29/07/2026
මේ දවස් 60ක් තිස්සේ කරපු Waterponding Test එකක් 😱
අපගේ Waterproofing නිෂ්පාදන වල ගුණාත්මකභාවය මනින්න අපගේ නිෂ්පාදන මිලදීගත් පාරිභෝගිකයෙක් ඔහුගේ නිවසේ අනිත් වැඩ නිමවන තෙක්, මෙම නාන කාමරය Waterproof කර වතුර පොන්ඩ්(Waterponding Test) කර දවස් 60කට වඩා තබා, අද වෙනකොටත් වතුර අංගලකින්වත් අඩු නොවී රඳවාගෙන තියෙන අයුරු මේ වීඩියෝ එකෙන් දකින්න පුළුවන්.
A Water Ponding Test That Has Been Running for 60 Days! 😱
To evaluate the quality and reliability of our waterproofing products, one of our customers waterproofed his bathroom and carried out a Water Ponding Test while waiting for the rest of his house construction to be completed.
The bathroom has remained filled with water for more than 60 days, and as you can see in this video, the water level has not dropped even by an inch, demonstrating the excellent performance and durability of our waterproofing system.