Clena Welcome to Clena. The TOTAL Cleaning Solutions for High Safety & Hygiene 𝐎𝐔𝐓𝐋𝐄𝐓𝐒 & 𝐂𝐎𝐍𝐓𝐀𝐂𝐓 𝐃𝐄𝐓𝐀𝐈𝐋𝐒

* 𝗖𝗼𝗹𝗼𝗺𝗯𝗼 𝟬𝟱 - 𝘕𝘰. 76, 𝘒𝘪𝘳𝘶𝘭𝘢 𝘙𝘰𝘢𝘥, 𝘕𝘢𝘳𝘢𝘩𝘦𝘯𝘱𝘪𝘵𝘢. (071-8464247)
(1)

(011-2081188)

* 𝗥𝗮𝘁𝗺𝗮𝗹𝗮𝗻𝗮 - 𝘕𝘰. 347/1/1, 𝘎𝘢𝘭𝘭𝘦 𝘙𝘰𝘢𝘥, 𝘙𝘢𝘵𝘩𝘮𝘢𝘭𝘢𝘯𝘢. (011-2720644)

* 𝗔𝘁𝗵𝘂𝗿𝘂𝗴𝗶𝗿𝗶𝘆𝗮 - 𝘕𝘰. 3/2, 𝘉𝘰𝘳𝘦𝘭𝘭𝘢 𝘙𝘰𝘢𝘥, 𝘈𝘵𝘩𝘶𝘳𝘶𝘨𝘪𝘳𝘪𝘺𝘢. (011-2772787)

* 𝗞𝗶𝗿𝗶𝗯𝗮𝘁𝗵𝗴𝗼𝗱𝗮 - 𝘕𝘰. 05, 𝘚𝘶𝘱𝘦𝘳 𝘔𝘢𝘳𝘬𝘦𝘵, 𝘒𝘪𝘳𝘪𝘣𝘢𝘵𝘩𝘨𝘰𝘥𝘢. (011-2269333)

* 𝗔𝗻𝘂𝗿𝗮𝗱𝗵𝗮𝗽𝘂𝗿𝗮 - 𝘕𝘰. 521/13 𝘈, 𝘔𝘢𝘪𝘵𝘩𝘳𝘦𝘦𝘱𝘢𝘭𝘢 𝘚𝘦𝘯𝘢𝘯𝘢𝘺𝘢𝘬𝘢 𝘔𝘸, 𝘕𝘦𝘸 𝘛𝘰𝘸𝘯, 𝘈𝘯𝘶𝘳𝘢𝘥𝘩𝘢𝘱𝘶𝘳𝘢. (025-2260511)

* 𝗞𝗮𝗻𝗱𝘆 - 𝘕𝘰. 171 𝘊, 𝘞𝘪𝘭𝘪𝘢𝘮 𝘎𝘰𝘱𝘢𝘭𝘢𝘸𝘢 𝘔𝘸, 𝘒𝘢𝘯𝘥𝘺. (081-2081277)

* 𝗞𝗮𝗹𝘂𝘁𝗮𝗿𝗮 - 158 𝘊 𝘎𝘢𝘭𝘭𝘦 𝘙𝘰𝘢𝘥, 𝘒𝘢𝘭𝘶𝘵𝘢𝘳𝘢 𝘕𝘰𝘳𝘵𝘩. (034-2238322)

* 𝗡𝗲𝗴𝗼𝗺𝗯𝗼 - 164𝘉, 𝘊𝘰𝘭𝘰𝘮𝘣𝘰 𝘙𝘰𝘢𝘥, 𝘕𝘦𝘨𝘰𝘮𝘣𝘰.

ඔයාගේ Carpet එකෙනුත් සැර දුර්ගන්ධයක්  එනවාද? 🧼කාපට් එකේ තියෙන විෂබීජ සහ පැල්ලම් අයින් කරලා, ඒ අවට  සුවඳවත් කරගන්න  Clena...
14/08/2026

ඔයාගේ Carpet එකෙනුත් සැර දුර්ගන්ධයක් එනවාද? 🧼

කාපට් එකේ තියෙන විෂබීජ සහ පැල්ලම් අයින් කරලා, ඒ අවට සුවඳවත් කරගන්න Clena Carpet Deodorizer භාවිත කරන්න.

👉 විෂබීජ 99.9% විනාශ කර, ඔබේ සෞඛ්‍ය ආරක්ෂා කරයි!

අදම මිලදී ගන්න - 1Kg – 1330/-

ඇඳුමේ ගෑවුණු මලකඩ පැල්ලම්  නිසා ඒක අයින් කරන්න හිතුවද?දැන් ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ!Clena RUST WHACK - Rust Stain Remov...
11/08/2026

ඇඳුමේ ගෑවුණු මලකඩ පැල්ලම් නිසා ඒක අයින් කරන්න හිතුවද?
දැන් ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ!

Clena RUST WHACK - Rust Stain Remover For Fabrics භාවිතයෙන් ඇඳුමේ රෙදිකඩට හානියක් නොකර මලකඩ පැල්ලම් පහසුවෙන්ම ඉවත් කරගන්න!

✨ මලකඩ පැල්ලම් සූක්ෂම ලෙස ඉවත් කරයි
✨ රෙදිවල වර්ණයට සහ තත්වයට හානි නොවේ
✨ ඇඳුම්වලට පිරිසිදු පෙනුමක් එක් කරයි

දැන් 500ml - 3780

07/08/2026

Oven එකයි Grill එකයි සුද්ද කරගන්න දැන් අනවශ්‍ය විදිහට කරදර වෙන්න එපා!

ඒ වැඩේ CLENA Oven and Grill Cleaner වෙත භාර දෙන්න.. ඔයාගේ Oven එකේ , පළවෙනි දවසේ තිබ්බ අලුත් පෙනුම අයෙත් ලබාගන්න.

Oven පිරිසිදු කිරීම සඳහාම විශේෂයෙන් සැකසු CLENA Oven and Grill Cleaner

දැන් 500 ml - 550/-
5L - 1450/-

පරණ පිත්තල භාණ්ඩ අලුත් පාටෙන්  බබළවමුද? 🌟Clena  BRASS GO - Multi-Purpose Metal Polish එකෙන් කිසිම මහන්සියක් නැතුව පරණ වෙ...
05/08/2026

පරණ පිත්තල භාණ්ඩ අලුත් පාටෙන් බබළවමුද? 🌟

Clena BRASS GO - Multi-Purpose Metal Polish එකෙන්
කිසිම මහන්සියක් නැතුව පරණ වෙලා, පැහැය අඩු වෙලා තියන පිත්තල භාණ්ඩ
වැඩි වෙලාවක් නැතුව දිලිසෙන අලුත් තත්ත්වයට පත්කරගන්න!

අදම මිලදී ගන්න - 100ml - 220/-
500ml - 550/-

Bring back the deep, dark shine your ride deserves! 🏎️✨Don't let faded, gray tyres ruin your car's overall look. Give th...
30/07/2026

Bring back the deep, dark shine your ride deserves! 🏎️✨

Don't let faded, gray tyres ruin your car's overall look. Give them that showroom finish with CLENA Tyre Shiner! Formulated to protect and restore, it delivers a massive visual upgrade that lasts.

Why choose CLENA Tyre Shiner?
🌊 Ultra Wet Look: Gives an intense, high-gloss premium finish.
🛡️ Fading Protection: Shields your tyres against harsh weather and sunlight.
⏳ Long-Lasting Formula: Keeps your wheels looking deep black for longer.

Pricing
1L – Rs. 650/-
5L – Rs. 3,150/-

28/07/2026

මෙන්න ඔබේ නාන කාමරයට සහ කුස්සියට අලුත්ම දිස්නයක් ගෙනෙන සුපිරි විසඳුම...
CLENA Scum Guard! ✨

🔹 ෂවර් වෝල්ස්, ෆ්ලෝර්ස් සහ ටැප්
🔹 සින්ක්, කවුන්ටර් ටොප් සහ බිත්ති

මෙහි ඇති විශේෂ සංයෝගය මඟින් තද සබන් පැල්ලම්, කිවුල් පැල්ලම් ඉවත් කර, නිවස පිරිසිදු කර සෞඛ්‍යාරක්ෂිතව තබා ගනියි.

ඔබේ ළඟම ඇති CLENA අලෙවි ශාඛාවෙන් , Daraz හෝ Uber Eats හරහා පහසුවෙන් ඇණවුම් කර නිවසටම ගෙන්වා ගන්න! 🛵

💰 මිල:
1L - රු. 430/-
5L - රු. 1,470/-

28/07/2026

🤔 ඔයා වැඩ කරන Office Table එක, උයන පිහින Kitchen Top එක ඇත්තටම පිරිසිදුයිද?
උඩින් පේන පිරිසිදුකමට යටින්, ඇසට නොපෙනෙන විෂබීජ සහ බැක්ටීරියා හැංගිලා ඉන්න පුළුවන් කියලා ඔයා දන්නවාද?

නිකම්ම පිහිදාලා Clean කරපු කාලේ දැන් ඉවරයි!
මෙන්න ඕනෑම මතුපිටක් ක්ෂණිකව සුරක්ෂිත කරන CLENA Sani-Surf!

👉 මතුපිට ඇති සියලුම හානිකර විෂබීජ සහ බැක්ටීරියා 99.9% ක් ක්ෂණිකව විනාශ කරයි.
👉 ඔබේත්, ඔබේ ආදරණීයයන්ගේත් උපරිම ආරක්ෂාව තහවුරු කරයි.
ලඟම ඇති CLENA වෙළෙඳසැලින් අදම මිලදී ගන්න!

මිල : 5L - රු . 1600/=

ගෙදර තියෙන හැම කිවුල් පැල්ලමකටම එකම විසඳුම! 🧼කිවුල් ජලයෙන් සවුත්තු වුණු ටොයිලට් බෝල්, ටැප්, ෂවර් හෙඩ්ස් වගේම වෝටර් ටෑන්ක...
23/07/2026

ගෙදර තියෙන හැම කිවුල් පැල්ලමකටම එකම විසඳුම! 🧼

කිවුල් ජලයෙන් සවුත්තු වුණු ටොයිලට් බෝල්, ටැප්, ෂවර් හෙඩ්ස් වගේම වෝටර් ටෑන්ක්වල තද පැල්ලම් ක්ෂණිකව ඉවත් කරලා අලුත්ම පෙනුමක් දෙන්න CLENA SCALESOLVER MSA භාවිතා කරන්න.

නිවසට වගේම කර්මාන්තශාලා සඳහාත් ඉතාමත් සුදුසුයි.

💰 මිල: 5L - රු. 3,840/-

අඩු වියදමකින් වැඩි සේදුමක් සමඟ Lavender මල් සුවඳක්! 🌸 බජට් එකත් රැකගෙන, ඇඳුම් ටිකත් පිරිසිදු කර සුවඳවත් කරගන්න හොඳම ක්‍ර...
20/07/2026

අඩු වියදමකින් වැඩි සේදුමක් සමඟ Lavender මල් සුවඳක්! 🌸

බජට් එකත් රැකගෙන, ඇඳුම් ටිකත් පිරිසිදු කර සුවඳවත් කරගන්න හොඳම ක්‍රමය CLENA Economical Washing Powder.

තද පැල්ලම් වගේම විෂබීජත් නැති කර ඇඳුම් ලැවෙන්ඩර් සුවඳින් පුරවාලන්න අදම 5Kg CLENA Economical Washing Powder අරන් යන්න.

5Kg - Rs: 1300/-

මුළුතැන්ගෙය පිරිසිදුවට සුවඳට තියාගන්න CLENA MANUAL DISH WASH! 🍽️🍋✨භාජනවල තද තෙල් පැල්ලම්, දැලි පැල්ලම් සහ දුර්ගන්ධය ක්ෂණ...
15/07/2026

මුළුතැන්ගෙය පිරිසිදුවට සුවඳට තියාගන්න CLENA MANUAL DISH WASH! 🍽️🍋✨

භාජනවල තද තෙල් පැල්ලම්, දැලි පැල්ලම් සහ දුර්ගන්ධය ක්ෂණිකව ඉවත් කර, 99.9%ක් විෂබීජ විනාශ කරන හොඳම විසඳුම!

ඔබේ කුස්සියටත් අදම CLENA Manual Dish Wash එකක් අරන් යන්න.

මිල ගණන්
1L - රු. 330/-
5L - රු. 1,140/-

Address

Boralesgamuwa

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94114515544

Alerts

Be the first to know and let us send you an email when Clena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Clena:

Shortcuts

Share