Ekanayaka construction

Ekanayaka construction 'WE BUILD YOUR DREAM ."

😍 ඒකනායක කන්ස්ට්‍රක්ශන් වෙතින් නිමවුණු තවත් සොඳුරු නිවාස ව්‍යාපෘතියක් .....😍    වෙන්නප්පුව කටුනේරිය ප්‍රදේශයේ ඒකනායක කන්...
05/09/2026

😍 ඒකනායක කන්ස්ට්‍රක්ශන් වෙතින් නිමවුණු තවත් සොඳුරු නිවාස ව්‍යාපෘතියක් .....😍
වෙන්නප්පුව කටුනේරිය ප්‍රදේශයේ ඒකනායක කන්ස්ට්‍රක්ශන් අප විසින් නිමවුණු සොඳුරු නිවස.
මෙම සොඳුරු නිවසේ හිමිකරුවන් වන H.L.සුමාලි ප්‍රනාන්දු මහත්මිය,එම මහතා හා පවුලේ සියලු දෙනාට ඒකනායක කන්ස්ට්‍රක්ශන් අපගේ සුභාශිංසනය සමඟම ඉදිකිරීම් ආරම්භයේ සිට අවසානය දක්වාම සුහදශීලීව සහයෝගය ලබාදීම සම්බන්ධවද අපගේ හදපිරි ස්තුතිය පුදකරමු.
Interior video link -
https://youtu.be/a3vYCJM34lI?si=qBaPRkUxnMXAemJs
📞📞📞 Hot line - 071 52 70 211 / 070 6 255 255 ( Viber/ imo/ whatsapp) 📞📞📞
✅නිදන කාමර -04
✅නාන කාමර -02
✅කෑම කාමරය
✅සාලය
✅මුළුතැන්ගෙය
✅වාහන අංගනය
සහිත සුන්දර නිවාස ව්යාපෘතිය

🏠🏠🏠ඔබේ සිතැඟි නිවස එලෙසින්ම ඉදිකරගන්න Ekanayaka Construction අපට කතා කරන්න
📞📞📞Hot line - 071 52 70 211 / 070 6 255 255 ( Viber/ imo/ whatsapp)

අපගේ සේවාවන්,
✅නිවාස සැලසුම් (HOUSE PLANNING 2D/3D),
✅ත්‍රිමාණ සජීවීකරණ වීඩියෝ (3D VIDEOS)
✅බැංකු ණය පහසුකම් සඳහා ඇස්තමේන්තු සැකසීම .(ESTIMATE /BOQ)
✅සැලසුම් අනුමත කිරීම.
✅නිවාස ගොඩනැගිළි ඉදිකිරීම්,වෙනස් කිරීම් ,අලුත් වැඩියා කිරීම් (CONSTRUCTION/RENOVATION )
ආදී සියළුම ඉදිකිරීම්.

    පුත්තලම පාලවියේ වෙසෙන A.D.R.ලක්මාල් මහතාගේ සහ ඔහුගේ පවුලේ සැමගේ දෑතින්ම,සුභ මොහොතින් ඔවුන්ගේ නිවාස සිහිනය යථාර්තයක් ...
14/08/2026

පුත්තලම පාලවියේ වෙසෙන A.D.R.ලක්මාල් මහතාගේ සහ ඔහුගේ පවුලේ සැමගේ දෑතින්ම,සුභ මොහොතින් ඔවුන්ගේ නිවාස සිහිනය යථාර්තයක් වන දිනය වැඩි ඈතක නොතබා තවත් අදියර කීපයක් අවසන් කරමින් නිම වෙන සොඳුරු නිවස, ඒකනායක කන්ස්ට්‍රක්ෂන් අපගේ තවත් අගනා නිවාස ඉදිකිර්‍රිමක්.😍😍😍😍
ඔබේ නිවාස සිහිනයත් විශ්වාසවන්ත ආයතනයකින් ගොඩනැගීමට ඔබ සූදානම්ද? එහෙනම් කතා කරන්න අපිට.

වීඩියෝව මෙතනින් බලන්න https://web.facebook.com/100057068755204/videos/pcb.1374325971146348/1812938809390396

✅නිදන කාමර -04
✅නාන කාමර -02
✅කෑම කාමරය
✅සාලය
✅මුළුතැන්ගෙය
✅වාහන අංගනය
සහිත සුන්දර නිවස
Client :- Mr.A.D.R.Lakmal Silva
Location :- Palaviya
📞📞📞 Hot line - 071 52 70 211 / 070 6 255 255 ( Viber/ Imo/ WhatsApp)
අපගේ සේවාවන්,
✅නිවාස සැලසුම් (HOUSE PLANNING 2D/3D),
✅ත්‍රිමාණ සජීවීකරණ වීඩියෝ (3D VIDEOS)
✅බැංකු ණය පහසුකම් සඳහා ඇස්තමේන්තු සැකසීම .(ESTIMATE /BOQ)
✅සැලසුම් අනුමත කිරීම.
✅නිවාස ගොඩනැගිළි ඉදිකිරීම්,වෙනස් කිරීම් ,අලුත් වැඩියා කිරීම් (CONSTRUCTION/RENOVATION )
ආදී සියළුම ඉදිකිරීම්.
ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතා සඳහා විස්වාසනීය සේවයක් " ඒකනායක කන්ට්‍රක්ෂන් " වෙතින්
📞📞📞 Hot line - 0715270211/0706255255 ( Viber/ Imo/ WhatsApp)
Reg; 28/001148 / CIDA; C- 16484

"මනරම් පරිසරයක සුන්දර නිවහනක ඇරඹුම යථාර්තයක් කරවන ගමන් මගේ තවත් එක් පියවරක් මෙසේ සනිටුහන් විය🌸🏡 ඉහල මහලේ ස්ලැබ් කොන්ක්‍ර...
08/08/2026

"මනරම් පරිසරයක සුන්දර නිවහනක ඇරඹුම යථාර්තයක් කරවන ගමන් මගේ තවත් එක් පියවරක් මෙසේ සනිටුහන් විය🌸🏡
ඉහල මහලේ ස්ලැබ් කොන්ක්‍රීට් කිරීමේ වැඩකටයුතු අද දින මෙසේ සිදු විය.

මාදම්පේ, ගල්මුරුව ප්‍රදේශයේ H.A. අනෝජ් නිරෝෂන් මහතා ඇතුලු පවුලේ සැමගේ ආදරණීය කැදැල්ල
✅නිදන කාමර -05
✅නාන කාමර -02
✅කෑම කාමරය
✅සාලය
✅මුළුතැන්ගෙය
✅වාහන අංගනය
සහිත සුන්දර නිවස
Client :- Mr.H.A.Anoj Niroshan
Location :- Galmuruwa,Madampe
📞📞📞 Hot line - 071 52 70 211 / 070 6 255 255 ( Viber/ Imo/ WhatsApp)
අපගේ සේවාවන්,
✅නිවාස සැලසුම් (HOUSE PLANNING 2D/3D),
✅ත්‍රිමාණ සජීවීකරණ වීඩියෝ (3D VIDEOS)
✅බැංකු ණය පහසුකම් සඳහා ඇස්තමේන්තු සැකසීම .(ESTIMATE /BOQ)
✅සැලසුම් අනුමත කිරීම.
✅නිවාස ගොඩනැගිළි ඉදිකිරීම්,වෙනස් කිරීම් ,අලුත් වැඩියා කිරීම් (CONSTRUCTION/RENOVATION )
ආදී සියළුම ඉදිකිරීම්.
ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතා සඳහා විස්වාසනීය සේවයක් " ඒකනායක කන්ට්‍රක්ෂන් " වෙතින්
📞📞📞 Hot line - 0715270211/0706255255 ( Viber/ Imo/ WhatsApp)
Reg; 28/001148 / CIDA; C- 16484
"

සරල සාම්ප්‍රදායික පෙනුමත්, එදිනෙදා ජීවිතයට අවශ්‍ය පහසුවත් එකට කැටිවුණු කදිම නිවසක් ඔබත් සොයනවාද? 🏡අපගේ ඉදිරි ව්‍යාපෘතියක...
01/08/2026

සරල සාම්ප්‍රදායික පෙනුමත්, එදිනෙදා ජීවිතයට අවශ්‍ය පහසුවත් එකට කැටිවුණු කදිම නිවසක් ඔබත් සොයනවාද? 🏡

අපගේ ඉදිරි ව්‍යාපෘතියක 3D නිවාස සැලසුම මෙන්න. ඉඩකඩ සහිත නිදන කාමර 05 කින් හා නාන කාමර 3කින් සමන්විත මෙම නිවස, පවුලේ සැමට නිදහසේ කාලය ගත කිරීමට හැකි වන අයුරින් නිර්මාණය කර ඇත. විශේෂයෙන්ම මෙහි ඇති බැල්කනිය හා ඉඩකඩ ඇති වෙරන්ඩා මඟින් විවේකීව පවුලේ සියලු දෙනා සමඟ සවස් වරුව ගත කිරීමට කදිම අවකාශයක් නිර්මාණය කර දී තිබේ.

Ekanayaka Construction අපි, ඔබගේ ජීවන රටාවට වඩාත් ගැළපෙන ලෙස ඔබේ සිහින නිවස ගොඩනඟන්නෙමු.

ආරච්චිකට්ටුව,හැලඹවටවන ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත
✅නිදන කාමර -05
✅නාන කාමර -03
✅කෑම කාමරය
✅සාලය
✅මුළුතැන්ගෙය
✅වාහන අංගනය
සහිත නිවහන.
Client :-
Location :- Arachchikattuwa,Hlabawatawana
📞📞📞 Hot line - 071 52 70 211 / 070 6 255 255 ( Viber/ Imo/ WhatsApp)
අපගේ සේවාවන්,
✅නිවාස සැලසුම් (HOUSE PLANNING 2D/3D),
✅ත්‍රිමාණ සජීවීකරණ වීඩියෝ (3D VIDEOS)
✅බැංකු ණය පහසුකම් සඳහා ඇස්තමේන්තු සැකසීම .(ESTIMATE /BOQ)
✅සැලසුම් අනුමත කිරීම.
✅නිවාස ගොඩනැගිළි ඉදිකිරීම්,වෙනස් කිරීම් ,අලුත් වැඩියා කිරීම් (CONSTRUCTION/RENOVATION )
ආදී සියළුම ඉදිකිරීම්.
ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතා සඳහා විස්වාසනීය සේවයක් " ඒකනායක කන්ට්‍රක්ෂන් " වෙතින්
📞📞📞 Hot line - 0715270211/0706255255 ( Viber/ Imo/ WhatsApp)
Reg; 28/001148 / CIDA; C- 16484
"

සොඳුරු නිවාස සිහින යථාර්තයක් කරන ඒකනායක කන්ස්ට්‍රක්ශන් වෙතින් ඉදිකිරීමට යෝජිත තවත් මනරම් නිවහනක්ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ප...
18/07/2026

සොඳුරු නිවාස සිහින යථාර්තයක් කරන ඒකනායක කන්ස්ට්‍රක්ශන් වෙතින් ඉදිකිරීමට යෝජිත තවත් මනරම් නිවහනක්
ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පර්චස් 30ක ඉඩමක් සඳහා
✅නිදන කාමර -03
✅නාන කාමර -01
✅කෑම කාමරය
✅සාලය
✅මුළුතැන්ගෙය
✅වාහන අංගනය
යුක්තව සැලසුම් කර ඇත

Client :-
Location :- Arachchikattuwa
📞📞📞 Hot line - 071 52 70 211 / 070 6 255 255 ( Viber/ Imo/ WhatsApp)
අපගේ සේවාවන්,
✅නිවාස සැලසුම් (HOUSE PLANNING 2D/3D),
✅ත්‍රිමාණ සජීවීකරණ වීඩියෝ (3D VIDEOS)
✅බැංකු ණය පහසුකම් සඳහා ඇස්තමේන්තු සැකසීම .(ESTIMATE /BOQ)
✅සැලසුම් අනුමත කිරීම.
✅නිවාස ගොඩනැගිළි ඉදිකිරීම්,වෙනස් කිරීම් ,අලුත් වැඩියා කිරීම් (CONSTRUCTION/RENOVATION )
ආදී සියළුම ඉදිකිරීම්.
ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතා සඳහා විස්වාසනීය සේවයක් " ඒකනායක කන්ට්‍රක්ෂන් " වෙතින්
📞📞📞 Hot line - 0715270211/0706255255 ( Viber/ Imo/ WhatsApp)
Reg; 28/001148 / CIDA; C- 16484
"

උඩප්පුව ප්‍රදේශයේ සුන්දර වෙරල තීරයට පෙනෙන නොපෙනෙන දුරින් ඉදිකිරීමට යෝජිත නවීන පෙනුමැති සොඳුරු නිවහන✅නිදන කාමර -04✅නාන කා...
27/06/2026

උඩප්පුව ප්‍රදේශයේ සුන්දර වෙරල තීරයට පෙනෙන නොපෙනෙන දුරින් ඉදිකිරීමට යෝජිත නවීන පෙනුමැති සොඳුරු නිවහන

✅නිදන කාමර -04
✅නාන කාමර -04
✅කෑම කාමරය
✅සාලය
✅මුළුතැන්ගෙය
✅වාහන අංගනය
✅පූජා කාමරය

Client :-
Location :- Udappuwa
📞📞📞 Hot line - 071 52 70 211 / 070 6 255 255 ( Viber/ Imo/ WhatsApp)
අපගේ සේවාවන්,
✅නිවාස සැලසුම් (HOUSE PLANNING 2D/3D),
✅ත්‍රිමාණ සජීවීකරණ වීඩියෝ (3D VIDEOS)
✅බැංකු ණය පහසුකම් සඳහා ඇස්තමේන්තු සැකසීම .(ESTIMATE /BOQ)
✅සැලසුම් අනුමත කිරීම.
✅නිවාස ගොඩනැගිළි ඉදිකිරීම්,වෙනස් කිරීම් ,අලුත් වැඩියා කිරීම් (CONSTRUCTION/RENOVATION )
ආදී සියළුම ඉදිකිරීම්.
ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතා සඳහා විස්වාසනීය සේවයක් " ඒකනායක කන්ට්‍රක්ෂන් " වෙතින්
📞📞📞 Hot line - 0715270211/0706255255 ( Viber/ Imo/ WhatsApp)
Reg; 28/001148 / CIDA; C- 16484

"

සාමය, සතුට හා කරුණාව පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪷 තෙරුවනේ ආලෝකයෙන් ඔබගේත්, පවුලේ සැමගේත් ජීවිත ඒකාලෝක වේවා.🙏✨🙏✨ඒ...
30/05/2026

සාමය, සතුට හා කරුණාව පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪷 තෙරුවනේ ආලෝකයෙන් ඔබගේත්, පවුලේ සැමගේත් ජීවිත ඒකාලෝක වේවා.🙏✨

🙏✨ඒකනායක කන්ස්ට්‍රක්ෂන් වෙසක් දින පැතුමයි.🙏✨

හලාවත නගරාසන්නයේ පර්චස් 7.5ක ඉඩමක ඉදිකිරීමට යෝජිත නවීන පෙනුමැති දෙමහල් නිවස🌸🏡✅නිදන කාමර -03✅නාන කාමර -02✅කෑම කාමරය✅සාලය ...
23/05/2026

හලාවත නගරාසන්නයේ පර්චස් 7.5ක ඉඩමක ඉදිකිරීමට යෝජිත නවීන පෙනුමැති දෙමහල් නිවස🌸🏡

✅නිදන කාමර -03
✅නාන කාමර -02
✅කෑම කාමරය
✅සාලය
✅මුළුතැන්ගෙය
✅වාහන අංගනය
සහිත සුන්දර නිවස

Client :-
Location :- Chilaw
📞📞📞 Hot line - 071 52 70 211 / 070 6 255 255 ( Viber/ Imo/ WhatsApp)
අපගේ සේවාවන්,
✅නිවාස සැලසුම් (HOUSE PLANNING 2D/3D),
✅ත්‍රිමාණ සජීවීකරණ වීඩියෝ (3D VIDEOS)
✅බැංකු ණය පහසුකම් සඳහා ඇස්තමේන්තු සැකසීම .(ESTIMATE /BOQ)
✅සැලසුම් අනුමත කිරීම.
✅නිවාස ගොඩනැගිළි ඉදිකිරීම්,වෙනස් කිරීම් ,අලුත් වැඩියා කිරීම් (CONSTRUCTION/RENOVATION )
ආදී සියළුම ඉදිකිරීම්.
ඔබගේ සියළුම ඉදිකිරීම් අවශ්‍යතා සඳහා විස්වාසනීය සේවයක් " ඒකනායක කන්ට්‍රක්ෂන් " වෙතින්
📞📞📞 Hot line - 0715270211/0706255255 ( Viber/ Imo/ WhatsApp)
Reg; 28/001148 / CIDA; C- 16484
"

හෙට දවස වෙනුවෙන් සියල්ල සූදානම්! ❤️🩸පණ ගැහෙන හදවත් වෙනුවෙන් ලේ බිඳක් දන් දෙන ඔබ සැබෑම වීරයෙක්, ඔබගේ ඒ පරිත්‍යාගශීලීත්වයට...
25/04/2026

හෙට දවස වෙනුවෙන් සියල්ල සූදානම්! ❤️🩸
පණ ගැහෙන හදවත් වෙනුවෙන් ලේ බිඳක් දන් දෙන ඔබ සැබෑම වීරයෙක්,
ඔබගේ ඒ පරිත්‍යාගශීලීත්වයට ඒකනායක ව්‍යාපාර සමූහයේ අප වෙතින් ඔබට පිදෙන සමරු තිළිණය මේ වන විටත් සූදානමින්,
6 වන වරටත් පවත්වන රුධිර දායක කඳවුර,
පුරා වසර 5 මෙන්ම මෙවරත්, රුධිර පරිත්‍යාගශීලී ඔබගේ දායකත්වය අපේක්ෂාවෙන් සියලු කටයුතු සූදානම් කර අවසන්.
2026 අප්‍රේල් 26 වන ඉරිදා දින මෙම උතුම් සත්ක්‍රියාවට සම්බන්ධ වන්නට, රුධිර පරිත්‍යාගශීලී ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.
📅 දිනය: හෙට (2026 අප්‍රේල් 26 ඉරිදා)
⏰ වේලාව: උදෑසන 8.30 සිට සවස 3.30 දක්වා
📍 ස්ථානය: වෙහෙරකැලේ, බංගදෙනිය කලුගල් මෝල ඉදිරිපිට, ප්‍රයිම් රීච් හොටෙල් (Prime Reach Hotel) පරිශ්‍රයේ දී.

ලේ බිඳක් දන්දී - ජීවිතයක් බේරා ගනිමු! ❤️🩸ඒකනායක ව්‍යාපාර සමූහය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ කඳවුර (Blood Donat...
23/04/2026

ලේ බිඳක් දන්දී - ජීවිතයක් බේරා ගනිමු! ❤️🩸

ඒකනායක ව්‍යාපාර සමූහය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ කඳවුර (Blood Donation Drive 2026) සඳහා රුධිර පරිත්‍යාගශීලී ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.
📅 දිනය (Date): අප්‍රේල් 26, 2026 (ඉරිදා)
⏰ වේලාව (Time): උදෑසන 8.30 සිට සවස 3.30 දක්වා (8:30 AM - 3:30 PM).
📍 ස්ථානය (Location): ඒකනායක සප්ලයර්ස් (Ekanayaka Suppliers) කාර්යාල පරිශ්‍රයේදී. https://maps.app.goo.gl/zmnJdM2ohFcHHfHA6
ගල් මෝල ඉදිරිපිට,බංගදෙනිය
📞 විමසන්න (Contact Info): 070 6 255 255 | 071 52 70 211 | 0322259888.
ඔබගේ එක් ලේ බිඳක් තවත් ජීවිතයකට නව බලාපොරොත්තුවක් විය හැකියි.

Address

No 3 ANAMADUWA Road, , BANGADENIYA
Chilaw
61238

Alerts

Be the first to know and let us send you an email when Ekanayaka construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ekanayaka construction:

Shortcuts

Share