Eco Heat Sri Lanka

Eco Heat Sri Lanka EcoHeat Sri Lanka, powered by Sunbird Renewable Energy

16/03/2024

💪 වේලාව උදේ 9.14 යි. මේ තියෙන්නේ #කැලණියේ තියෙනා පද්ධතියක Live එක. මෙම පද්ධතිය සදහා අපි යොදාගෙන තියෙන්නේ

👉 5Kw On Grid
👉 550W × 10 Solar

⚡ බලන්න මේ වන විට Production එක කීයද කියලා.. බොරු සුරංගනා කතා එපා .. හරියට දැනගෙන හරියට පද්ධතියක් ලබා ගන්න...

Cheers to a greener and more self-sufficient future! 🌍☀️💧

🔆 Your Solar Journey Awaits:
Join us in making a powerful change! Contact Pure Ray Energies today and let the sun illuminate your path to a greener tomorrow.

🔗 Visit our page or call
077 161 5192 Together, let's power up for a future! ☀️🏡


16/03/2024
16/03/2024

System එකක් හොදයිද නැද්ද????

ඔව් Off Grid System එකක් හොදයි. ගොඩක් හොදයි. නමුත් එය හොද විසදුමක් වෙන්නේ එය හරියට කරගත්තානම් පමණි.

✅ වලින් බාධාවක් නැහැ.
✅ කාගෙන්වත් අවසරයක් ගන්න ඕනි නැහැ.
✅ Bill එකත් අඩු කරගන්න පුලුවන්

කොහොමද Off Grid System එකක් හරියට කරගන්නේ?

⚡ Normal Off Grid Inverter එකක් දාගන්න පුලුවන් මිලත් අඩුයි. ගොඩක් අය කියයි වසර 4-5 ක් වගකීම දෙනවා කියලා නමුත් ඇත්තටම එක අවුරුද්දයි දෙකයි. Normal Off Grid Inverter එකක කල් පැවැත්ම අඩුයි.ගොඩක් Protections අඩු නිසා.

මේ ගැටලුවට විසදුම මොකක්ද? 🤔

කරගන්න තියෙන්නේ On Grid Hybrid Inverter එකක් වගේ දාගන්න එක. මිලෙන් වැඩියි. නමුත් කල් පැවැත්ම වගේම වගකීමත් වැඩියි. මෙම inverters වලින් On Grid විදිහටත් Off grid විදිහටත් දෙවිදිහටම වැඩ කරගන්න පුලුවන්.

⚡ Battery Back Up එක අනිත් කොටස. Battery පද්ධතිය විදිහට Lead Acid , Deep Cycle , Gel Battery , Iron Phosphate Battery භාවිතා කරන්න පුලුවන්. ලාභෙට ගන්න පුලුවන් Battery එකක් වගේ දාගෙන ඔබගේ පද්ධතිය සම්පූර්ණ කරගන්න පුලුවන්. නමුත් කල් පැවැත්ම අතින් අනිත් හැම Battery එකකටම වඩා Lithium Battery එකක් කල් පවතිනවා වැඩි.

හරියට Off Grid System එකක් හදාගන්නවා නම් මිල දරන්න ඕනි. නමුත් එසේ එයට ආයෝජනය කරන්න පුලුවන් බොහොම පොඩි ප්‍රමාණයක් තමා ලංකාවේ ඉන්නේ. අනිත් අයගෙන් බොහෝ දෙනා අර වගේ කලින් කියපු බාල ප්‍රමිතියකින් යුතු භාණ්ඩ දාගෙන පොඩි කාලයක් භාවිතා කරලා දැන් දුක් වෙනවා.මොකද ඒවාට ලොකු මුදලක් යට කරලා දැන් කරගන්න දෙයක් නෑ...

ඔබට අපි හැමවෙලේම පවසන්නේ බුද්ධිමත් වන්න. මන්ද යත් #බුද්ධිමත් පාරිභෝගිකයකු කවදාවත් අයාලේ යන ආයෝජන කරන්නේ නෑ....

Contact - 077 161 5192

16/03/2024

💪 කෝට්ටේ ප්‍රදේශයේ ඇති අපගේ 3Kw පද්ධතියක මේ වන විට Production එක. අප සාමාන්‍ය දිනකට බලාපොරොත්තු වන්නේ 12Kwh වේ.නමුත් මේ වන විට 8Kwh ප්‍රමාණයක් Produce කර ඇත.....

Cheers to a greener and more self-sufficient future! 🌍☀️💧

🔆 Your Solar Journey Awaits:
Join us in making a powerful change! Contact Pure Ray Energies today and let the sun illuminate your path to a greener tomorrow.

🔗 Visit our page or call
077 161 5192 Together, let's power up for a ! ☀️🏡


16/03/2024

🤔ඔබ පද්ධතියක් ලබා ගන්නේ ඇයි? විදුලි බිල අඩු කරගන්නද? අමතර ආදායමක් ලබා ගන්නද?

👉 විදුලි බිල අඩු කරගන්න පද්ධතියක් ලබා ගන්නේ නම් ඔබගේ දැනට භාවිතා කරනා මාසික ඒකක ගනනට වඩා අඩුම වශයෙන් ඒකක 100ක් වත් නිපදවන පද්ධතියක් ලබා ගන්න. මන්ද වැසි කාලයකදී ඔබගේ භාවිතය එකම වූවත් නිපදවීම අඩු වන නිසාවෙනි . අනික් කාරණය වන්නේ ඔබ Solar පද්ධතියක් ගත් පසු ඔබගේ අවශ්‍යතාව තව වැඩි වන නිසා වෙනි.. ඔබට අඩුම ලෙස එකක් හෝ එකතු කරගැනීමට සිතේ මන්ද ඔබ විදුලි බිල අතින් නිදහස් නිසා 😁...

👉 හරි අපි බලමු ඔබට ඕනි කරන්නේ Net ද ?Net ද කියලා...
විදුලි බිල ආවරණය කරගැනීම ඔබගේ අවශ්‍යතාව නම් Net Meetering යාම ඔබට වඩාත්ම වාසිදායක වේ. ඒකක 100 ක් පමණ විකුණා ඔබ ලබාගන්නා ආදායමට වඩා ඔබට විදුලි බිල ආවරණය කර ගැනීම වඩාත්ම ලාභදායී වේ.... ඔබ විදුලි #බිල සදහා ඒකක 100කට සාමාන්‍යයෙන් 5000/= පමණ ගෙවයි නමුත් ඔබට ආපසු ගෙවන්නේ 3700/= කි. එම නිසා ඔබට Net Meetering තෝරාගැනීම ලාභදායී වේ.

🤗 අතට බර දැනෙනා #රුපියලට වඩා විදුලි බිලට ගෙවන මිල ආවරණය කිරීම ඔබට වඩාත්ම වාසිදායක වේ.... සිතා බලන්න....
💪 Go Green

🥸Cheers to a greener and more self-sufficient future! 🌍☀️💧

🔆 Your Solar Journey Awaits:
Join us in making a powerful change! Contact Pure Ray Energies today and let the sun illuminate your path to a greener tomorrow.

🔗 Visit our page or call 077 161 5192 Together, let's power up for a sustainable future! ☀️🏡




16/03/2024

👉 වතුර මෝටර් එකක් හෝ AC වැඩ කරන්න විතරක් Solar එකක් දාගන්න ඔබ හිතනවාද???

🤐 අවංකවම ඒක මහ මෝඩ වැඩක්..හේතුව දැනගන්න ඕනිද ... හරි ඔන්න බලන්න...

👉 හරි, එක එක උපාංග වලට වෙන වෙනම බලය ලබා දෙන්න පද්ධතියක් ගන්න්වා කියන්නේ Off Grid System එකක් දාගන්න ඕනි. නමුත් Off Grid පද්ධතියක් කියන්නේ ප්‍රශ්න ගොඩක් වැඩි කල් පවතින විසදුමක් නෙමෙයි.. කාලයෙන් කාලයට Battery මාරු කරන්න ඕනි .. Inverters වල කල් පැවැත්ම ගොඩක් අඩුයි..ඒක නිසා ඒ අදහස් අතෑර ගන්න..

🤔හිතන්න ඔබ 2Kw On Grid System එකක් ගත්තා කියා, මාසිකව ඔබට විදුලි ඒකක 200 - 240ක් දක්වා ආවරණය කරගත හැකිය..විදුලි බිල අතින් ගත්තොත් ඔබට 12,000 වගේ විදුලි බිලක් Cover කරගන්න පුළුවන් ... ඇයි ඉතින් Off Grid කෑලි දාගෙන පස්සේ දුක් විදින්න බලන්නේ????

🥸Cheers to a greener and more self-sufficient future! 🌍☀️💧

🔆 Your Solar Journey Awaits:
Join us in making a powerful change! Contact Pure Ray Energies today and let the sun illuminate your path to a greener tomorrow.

🔗 Visit our page or call 077 161 5192 Together, let's power up for a sustainable future! ☀️🏡




16/03/2024
16/03/2024

⚡ Inverter එකක තියෙන තවත් වාසියක් තමා එහි Type 2 AC/DC ( Surge Protection ) දෙපැත්තේම ඇතුලත් වේ.

⚡ මෙහි වාසිය වන්නේ , එකක් ආවොත් ඔබගේ පද්ධතිය සහ ඔබගේ Electric උපාංග වලට වෙන හානිය අවම කිරීම මෙය මගින් සිදු කරයි.

🤗 අපි බයක් නැතුව Recommend කරලා එකක් ගන්න කියන්නේ ඒකයි.

Cheers to a greener and more self-sufficient future! 🌍☀️💧

🔆 Your Solar Journey Awaits:
Join us in making a powerful change! Contact Pure Ray Energies today and let the sun illuminate your path to a greener tomorrow.

🔗 Visit our page or call
077 161 5192 Together, let's power up for a future! ☀️🏡


11/03/2024

🎓 10Kw On Grid Solar System 💪

👉 පද්ධතියට ඇතුළත් දෑ...

💎 10Kw On Grid Solar Inverter - Growatt/Solax
Warranty - 10Years Product Warranty
💎 10Kw Solar Panels Capacity - Ja Solar
Warranty - 12 Years Product Warranty / 25 Years Performance Warranty
💎 CEB/LECO Charges All Included
💎 Full Insurance Coverage For 1St Year
💎 Two Free Services
💎 Online Monitoring System

🤗 Total Cost - 1,740,000/= LKR

🤔 මෙම පද්ධතිය ඔබට අවශ්‍ය වන්නේ කොයි වෙලාවේද?
ඔබගේ මාසික විදුලි බිල විදුලි ඒකක 900 -1100 අතර ඇති විටදී ඔබගේ විදුලි බිල ආවරණය කර ගැනීමට.එසේත් නැතිනම් ඔබට මාසික ආදායම් මාර්ගයක් ලෙස මෙම බලය ජාතික විදුලි බල පද්ධතියට විකුණා 40,000LKR පමණ මාසික ආදායමක් ලබා ගත හැකිය.

🤔 මෙම පද්ධතිය ඔබට කොපමණ වාසිදායක ද?
විදුලි බිල අඩුවන ප්‍රමාණය නොව අපි සලකමු විදුලිය විකුණා ඔබට ලැබෙනා ආදායම ගැන. මාසිකව ඔබට 40,000LKR වල ආදායමක් පවතී.
වසරක දී ඔබගේ ආදායම -40,000 × 12 = 480,000 LKR.
Solar පද්ධතිය ඔබට Recover කර ගැනීමට ගතවන කාලය - 1,740,000 / 480,000 = 3.6 Years.
වසර 4කට වඩා අඩුවෙන් ආවරණය වේ.
ඔබ Loan එකක් හරහා පද්ධතිය ගන්නේ නම් ඔබට වසර 5ක් පමණ විය හැකිය.
හරි වසර 5ක්ම සිතමු. National Grid එක සමගින් ඔබ Agreement එක ගමන් කරන්නේ වසර 20කි. එම නිසා මෙම ආදායම ඔබට තවත් වසර 15ක් ලබාගත හැකිය.

වසර 15ක් සදහා ඔබට ලැබෙනා ආදායම - 480,000×15 = 7,200,000 LKR

ලාභ නැද්ද????🤗😉

🤔 මෙම පද්ධතියක් කොපමණ කාලයක් පවතී ද?
Solar Inverter එකක් සාමාන්‍යයෙන් වසර 10ක වගකීමක් සමගින් ඔබට ලැබේ. මේවා String Type Inverters වේ. සාමාන්‍යයෙන් වසර 15 -18ක ආයු කාලයක් සහිත වේ. වසර 10කින් ඔබ Inverter එකක් මාරු කලද ඔබට කිසිම පාඩුවක් නොවේ.
Solar Panels කොහොමත් වසර 30-35ක් අතර ප්‍රමාණයක් ක්‍රියාත්මක වේ. කාලයත් සමගින් Genaration එක අඩු වුනද ඔබට වසර 20ක් අවසානයේ අඩුම ලෙස 75% - 80% ක් අතර ප්‍රමාණයක් ඉතිරි වේ.
සිතා බලන්න මෙය කොපමණ ඔබට ලාභ ද කියා....

🤔 මීට වඩා හොද Inverter / Panels ගන්න එක හොදයිද?
ඇත්තටම නැහැ.මොකද මොන Inverter එකක් ඔබ ගත්තත් ඔබට Warranty එක හමුවන්නේ 10 Years වේ. අනික සාපේක්ෂව Performance වල මහ ලොකු වෙනස් කම් නොමැත .මේනිසා වෙන් ඔබ වැඩි ගනන් දී Inverters ගැනීමෙන් ඇති වැඩක් නැත.
Panels මොනාද ගන්නේ, Panels වැඩියෙන් දැම්මොත් හොදද?නැහැ . Solar Panels වැඩියෙන් දැම්මා කියා මහ ලොකු වෙනස් කම් නොවේ.අනික කියන කියන විදිහට එක එක Panels දාගෙන අමාරුවේ වැටෙන්න එපා..

💪👉👌ඔබට තව දේවල් අහන්න තියෙනවා නම් හරි දැනගන්න තියෙනවා නම් හරි අපිව අමතන්න...

⚡දැනගෙන Solar එකක් ගන්න. Knowledge is the Power ⚡

💪 Go Green Sri Lanka

🥸Cheers to a greener and more self-sufficient future! 🌍☀️💧

🔆 Your Solar Journey Awaits:
Join us in making a powerful change! Contact Pure Ray Energies today and let the sun illuminate your path to a greener tomorrow.

🔗 Visit our page or call 077 161 5192 Together, let's power up for a sustainable future! ☀️🏡




11/03/2024

😉 මේ දවස් වල හැමෝම අහනවා Hybrid System එකක් ගන්න. නමුත් ඇත්තම කතාව මොකක්ද?????

🤔මුලින්ම System එකක් කියන්නේ මොකක්ද? Hybrid System එකක් කියන්නේ National Grid එකේ Supply එක තියෙන වෙලාවට Normal On Grid විදිහට වැඩ කරන්නත් එකක් වෙලාවට Off Grid එකක් ලෙස වැඩ කරන්නටත් පුළුවන් පද්ධතියක්. මෙහිදී දවල් කාලයේදී Power Cut එකක් තිබුණත් Panels වල Power එක මගින් Directly වැඩ කරගන්න පුළුවන් රාත්‍රී කාලයට Back Up එකක් මගින් Power එක ගන්නත් පුළුවන් ... වාව් හොදයි නේද .. හරි පොඩ්ඩක් ඉන්න...

👉 එක Hybrid System එකකට Battery එකක් දාන්න ඕනි, ඔය Market එකේ තියෙන Deep Cycle Battery , Lead Acid Battery මේවට දාලා හරියන්නෙත් නෑ.. දාන්නත් බෑ සමහර ඒවට.
දාන්න ඕනි Battery එකක්, 48V Input එකක් තියෙන එකක් මේකක් සාමාන්‍යයෙන් 600,000 - 650,000 වගේ වෙනවා..

👉 Hybrid Inverters වල Models දෙකක් තියෙනවා.
Low Voltage, High Voltage කියලා. මේකෙන් Low Voltage Battery Input එක 48V හරියටම අර උඩ තියෙන Battery එකක් දාන්න පුළුවන්.
High Voltage Battery Input එක 340V. ජීවිතේට Battery එකක් දාන්න බැහැ. අදහස් කලේ Normal Battery එකක් නමුත් දාන්න පුළුවන් ඒවා තියෙනවා ගාන ගොඩක් වැඩි.
Cost එක ගත්තහම High එකක සාමාන්‍යයෙන් Normal Inverter එකකට වඩා පොඩි ගානයි වැඩි. නමුත් Low Voltage එකක් 250,000 ක් වගේ වැඩි.

🤗Power Cuts නිසා ඔබට Hybrid එකක් ගන්න හිතෙනවා නම් පොඩ්ඩක් හිතලා බලන්න.මේ වගේ ගානක් ආයෝජනය කරන එක හොදද නැද්ද කියලා...මීට වඩා සාමාන්‍ය හොද විසදුම් තියෙනවා.....

💪👉👌ඔබට තව දේවල් අහන්න තියෙනවා නම් හරි දැනගන්න තියෙනවා නම් හරි අපිව අමතන්න...

⚡දැනගෙන Solar එකක් ගන්න. Knowledge is the Power ⚡

💪 Go Green Sri Lanka

🥸Cheers to a greener and more self-sufficient future! 🌍☀️💧

🔆 Your Solar Journey Awaits:
Join us in making a powerful change! Contact Pure Ray Energies today and let the sun illuminate your path to a greener tomorrow.

🔗 Visit our page or call 077 161 5192 Together, let's power up for a sustainable future! ☀️🏡




11/03/2024

🤗 5.5Kw On Grid Solar System Elections Offer💥

🤗 #චන්දයට සූදානම් වන ඔබ සැවොම සදහා අපගෙන් ඉතා සාධාරණ මිලකට 5.5Kw On Grid පද්ධතියක් 940,000/= කට අදම ලබාගන්න..

👉 5Kw On Grid Solar Inverter -
💎 10 Years Product Warranty

👉 5.5Kw Solar Panels Capacity ( 550W × 10 )- Solar
💎 12 Years Product Warranty / 25 Years Performance Warranty

👉 All Safety Switch Gears Included With lines.

👉 Monthly 500 - 600 Kwh

👉 Bill Wipe Out Up To 40,000 LKR

👉 Earning By Selling Up To 20,000 LKR

👉 CEB/LECO Charges Included

👉 Full Coverage

👉 2 Free Services

👉 Online System

😕මෙම මිල වෙනස් විය හැකි ආකාර,

🩸 Roof එකක් නොමැතිව Concrete එකක් මත Installation සිදුකිරීමට අවශ්‍ය විටදී Structure එකක් දැමීමට සිදු වේ.
5Kw Structures 70,000 සිට ආරම්භ වේ.

🩸 3Phase Connections වලදී පාරිභෝගිකයට අවශ්‍ය විටදී හෝ CEB මගින් Single Phase Inverters ලබාදීමට ඉඩ ලබා නොදෙන විට.

🩸 Electricity Meter එක අප පද්ධතිය දමන ස්තානයට වඩා දුරින් පිහිටන විටදී , 5M වලට වඩා දුරින් පිහිටයි නම් එයට අමතර ගනනක් එකතු වේ.

🩸 නිවස හෝ Building එක තට්ටු 2 කට වඩා උස වැඩිවන විට AC/DC Wiring සදහා අමතර මිලක් එකතු වේ.

සියලුම විස්තර ඔබ සතුයි.. තීරණය ඔබ සතුයි. Go Green Sri Lanka.💪👌💥

Cheers to a greener and more self-sufficient future! 🌍☀️💧

🔆 Your Solar Journey Awaits:
Join us in making a powerful change! Contact Pure Ray Energies today and let the sun illuminate your path to a greener tomorrow.

🔗 Visit our page or call
077 161 5192 Together, let's power up for a future! ☀️🏡


11/03/2024

🤗ලග ලගම එන චන්දය නිසාවෙන් ඔබ සැමට වාසි ලබා දීම නිසා Solar පද්ධති වලද මිල තරමක් අඩු වී ඇත.. අපගේ නවතම මිල ගනන් පහත පරිදි වේ.....

💥 2Kw On Grid Solar System - 590,000/=
👉550W Ja solar Panels × 4
👉3Kw Solax On Grid Inverter
👉 Monthly Production 200 - 220Kwh

💥 3Kw On Grid Solar System - 690,000/=
👉550W Ja solar Panels × 6
👉3Kw Solax On Grid Inverter
👉 Monthly Production 300 - 330Kwh

💥 4Kw On Grid Solar System - 840,000/=
👉550W Ja solar Panels × 8
👉5Kw Growatt On Grid Inverter
👉 Monthly Production 400 - 440Kwh

💥 5Kw On Grid Solar System - 940,000/=
👉550W Ja solar Panels × 10
👉5Kw Growatt On Grid Inverter
👉 Monthly Production 500 - 550Kwh

💥 6Kw On Grid Solar System - 1,040,000/=
👉550W Ja solar Panels × 11
👉6Kw Solax On Grid Inverter
👉 Monthly Production 600 - 660Kwh

💥 8Kw On Grid Solar System - 1,640,000/=
👉550W Ja solar Panels × 15
👉10Kw Growatt On Grid Inverter
👉 Monthly Production 800 - 880Kwh

💥 10Kw On Grid Solar System - 1,740,000/=
👉550W Ja solar Panels × 19
👉10Kw Growatt On Grid Inverter
👉 Monthly Production 1000 - 1100Kwh

💥 20Kw On Grid Solar System - 2,940,000/=
👉550W Ja solar Panels × 37
👉20Kw Growatt On Grid Inverter
👉 Monthly Production 2000 - 2200Kwh

💎වගකීම් කාලය :
👉 Inverter - 10 Years Product Warranty
👉 Solar Panels - 12 Years Product Warranty / 25 Years Performance Warranty

💎 අමතර ඇතුළත් දෑ...
👉 CEB/LECO Charges සියල්ල ඇතුළත් වේ.
👉 පලමු වසර සදහා පූර්ණ රක්ෂණාවරණයක්.
👉 පලමු වසර සදහා නොමිලේ සේවා වාර 2ක්.
👉 සෑම පද්ධතියක් සමගින්ම Online Monitoring System එකක්.

💎 මිල වෙනස් විය හැකි සාධක...
👉 Roof එකක් මත නොව Concrete එකක් මත දැමීමට අවශ්‍ය වන විට Structure දැමීම අත්‍යවශ්‍ය වේ.
👉 Single Phase නොවන අවස්තා වලදී 3Phase ගමන් කල යුතුය .

💯 සැගවුණු ගාස්තු නොමැත...

පූර්ණ විනිවිදභාවයෙන් ඔබගේ Solar පද්ධතිය අදම ලබාගන්න.. මෙම දීමනාව වලංගු වන්නේ චන්දය අවසන් වනතුරු පමණි 😉...

අමතන්න - 077 161 5192 Pure Ray Energies

11/03/2024

🤗5Kw On Grid Solar System ගැන දැනගනිමු.

1. ඔබට අවශ්‍ය වන්නේ කොයි වගේ අවස්තා වලදීද?
ඔබගේ මාසික භාවිතය 400-500 ත් අතර වගේ නම් ඔබට ඔබගේ #විදුලි බිල පමණක් ආවරණය කරගැනීමට අවශ්‍ය නම් ඔබට 5Kw එකක් ලබාගත හැකිය..
ඔබගේ මාසික භාවිතය අඩු වූවත් #ආදායම් මාර්ගයක් ලෙස ඔබට භාවිතා කල හැකිය..

2. ඔබට විදුලි #බිල ආවරණය කිරීමෙන් වාසිදායක වන්නේ කෙසේද ?
සාමාන්‍යයෙන් ඔබ මාසිකව විදුලි ඒකක 500ක් පමණ භාවිතා කරන්නේ නම් ඔබට විදුලි බිල 35,000/= පමණ ලැබේ.. සිතා බලන්න ඔබ වාර්ෂිකව විදුලි බිල කොපමණ ගෙවනවාද කියා.. 35,000 × 12 = 420,000/=.
5Kw පද්ධතියක් සදහා සාමාන්‍යයෙන් ඔබට ගතවන මිල = 940,000/= වේ.
වසර 2 1/2 වැනි කාලයකදී ඔබ කරනා ආයෝජනය ආවරණය වේ.
සිතා බලන්න ඉතිරි වසර 17ක පමණ කාලයක් සදහා ඔබගේ ඉතිරිය කොපමණද කියා....
400,000 × 17 = 6,800,000/= පමණ ඔබට ඉතිරි කරගත හැකිය...

3. ඔබ #ආයෝජනයක් ලෙස කරන්නේ නම් ඔබට වාසිදායක වන්නේ කෙසේද ?
සාමාන්‍යයෙන් විදුලි ඒකකයක් සදහා 37/= බැගින් වසර 20ක් සදහා ගෙවීම සිදු කරයි.
මාසික ආදායම = 37× 500 = 18,000/= පමණ හිමිවේ.
වසරක ඔබගේ ආදායම = 18,000 × 12 = 216,000/= පමණ වේ.
පද්ධතිය සදහා ඔබට යන වියදම =940,000/=
සාමාන්‍යයෙන් වසර 4කදී පමණ ආවරණය වේ.
සිතන්න ඉතිරි වසර 16ක් සදහා ඔබගේ ආදායම කොපමණ වේවිද කියා...
216,000 × 16 = 3,400,000/= පමණ වේ.

4. පද්ධතියක් කොපමණ කාලයක් පවතීද?
Solar Panels ගතහොත් වසර 12ක Product Warranty එකක් සහ වසර 25ක Performance Warranty එකක් හිමිවේ ...
Solar Inverter එකක් සදහා වසර 10ක Product Warranty එකක් හිමිවේ.. සාමාන්‍යයෙන් Solar Inverter එකක් වසර 15 -18 අතර ප්‍රමාණයක් පවතී.. Solar Panels වසර 30 -35ක් පමණ පවතී. සිතන්න වගකීම් කාලය ඉවර වූ පමණින් ඔබට එකක් ආයෙත් දැමීමට සිදුවේ යයි කියා... ගැටලුවක් නැහැ ..ඔබට කිසිම ආකාරයක පාඩුවක් වෙන්නේ නෑ...

ඔබට ඇති ගැටලු සම්බන්ධයෙන් අපව අමතන්න ...
077 161 5192
Pure Ray Energies

  Solar   Systems, ලංකාවේ  #අංක1      පද්ධති සපයන්නා. වසර 35ක කාලයක් ලාංකික ජනතාවට සේවය සපයාලූ අප මේ වනවිට 60,000 අධික ප...
16/02/2024

Solar Systems, ලංකාවේ #අංක1 පද්ධති සපයන්නා. වසර 35ක කාලයක් ලාංකික ජනතාවට සේවය සපයාලූ අප මේ වනවිට 60,000 අධික පාරිභෝගික ජනතාවක් තෘප්තියට පත් කර අවසන්වේ. #මීගමුවේ පිහිටි අපගේ කර්මාන්තශාලාවේ නිශ්පාදනය කරනා අපගේ පද්ධතිය 100% #ලාංකික වේ. ඔබටද අභිමානයෙන් ලබාගත හැකි නිශ්පාදනයකි.

✅ 80L - 450L දක්වා ප්‍රමාණ වලින් ඔබට ලබාගත හැකිය.

✅ සෑම පද්ධතියක් සමගින්ම වැසි දිනවල භාවිතා කල හැකි Heating Element එකක් හිමිවේ.

✅ ඉතා අඩු සූර්යයාලෝකයක් මගින්ද ඔබට ඉහල කාර්‍යක්ෂම බවක් ලබාගත හැකිය.

✅ පද්ධතිය මගින් ඔබට 60° - 80° C දක්වා උෂ්ණත්වයක් ලබාගත හැකිය.

✅ පද්ධතිය නඩත්තු කටයුතු , සේවා කටයුතු ප්‍රමාදයකින් තොරව ඉටුකර ගත හැකිය.

✅ දිවයිනේ විවිධ #දේශගුණික තත්ත්ව වලට ඔරොත්තු දෙන ලෙසත්, විවිධ ජල පීඩන වලට ඔරොත්තු දෙන ලෙසත්, විවිධ ජල තත්ත්ව වලටත් ඔරොත්තු දෙන ලෙස සැකසූ මාදිලි 7ක් අප සතුව තිබේ.

🤓පාරිභෝගික ඔබට මතක් කිරීමක් :-

ඔබ සෑම විටම සිතිය යුත්තේ පද්ධතියක මිල පමණක් නොව, ඔබගේ අවශ්‍යතාව සපුරාලීමට සමත් පද්ධතියක් ලබාගැනීමටය. එවිට ඔබට මනා සේවයක් ලබාගත හැකි වන අතර අපටද ඔබට එම සේවය මනාව ලබදිය හැකිය. මේ නිසාවෙන් සැලකිය යුතු මිලක් ලබාදී ඔබ ලබාගන්නා පද්ධතිය ගැන දැන ගැනීමට අපව සම්බන්ධ කරගන්න. ඔබට ඇති සියලුම ගැටලු අප සමගින් විසදාගන්න.

💰80L -
💰100L -
💰150L -
💰200L -
💰300L -

👉 #ලාභ මිලට ප්‍රමිතියෙන් අඩු , අලෙවියෙන් පසු සේවයක් හිමිනොවන පද්ධතියක් ලබාගැනීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම් අප ඔබට ගැලපෙන ආයතනයක් නොවේ.

☎ඔබගේ අවශ්‍යතාව සදහා අදම අපව අමතන්න ...
☎☎☎ 077 161 5192

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Eco Heat Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Solar Energy Companies in Colombo

Show All