Jcicy Construction & Mesh Industries

Jcicy Construction & Mesh Industries Sri Lankas leading Gabion Wall contractors and manufacturers of high quality PVC coated gabion boxes and reno mattresses.

ඔබගේ සියලු නාය යාම් සහ පස් සෝදායාම් ගැටලු සදහා අපි ගාව තියෙනවා හොඳම විසදුම. ගේබියන් පැති බැම්ම (Gabion Retaining Wall)අප...
04/01/2026

ඔබගේ සියලු නාය යාම් සහ පස් සෝදායාම් ගැටලු සදහා අපි ගාව තියෙනවා හොඳම විසදුම. ගේබියන් පැති බැම්ම (Gabion Retaining Wall)
අප සමග කතාකර ඔබගේ අවශ්‍යතාවට අනුව, ලිඛිත වගකීමක් සහිතව බැම්ම ඉදිකරවා ගන්න.
අපෙන් ඔබට තිබෙන වාසි;
1.) වසර 25කට අදික පලපුරැද්ද.
2.) අපගේ කර්මාන්තශාලාවේ නිශ්පාදනය ගේබියන් දැල (gabion box) සහ සියලු අමුද්‍රව්‍ය එකම වහලක් යටින්.
3.) JCB, එක්ස්කැවේටර්, ටිපර් ඇතුළු සියලුම යන්ත්‍රෝපකරණ අප ආතයන සතු වීම.
4.) වසර 10කට අදික පලපුරුදු ස්ථිර සෙවකයෝ සිටීම.
5.) මල නොබැදෙන ප්ලාස්ටික් ආවරණයක් (PVC Coated) සහිත ඉදිවෙන නිසා මුහුදු වෙරලේ උනත් ඉදිකරවා ගැනීමේ හැකියාව.
6.) ලිඛිත වගකීමක්.
7.) සහතික ලත් ලංකාවේ අඩුම මිල.

තවත් වාසි රැසක් සමග ඔබගේ අවශ්‍යතාවට හොඳම විසදුම අපෙන්....
අමතන්න
0768175050

14/09/2025

Address

380/8 Thushan Liyanage Mawatha Walgama Athurugiriya
Athurugiriya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94768175050

Alerts

Be the first to know and let us send you an email when Jcicy Construction & Mesh Industries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jcicy Construction & Mesh Industries:

Share