලා තාක්ෂණයෙන් බල ගැන්වුණු TEJC MANGO S...
09/06/2026

ගුණාත්මක බවින් ඉහළ අඹ අස්වැන්නක්! 🥭

ඔබේ අඹ ගසට අවශ්‍ය විශේෂිත පෝෂණය ලබා දෙන, යාරාමිලා තාක්ෂණයෙන් බල ගැන්වුණු TEJC MANGO SUPER (15:7:13:2:TE) සමඟ ගුණාත්මක බවින් වැඩි අස්වැන්නක් ලබා ගන්න.

🌱 විශේෂත්වය: අඹ ගසේ මුල් අවධියේ සිට අස්වනු නෙළන අවධිය දක්වා, අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නිවැරදි ප්‍රමාණයෙන් සපයයි.

අඹ ගසට සශ්‍රීක බවක්!
ඔබේ වගාවට TEJC MANGO SUPER තෝරා ගන්න!

වැඩි විස්තර සඳහා අමතන්න:
• 0701206401


உங்கள் அனைவரிற்கும் சந்தோசமான மற்றும் அமைதியான ஈதுல் அழ்ஹா ஹஜ் பெருநாள் வாழ்த்துக்கள்!ஈத் முபாரக்! 💚
28/05/2026

உங்கள் அனைவரிற்கும் சந்தோசமான மற்றும் அமைதியான ஈதுல் அழ்ஹா ஹஜ் பெருநாள் வாழ்த்துக்கள்!

ஈத் முபாரக்!

💚

යුරියා ආවා.....(50Kg)Urea Available (50Kg)
13/05/2026

යුරියා ආවා.....(50Kg)

Urea Available (50Kg)

Available  Urea (Vibelsol)Call us - 0701206401WhatsApp - 0761661010
29/03/2026

Available
Urea (Vibelsol)

Call us - 0701206401
WhatsApp - 0761661010

MHM AGRO HUB Opening Ceremony2026.03.27
27/03/2026

MHM AGRO HUB Opening Ceremony
2026.03.27

Opening..
26/03/2026

Opening..

𝖢𝗈𝗆𝗂𝗇𝗀 𝗌𝗈𝗈𝗇                 𝖬𝖧𝖬 𝖠𝗀𝗋𝗈 𝖧𝗎𝖻.....
24/03/2026

𝖢𝗈𝗆𝗂𝗇𝗀 𝗌𝗈𝗈𝗇
𝖬𝖧𝖬 𝖠𝗀𝗋𝗈 𝖧𝗎𝖻.....

Address

No. 79, Gambirigaswewa
Anuradhapura
50057

Opening Hours

Monday 06:00 - 21:00
Tuesday 06:00 - 21:00
Wednesday 06:00 - 21:00
Thursday 06:00 - 21:00
Friday 06:00 - 12:00
14:00 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 06:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when MHM Agro Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share