BMC Concrete Works Pvt Ltd Girandurukotte

BMC Concrete Works Pvt Ltd Girandurukotte Blend Of Concrete Items Produced In A Proper Manner ..

24/04/2024
15/03/2024

ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක බ්ලොක් ගල් ඇණවුම් භාරගනු ලැබේ..
070-3213440
070-6213455

Send a message to learn more

යන්ත්‍රානුසාරයෙන් උසස් ප්‍රමිතියෙන් යුක්තව නිෂ්පාදනය කරන ලද හියුම් පයිප්ප ඔබගේ අවශ්‍යතාවයට සරිලන ලෙස විවිධ විෂ්කම්භවලින්...
09/04/2023

යන්ත්‍රානුසාරයෙන් උසස් ප්‍රමිතියෙන් යුක්තව නිෂ්පාදනය කරන ලද හියුම් පයිප්ප ඔබගේ අවශ්‍යතාවයට සරිලන ලෙස විවිධ විෂ්කම්භවලින් උස ප්‍රමාණවලින් මිලදී ගැනීමට තිබේ...
6" x 8'- 6000/=
9" x 4'- 4000/=
9" x 8'- 8000/=
12"x 8'- 9500/=
12"x 4'- 5000=
18"x 8'- 14500/=
18"x 4'- 7500/=
24"x 8'-17500/=
24"x 4'- 9000/=
30"x 8'-21000/=
36"x 8'- 23000/=
36"x 2'- 6000/=
36”x 4'-11000/=

කොන්ක්‍රීට් දොර උලුවහු අඩු මිලට විකිණීමට තිබේ.අඩි 6’-2400/=අඩි 6’ 3”-2700/=අඩි 6’6”-3000/=අඩි 6’9”-3300/=
01/04/2023

කොන්ක්‍රීට් දොර උලුවහු අඩු මිලට විකිණීමට තිබේ.
අඩි 6’-2400/=
අඩි 6’ 3”-2700/=
අඩි 6’6”-3000/=
අඩි 6’9”-3300/=

විෂ්කම්භය අඩි 3,උස අඩි 2 ලිංබට-5000/=විෂ්කම්භය අඩි 4,උස අඩි 2 ලිංබට-6000/=070-6213455
01/04/2023

විෂ්කම්භය අඩි 3,උස අඩි 2 ලිංබට-5000/=
විෂ්කම්භය අඩි 4,උස අඩි 2 ලිංබට-6000/=
070-6213455

ඔබගේ ගෙබිම, ආයතන භූමිය අලංකරණයට විවිධ මෝස්තර වලින් යුතු ඉන්ටර්ලොග් කැට මිල දී ගැනීමට තිබේ.
13/03/2023

ඔබගේ ගෙබිම, ආයතන භූමිය අලංකරණයට විවිධ මෝස්තර වලින් යුතු ඉන්ටර්ලොග් කැට මිල දී ගැනීමට තිබේ.

දිග අඩි 7 කම්බිකණු විකිණීමට..(1950/= ක් පමණි)
12/03/2023

දිග අඩි 7 කම්බිකණු විකිණීමට..(1950/= ක් පමණි)

යන්ත්‍රානුසාරයෙන් උසස් නිමාවකින් යුතුව නිෂ්පාදනය කරන ලද බ්ලොක් ගල් ඔබගේ සියලු ඉදිකිරීම් කටයුතු සදහා දැන් අප වෙතින්..(බ්ල...
11/03/2023

යන්ත්‍රානුසාරයෙන් උසස් නිමාවකින් යුතුව නිෂ්පාදනය කරන ලද බ්ලොක් ගල් ඔබගේ සියලු ඉදිකිරීම් කටයුතු සදහා දැන් අප වෙතින්..(බ්ලොක් ගලක මිල-රු67/-)
027-2254555
070-6213455

ඔබට අවශ්‍ය ඕනෑම කොන්ක්‍රීට් නිෂ්පාදනයක් ඉතා ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව නිසි කලට ලබදීමට අප සූදානම්..ඔබගේ ඉදිකිරීම් සදහා අ...
16/02/2023

ඔබට අවශ්‍ය ඕනෑම කොන්ක්‍රීට් නිෂ්පාදනයක් ඉතා ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව නිසි කලට ලබදීමට අප සූදානම්..ඔබගේ ඉදිකිරීම් සදහා අවශ්‍ය සිමෙන්ති (ටෝකියෝ සුපර්)මිලට දෙනු ලැබේ..

ගිරාදුරුකෝට්ටේ නගරයේ අවුකන බුදුපිළිමය ඉදිරිපිට අප ආයතනය පිහිටා ඇත.

Address

Opposite The Aukana Statue, Dehiaththakandiya Road, Girandurukotte
Colombo
0000

Opening Hours

Monday 07:30 - 17:00
Tuesday 07:30 - 17:00
Wednesday 07:30 - 17:00
Thursday 07:30 - 17:00
Friday 07:30 - 17:00
Saturday 07:30 - 17:00
Sunday 07:30 - 17:00

Telephone

+94272254555

Website

Alerts

Be the first to know and let us send you an email when BMC Concrete Works Pvt Ltd Girandurukotte posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BMC Concrete Works Pvt Ltd Girandurukotte:

Share