Syntrex Pvt Ltd

Syntrex Pvt Ltd Hi-Quality technical services provider You can continue your cultivation for several months after purchase.

Our primary objective is to provide access to non-toxic vegetables and herbs for home consumption by guiding you to maintain a domestic hydroponic cultivation with the right knowledge, at no great cost. Syntrex Hydroponic Home Garden System as we provide all the accessories mentioned in the cultivation process including water pump, nutrient storage tank, specially prepared nutrient medium for loca

l hybrid crops, high yielding high quality seeds, nursery tray for nursery etc. However, in order to maintain a hydroponic cultivation at any level, the correct technical knowledge must be systematically obtained. Syntrex is committed to providing you with this vast body of knowledge, free of charge by experts in the field, as our indigenous herbs and vegetables required. As Syntrex Hydroponic Home Garden System, we provide all the accessories mentioned in the cultivation process and the correct technical knowledge, free of charge by experts in the field, as our indigenous herbs and vegetables required.

හෝව්..!🤚 පොඩ්ඩක් ඉන්න.සොර සතුරන්ගෙන් කරදර නිසා තවමත් ඔබ පීඩා විදිනවාද..?🤔බය වෙන්න එපා හරි තැන ඔයා නැවතුනේ.බාල ඒවා අරන් ර...
08/11/2024

හෝව්..!🤚 පොඩ්ඩක් ඉන්න.සොර සතුරන්ගෙන් කරදර නිසා තවමත් ඔබ පීඩා විදිනවාද..?🤔

බය වෙන්න එපා හරි තැන ඔයා නැවතුනේ.බාල ඒවා අරන් රැවටුනාද..?
වගකීමක් නැතුව නේද ගත්තේ..?
බ්‍රෑන්ඩඩ් කැමරා තියෙද්දිත් බාල කැමරා නේද හෙව්වේ..?
ගාන විතරක් බලලා තාමත් බාල කැමරා ගන්නවද..?
නැත්නම් ඔබ බ්‍රෑන්ඩ් එකක් බලනවද..?

එහෙනම් වගකීමක් එක්ක USA තාක්ෂණය සහිත Bellmont & Huxley සන්නාමයෙන් එන Quality කැමරා ගන්න අප හා සම්බන්ධ වන්න..
👉නිවසටම ගෙන්වා ගන්නත් පුළුවන් (Cash on Delivery )
👉නැතිනම් අපි ඔබගේ නිවසටම ඇවිත් සවි කරලත් දෙනවා..
👉කැමරා ගැන තව දැන ගන්න අවශ්‍ය නම් කතා කරන්න අපිට
0766 984 876

22/10/2024

මෙගා සේල් .... 30% discount

Wi Fi Duel lens CCTV Camera 6,990 LKR
4G Duel lens Camera 7,990 LKR
Triple Lens Camera 9,990 LKR

( Cash on Delivery available)

> ලෝකේ කොහේ හිටියත් ජංගම දුරකතනය හරහා නැරඹීමේ හැකියාව.
> අවශ්‍ය තරම් දුරකතනවලට දැමීමේ හැකියාව
> Colour night vision
> Auto tracking ( 360 Rotation )
> Indoor and Outdoor Usage
> Human and face detection
> HD vedio and image quality
> Phone Alerts
> Plug & Play

වැඩි මිළට ජාතියක් ජන්මයක් නැති CCTV කැමරා සවි කළ කාලය ඉවරයි. "හක්ස්ලි සහ බෙල්මොන්ට්" සන්නාමය යටතේ ආණයනය කළ ඇමරිකානු තාක්ෂණයෙන් පිරිපුන් Wi Fi Single lens,Duel lens & Triple lens කැමරාවක් ඔබත් අදම ඇනවුම් කරන්න..

අවශ්‍ය නම් අප හරහා සවි කර ගැනීමට හෝ ඔබ විසින් සවි කර ගන්නේ නම් ඊට අදාළ උපදෙස් අපගෙන් ලබා ගැනීමටද ඔබට හැකියාව ඇත.

ඇනවුම් කිරීමට Sing up button හරහා යොමු වන්න.

නැතිනම් අදම අමතන්න.. 076 698 4876

20/10/2024

මෙගා සේල්

වැඩි මිළට ජාතියක් ජන්මයක් නැති CCTV කැමරා සවි කළ කාලය ඉවරයි.

"හක්ස්ලි සහ බෙල්මොන්ට්" සන්නාමය යටතේ ආණයනය කළ ඇමරිකානු තාක්ෂණයෙන් පිරිපුන් Wi Fi Single lens,Duel lens & Triple lens කැමරාවක් ඔබත් අදම ඇනවුම් කරන්න..

50% Discount එකක් සමගින් තොග අවසන් වන තුරු පමණයි..
අදම අමතන්න..076 698 4876

20/10/2024

ගෙදරදොර කාර්යාලය වගේම වැඩබිමේ ආරක්ෂාව ගැන සිතන ඔබට
දැන් 4G තාක්ෂණයෙන්
වයිෆයි සම්බන්ධතා රහිතව භාවිතා කල හැකි

උසස ප්‍රමිතියෙන් යුත්
Huxley & Bellmont සන්නාමය යටතේ ආනයනය කළ

4G Duel Lens and Triple Lens Camera
Rs.6,700/- සිට ඉහළට

අතිනවීණ ආරක්ෂක උපක්‍රම සමග
සිම් එකක් භාවිතා කර ඔබට කැමරාව සම්බන්ධ කිරිමටත්
ඕනෑම තැනක සිට පහසුවෙන් ජංගම දුරකතනය හරහා හැසිරවීමටත්
දැන් අවස්තාව ඇත

> Colour and night vision
> Auto tracking
> Indoor and Outdoor
> Human and face detection
> HD vedio and image quality

4G Duel Lens and Triple Lens Camera

වගකීමක් සහිතව මිලදීගන්න
100% පාරිභොගික විශ්වාසය සනාත කල
සින්ට්‍රෙක්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්

දිවයිනපුරා බෙදැහැරීම සහ
නිවසටම පැමිණ සම්බන්ධකරදීම

වැඩි විස්තර සදහා
076 698 48 76

Install today ! Security system for your house …
23/09/2024

Install today ! Security system for your house …

23/09/2024
වගකීමක් සහිතව අදම සවි කර ගන්න ...අමතන්න.... 0766984876ඔබේ නිවස , office එක  , Shop එක , දේපල සොර සතුරු කරදරයෙන් ඇස් දෙක ...
20/09/2024

වගකීමක් සහිතව අදම සවි කර ගන්න ...අමතන්න.... 0766984876

ඔබේ නිවස , office එක , Shop එක , දේපල සොර සතුරු කරදරයෙන් ඇස් දෙක වගේ බලා ගන්න...

CCTV පද්දතියක් සරිලන මාදිලි රැසකින් …

කැමරාවල විස්තර :-

ඔබේ අවශ්‍ය තාවයට / මුද්ලට සරිලන පරිදි CCTV Camera මාදිලි රාශියක් ...

4G camera
WiFi camera
Holder camera
Mini camera
Duel lenses camera
PTZ (360 rotation) camera
Duel lenses PTZ (360 rotation) camera

අනෙකුත් ප්‍රතිලාභ

⭕ ෆෝන් එකෙන් බලන්න පුලුවන්

⭕ ෆෝන් එකෙන් කතාකරන දේ අහන්න පුලුවන්

⭕ ෆෝන් එකෙන් කැමරාව තියන තැනට කතාකරන්න පුලුවන්

⭕ ෆෝන් එකෙන් වීඩියෝ රෙකෝඩ් කරන්න පුලුවන්

⭕ කැමරාවට රෙකෝඩ් වෙන්න හදන්නත් පුලුවන්

⭕ නයිට් විශන් පහසුකම නිසා රෑට එලියක් නැතිව පේනවා( colour )

⭕ ෆෝන් එකෙන් කැමති පැත්තකට හරවන්න පුලුවන්

⭕ කව්රුහරි ආවොත් ඔටෝ ෆෝන් එකට දන්වනවා( Alert)

⭕ රෙකෝඩ් වෙන්න හදලා පස්සෙ බලන්නත් පුලුවන්
මේවගේ ඉවරයක් නැති පහසුකම් එක්ක ලබාගන්න පුලුවන්

⭕සිදුවන දේ බලාගැනීමට,සිදු වු දේ නැවත බැලීමටද, ඒ අවට කතාබහටද සවන්දිය හැකිය,එයට ඔබගෙන් කටහඩ මගින් පිළිතුරු දීමද සිදු කර ගත හැකිය (කතාබහ හුවමාරුව / voice record )

Motion detector මගින් කැමතිනම් LED light sensor auto දැල්විමේ හැකියාව ඇති අතර ඒ සමඟ Camera එක මගින් Ambulance sound එකක් ආකාරයෙන් ද පිට කර හැකි... එමෙනම ඕනෑම ස්ථානයක සිට බැලීමටද පුළුවන්........................................................................................





















Address

Lot No. 44, LINDEL ZONE, SAPUGASKANDA
Colombo
11640

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94777252603

Alerts

Be the first to know and let us send you an email when Syntrex Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Syntrex Pvt Ltd:

Share