KK & SONS Architectural Services

  • Home
  • KK & SONS Architectural Services

KK & SONS Architectural Services Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KK & SONS Architectural Services, Construction Company, .

21/07/2026
14/06/2026

KK & Sons Architectural Serices ආයතනික ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, අප සේවක මණ්ඩලය විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද වෙසක් දන්සැල ඉතා සාර්ථකව සහ ශ්‍රද්ධාවෙන් යුතුව පවත්වන්නට අපට හැකිවුණා.

ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් සිත් සතන් සනහාලන මේ උතුම් වෙසක් මංගල්‍යය නිමිත්තෙන්, අප ආයතනයේ සේවක මණ්ඩලයේ මූල්‍යමය සහ ශ්‍රම දායකත්වයෙන් සහ කැපවීමෙන් සංවිධානය කරන ලද සීනි සමබල් සමඟ කුරුදු තේ දන්සල සාර්ථකව නිමා කිරීමට හැකිවුණා.

පැමිණි සැමට වගේම, මෙය සාර්ථක කරගන්න දෑත් දිගුකල KK & Sons Architectural Serices අපේම සේවක මහතුන්ට, සහෘදයින්ට, හිතවතුන්ට ඇතුලු පවුලේ සියලුනොටම පින්!

30/05/2026
බැති සිතින් ආරධනා කරන්නෙමු.....🙏🙏🙏🙏
26/05/2026

බැති සිතින් ආරධනා කරන්නෙමු.....🙏🙏🙏🙏

අප ආයතනයේ සම්පූර්ණ මැදිහත් වීම මත ධර්මදූත විදුහල් ක්‍රීඩාංගනය නවීකරනය කිරීම සදහා සකස් කරන ලද මිලියන 76 ක් වටිනා ඇස්තමේන්...
20/05/2026

අප ආයතනයේ සම්පූර්ණ මැදිහත් වීම මත ධර්මදූත විදුහල් ක්‍රීඩාංගනය නවීකරනය කිරීම සදහා සකස් කරන ලද මිලියන 76 ක් වටිනා ඇස්තමේන්තුව ඉතාමත් කෙටි කාලයකින් සම්පූර්ණ මුදලම අනුමත කර දීමට මූලිකත්වය ගත් ක්‍රීඩා ඇමතිතුමාට, නියෝජ්‍ය අමාත්‍යතුමාට සහ බදුල්ල උප නගරාධිපතිතුමාට අප ආයතනය වෙනුවෙන් ගෞරවනීය ස්තුතිය පුද කරන්නෙමු. එමෙන්ම අප ආයතනය කෙරෙහි තැබූ විශ්වාශය තබමින් මෙවැනි භාරධුර කාර්‍යයක් කිරීමට අපවෙත භාරදුන් විදුහල් ආදිශිෂ්‍ය සංගමයටත් විදුහල්පතිතුමිය ඇතුලු ආචාර්‍යය මණ්ඩලයට බෙහෙවින්ම ස්තතියි....🙏🙏🙏

👉👉👉 අලුත් අවුරුදු නැකතට අප ආයතනයේදී, පවුලේ සියලු දෙනා සමගින් කිරි උතුරවමින් වැඩ ආරම්භ කලා....💞💞💞Kanchana Rathnayaka
14/04/2026

👉👉👉 අලුත් අවුරුදු නැකතට අප ආයතනයේදී, පවුලේ සියලු දෙනා සමගින් කිරි උතුරවමින් වැඩ ආරම්භ කලා....💞💞💞Kanchana Rathnayaka

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත්  අවුරුද්ද ඔබ සැමට සාමය,සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.... 🙏❤️
14/04/2026

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය,සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.... 🙏❤️

🏦🏦🏦….නව වසරේ සුභ ⁣මොහොතින් මගේම staff එකේ කිහිපදෙනෙකු සමගින් වැඩ ආරම්භ කලා... 2026.01.01 …🏠🏚️🏡🏘️ 🙏🏼🙏🏼🙏🏼
05/01/2026

🏦🏦🏦….නව වසරේ සුභ ⁣මොහොතින් මගේම staff එකේ කිහිපදෙනෙකු සමගින් වැඩ ආරම්භ කලා... 2026.01.01 …🏠🏚️🏡🏘️ 🙏🏼🙏🏼🙏🏼

🙏🙏🙏Building Trust, Year After Year.Since 1996, KK & SONS has had the privilege of being part of Badulla’s growth. As we ...
05/01/2026

🙏🙏🙏
Building Trust, Year After Year.
Since 1996, KK & SONS has had the privilege of being part of Badulla’s growth. As we step into 2026, our commitment remains the same: providing quality architectural and construction services you can rely on.
Thank you for trusting us with your projects for nearly three decades. We look forward to building more together in this new year.
Wishing our valued clients and partners a prosperous 2026! ❤️❤️❤️

🙏🙏🙏
වසරින් වසර ගොඩනැගූ විශ්වාසය.
1996 සිට බදුල්ලේ සංවර්ධනයට දායක වීමට ලැබීම KK & SONS අප ලැබූ භාග්‍යයකි. 2026 වසරට පා තබන මෙම මොහොතේ, ඔබට විශ්වාසය තැබිය හැකි ගුණාත්මක වාස්තු විද්‍යා සහ ඉදිකිරීම් සේවාවක් සැපයීමට අප තවදුරටත් කැපවී සිටින්නෙමු.
දශක තුනකට ආසන්න කාලයක් ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි!
ලැබුවා වූ 2026 නව වසර අපගේ වටිනා පාරිභෝගිකයින්ට සහ හිතවතුන්ට සෞභාග්‍යමත් වසරක් වේවා! ❤️❤️❤️

Address


Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when KK & SONS Architectural Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Engineering Company?

Share