Yummy Kitchen - බදුල්ල

Yummy Kitchen - බදුල්ල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yummy Kitchen - බදුල්ල, Badulla.
(2)

එන්න ගොඩ වෙන්න අපේ කුස්සියට..
✨️BIRIYANI
✨️BIRTHDAY CAKE | BIRTHDAY SURPRISE
✨️YELLOW RICE( Get your Menu)
✨️POT CAKE
✨WATALAPPAN

ඔයාගේ ගෙදර , කාර්‍යාලයේ , පාර්ටි එකකට අපෙන් මේ දේවල් ඇනවුම් කරන්න පුලුවන්.
ඇමතුමක් දෙන්න..
076-6680261

සුබ උදෑසනක් වේවා යාලුවනේ ..❤Yummy Kitchen - බදුල්ල 0766680261
15/05/2026

සුබ උදෑසනක් වේවා යාලුවනේ ..❤

Yummy Kitchen - බදුල්ල
0766680261

හීනේකින් ආරම්භ වෙච්ච ව්‍යාපාරයක්…”ඒ දවස සාමාන්‍ය දවසක් වුණා…හැබැයි එදා මට ආපු හීනෙ අසාමාන්‍යයි.“මටත් මගේම ව්‍යාපාරයක් ති...
12/05/2026

හීනේකින් ආරම්භ වෙච්ච ව්‍යාපාරයක්…”

ඒ දවස සාමාන්‍ය දවසක් වුණා…
හැබැයි එදා මට ආපු හීනෙ අසාමාන්‍යයි.
“මටත් මගේම ව්‍යාපාරයක් තියෙන්න ඕන” කියන එක හදවත ඇතුළින්ම උද්ගත වුණා.👍

🤙මුලින්ම තිබ්බේ සල්ලි නෙවෙයි…
🤙උදව් කරන කට්ටියත් නෙවෙයි…
✌️තිබ්බේ එකම දෙයක්—අදහසක් සහ හීනයක්.

දවසෙන් දවස හිතාගෙන,
ස්වාධීනත්වයෙන් ගිඩ නැගෙන්නට හිතුවා👍
මම මගේ ව්‍යාපාරේ පළමු පියවර තැබුවා.
මුලින්ම කරපු දේ?
නොබියව මේ ව්‍යාපාරයට අත තියපු එක🥰

ඊට පස්සේ වැරදිත් වුණා…
Customer complaints ආවා…
Loss වෙච්ච දවස් තිබ්බා…
හැබැයි අත්හැරලා නෑ.
“හරි… මේක ඉගෙනගන්න lesson එකක්” කියලා
මම නැවත නැවත උත්සාහ කළා.
අලුත් ideas දාලා,
Quality එක වැඩි කරලා,
Customerට හොඳ සේවාවක් දීලා
මම මගේ ව්‍යාපාරය ටිකෙන් ටික වර්ධනය කළා.
කාලය ගියත්,
ඒ හීනෙ දැන් සැබෑ වෙලා තියෙනවා.
මට දැන් customers ලා ඉන්නවා,

📍වැදගත්ම දේ—ගෞරවයක් තියෙනවා.
අද මම කියන්නේ එකම දෙයක්—
ආරම්භ කරන්න බය වෙන්න එපා.
සල්ලි නැතිව හරි,
support නැතිව හරි,
ඔයාට හීනයක් තියෙනවා නම්…
ඒක ආරම්භ කරන්න.
කෙනෙක් හිනාවෙයි…
කෙනෙක් අගය කරයි…
හැබැයි අන්තිමට ජයගන්නේ
නැවත නැවත උත්සාහ කරන කෙනා.

Yummy Kitchen - බදුල්ල
0766680261

🌷Happy Anniversary 🥰අවුරුදු 4ක් කියන්නේ 🥺✨කැමති දවස් විතරක් නෙවෙයි…අමාරු දවස් එකතු උනු ලොකු කාලයක් ❤️‍🩹කවුරු මගේ ළග හිටි...
12/05/2026

🌷Happy Anniversary 🥰

අවුරුදු 4ක් කියන්නේ 🥺✨
කැමති දවස් විතරක් නෙවෙයි…
අමාරු දවස් එකතු උනු ලොකු කාලයක් ❤️‍🩹

කවුරු මගේ ළග හිටියත් නැතත් ඔයා මට
හෙවනැල්ලක් වෙලා හැමදාමත් , හැම තත්පරයක ම හිටියා 🙏👨‍👩‍👧
ඔයා තමයි මගේ ජීවිතේ එකම ශක්තිය 🤍

ආදරේ කියන දේ ජීවිතෙත් එක්ක ගළපගෙන හරි ලස්සනට ජීවිතේට මුහුණ දෙන්න මට කියලා දුන්නෙත් ඔයා❤️

ඉතිං මං අදත් හිනාවෙලා ඉන්නේ 😊
ඔයා නිසා 💕
මං අදත් ජීවිතේට ආදරේ කරන්නේ
ඔයා මගේ ළඟ ඉන්න නිසා 🫂❤️

🥰🥰🥰Happy 4th Anniversary Sudumahaththaya☺️☺️☺️🥰🥰

🌸 සුභ මව්වරුන්ගේ දිනයක් වේවා! 🌸අම්මා කියන්නේ ජීවිතේ මුල්ම ආදරය 💖අම්මා කියන්නේ අපි වැටෙන හැම වෙලාවකම අල්ලගන්න අතක් 🤱අම්මා...
10/05/2026

🌸 සුභ මව්වරුන්ගේ දිනයක් වේවා! 🌸
අම්මා කියන්නේ ජීවිතේ මුල්ම ආදරය 💖
අම්මා කියන්නේ අපි වැටෙන හැම වෙලාවකම අල්ලගන්න අතක් 🤱
අම්මා කියන්නේ අපිට හැමදාම නිමාවක් නැති ආශීර්වාදයක් ✨
ලෝකෙට අපි කෙනෙක් වෙන්න පුළුවන්…
නමුත් අම්මට අපි ලෝකෙමයි 🌍❤️
අපිට හිනාවෙන්න ඉගෙන දුන්න,
අපිට ජීවිතේ ගමන ඉගෙන දුන්න,
අපි වෙනුවෙන් හැම දේම කැප කළ
අපේ ආදරණීය අම්මාවරුන්ට
අද දිනයේ විශේෂ ස්තුතියක්! 🙏💐
💕 “අම්මා – ඔබයි මගේ ජීවිතේ වටිනාම දේ” 💕

Yummy Kitchen - බදුල්ල
0766680261

09/05/2026

අපි ළගදි ම බිරියානි ඇරගෙන එනවා කොහෙටද එන්න ඕන ඔයා ම කියන්නකෝ...

සුබ උදෑසනක් ඔබට..❤👍අද දවස සාර්ථක කරගන්න ඔබට ශක්තිය ලැබේවා...!!Yummy Kitchen - බදුල්ල 0766680261
08/05/2026

සුබ උදෑසනක් ඔබට..❤👍

අද දවස සාර්ථක කරගන්න ඔබට ශක්තිය ලැබේවා...!!

Yummy Kitchen - බදුල්ල
0766680261

☺️අද අපේ සුදු පුතා අකුරු කියෙව්වා☺️අදින් පටන් ගත්තේපොඩි අකුරක් නෙවෙයි…විශාල හීනයක් ✨📖පුංචි අතකින් “අ "ආ” යනු ලියද්දිඅනාග...
04/05/2026

☺️අද අපේ සුදු පුතා අකුරු කියෙව්වා☺️

අදින් පටන් ගත්තේ
පොඩි අකුරක් නෙවෙයි…
විශාල හීනයක් ✨📖
පුංචි අතකින් “අ "ආ” යනු ලියද්දි

අනාගතය පේනවා ලස්සනට මගෙ පුතේ♥️
සිනා, ආදරේ, ආශීර්වාද අතර
දැනුමට පළමු පියවර තබපු
මතකයෙන් පිරුණු දිනයකි අද🌸

ලියන හැම අකුරක්ම
ඔයාගේ ජීවිතේ
ලස්සන කතාවක් වෙලා පිපේවා ❤️

ආදරෙයී මගෙ මැණික....🥰🥰🥰

Address

Badulla
90530

Alerts

Be the first to know and let us send you an email when Yummy Kitchen - බදුල්ල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share