ANR Robotics

ANR Robotics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ANR Robotics, Science, Technology & Engineering, .

🤖 අනුරාධපුරයේ දුවල පුතාලට අනාගත ලෝකය ජයගන්න අපූරු අවස්ථාවක්! 🚀ඔබේ දරුවාත් තාක්ෂණයට, අලුත් දේවල් නිර්මාණය කරන්න කැමති කෙන...
21/05/2026

🤖 අනුරාධපුරයේ දුවල පුතාලට අනාගත ලෝකය ජයගන්න අපූරු අවස්ථාවක්! 🚀
ඔබේ දරුවාත් තාක්ෂණයට, අලුත් දේවල් නිර්මාණය කරන්න කැමති කෙනෙක්ද? එහෙනම් මෙන්න ඒ දක්ෂතා ඔප්නංවන්න කියාපුම තැන. ANR Robotics වෙතින් මෙහෙයවන MASTER MAKER Introduction Course, ROBOTICS & ARDUINO පාඨමාලාව දැන් අනුරාධපුරයේදී ආරම්භ වේ! 💻✨

සරල මට්ටමේ සිට ප්‍රායෝගිකව රොබෝ තාක්ෂණය සහ Arduino කේතකරණය (Coding) මුල සිටම ඉතා පැහැදිලිව දරුවන්ට කියා දීමට අප සූදානම්.

🔍 පාඨමාලා විස්තර:
⏳ කාලසීමාව: සති 12 යි

🧒 සුදුසු වයස් සීමාව: අවුරුදු 12 - 16 අතර දරුවන් සඳහා

📍 ස්ථානය: නව නගරය (New Town), අනුරාධපුර.

⚠️ විශේෂ නිවේදනයයි: එක් කණ්ඩායමක් සඳහා බඳවා ගනු ලබන්නේ සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණි. එබැවින් ඔබගේ දරුවාගේ ආසනය අදම වෙන්කරවා ගන්න!

📝 ලියාපදිංචි වීමට සහ විමසීම් සඳහා:077 3300294
✍️ ඔන්ලයින් ලියාපදිංචි වීමට https://forms.gle/pwWPTQYHEjxqvKit8

💬 WhatsApp හරහා විස්තර දැනගැනීමට 077 3300294 අංකයට පණිවිඩයක් එවන්න

✨ තාක්ෂණික ලෝකයේ ඉදිරියටම යන්න ඔබේ දරුවාට අදම මඟ කියන්න! ✨

20/05/2026

Robot Arm inprogress

16/05/2026

Drone inprogress

ජම්පර් වයර් කට්ටලය (Jumper Wire Set).මෙම පින්තූරයේ දැක්වෙන්නේ Arduino සහ ඉලෙක්ට්‍රොනික ව්‍යාපෘති සඳහා අත්‍යවශ්‍ය වන ජම්ප...
14/05/2026

ජම්පර් වයර් කට්ටලය (Jumper Wire Set).

මෙම පින්තූරයේ දැක්වෙන්නේ Arduino සහ ඉලෙක්ට්‍රොනික ව්‍යාපෘති සඳහා අත්‍යවශ්‍ය වන ජම්පර් වයර් (Jumper Wires) එකතුවකි. පරිපථ (Circuits) එකිනෙක සම්බන්ධ කිරීමට සහ Breadboard මත උපාංග සම්බන්ධ කිරීමට මේවා භාවිතා වේ.

මෙහි ප්‍රධාන වර්ග තුනක් අන්තර්ගත වේ:

Male-to-Male (M-M): අග්‍ර දෙකෙහිම Pins ඇති වයර්.

Male-to-Female (M-F): එක් අග්‍රයක Pin එකක් සහ අනෙක් අග්‍රයේ Socket එකක් ඇති වයර්.

Female-to-Female (F-F): අග්‍ර දෙකෙහිම Sockets ඇති වයර්.

මෙම වයර් විවිධ වර්ණවලින් යුක්ත නිසා, පරිපථයක සම්බන්ධතා පහසුවෙන් හඳුනාගැනීමටත්, සංවිධානය කිරීමටත් හැකි වේ. Arduino Uno පුවරුවක්, සංවේදක, සහ අනෙකුත් මොඩියුල එකිනෙක සම්බන්ධ කිරීමේදී මේවා ප්‍රායෝගිකව භාවිතා වේ.

13/05/2026

Full video coming soon.....

Address


50000

Website

Alerts

Be the first to know and let us send you an email when ANR Robotics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Engineering Company?

Share