VPP Auto Mart & Electrical

VPP Auto Mart & Electrical Dealers - All Kind Vehicles Modified items and Vehicles Light & Tata Demo Mahendra and japan Parts

ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🏻Auto Spares | Modified Item | 🚍© 2024  VPP AUTO MART ⁨0...
13/04/2024

ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🏻

Auto Spares | Modified Item | 🚍

© 2024 VPP AUTO MART
⁨077 329 0903⁩

09/04/2024

ජලවිදුලියෙන් සිරිලක එළිය කළ ඉංජිනේරු ඩී. ජේ. විමලසුරේන්ද්‍ර සූරීන්

1874 සැප්තැම්බර් මස 17 වැනි දින ගාල්ලේ ගල්වඩුගොඩ මුහම්දිරම්ගේවත්ත නමැති ග‍්‍රාමයේදී විමලසුරේන්ද්‍ර උපත ලැබීය. ඔහුගේ සම්පූර්ණ නම දේවපුර ජයසේන විමලසුරේන්ද්‍රයි. පියා ගාල්ලේ විසූ දොන් ජුවන් විමලසුරේන්ද්‍ර ජයසිංහ මුහම්දිරම්ය. මව දෝන ක‍්‍රිෂ්ටිනා ජයසිංහයි. විමලසුරේන්ද්‍රගේ පියා ඇත්දත් කැටයම් ශිල්පයේ හා ස්වර්ණාභරණ නිෂ්පාදන ශිල්පයේ සම්ප‍්‍රදායික තාක්ෂණයේ උසස් දැනුමක් ලබා සිටියේය. ඔහු ශේෂ්ඨ ගණයේ කලාකරුවෙක්ද විය. එදා එංගලන්තයේ වික්ටෝරියා මහා රාජිනියගේ රාජ්‍ය සමයේදී විමලසුරේන්ද්‍ර මහතාගේ පියාට මුහම්දිරම් යන ගෞරව නාමය හිමි වී තිබිණි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ විමලසුරේන්ද්‍ර, දක්ෂතා රැුසකින් පිරි දීප්තිමත් ශිෂ්‍යයකු විය. ඔහු විද්‍යාව හා ගණිතය යන විෂයයන්ගෙන් විශිෂ්ට සම්මාන සහිතව නව කේම්බි‍්‍රජ් සීනියර් විභාගයෙන් උසස් ලෙස සමත් විය. 1890 වර්ෂයේදී ආනන්ද විද්‍යාලයයේ පැවැති ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී එයට සහභාගි වූ ප‍්‍රධාන ආරාධිතයා වූ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමා අතින් පාසලේ දක්ෂතම ශිෂ්‍යයාට හිමි ත්‍යාගය ද දිනාගැනීමට විමලසුරේන්ද්‍ර සමත් විය.

ඉන් පසුව රජයේ කර්මාන්ත ශාලාවට බැඳී ඉංජිනේරු ශිෂ්‍යයකු ලෙස ඉගෙනුම ලැබූ ඔහු විවිධ යන්ත‍්‍ර සූත‍්‍ර ආදර්ශයන් නිර්මාණය කොට ස්වකීය සහජ කුසලතාවන් දියුණු කරගත්තේය. ඉන් අනතුරුව රජයේ කාර්මික විද්‍යාලයේ ඉංජිනේරු අංශයට ඇතුළත් වී ඉගෙනුම ලබා 1892 වර්ෂයේදී පැවැති විභාගයෙන් ඉංජිනේරු අංශයේ ප‍්‍රථමයා ලෙසින් සමත් වූයේද මේ විමලසුරේන්ද්‍ර තරුණයාය.

ඊට පසු කලෙක ඉන්දියාවේදී පැවැති ඒ. එම්. අයි. සී. ඊ. විභාගයෙන් ද මොහු සමත් විය. ඉන් පසුව ඔහුට දියතලාවේ කනිෂ්ඨ සහායක ඉංජිනේරුවරයකු ලෙසින් සේවය කිරීමට අවස්ථාව ලැබිණි.

1901 වර්ෂයේදී එවකට පැවැති රජයේ ඉංග‍්‍රීසි පාලකයන් විසින් ඔහුට පවරන ලද විශේෂ රාජකාරිය වූයේ මහා ගන වනාන්තරයෙන් වැසීගිය අධික ශීතලෙන් යුත් මධ්‍යම කඳුකරයේ භූමිය තුළ රත්තරන්, මැණික් වැනි ඛණිජ සම්පත් තිබේදැයි පරීක්ෂා කර බලා රජයට වාර්තා කිරීමයි.

මෙම ගවේෂණ කටයුතු සඳහා ඔහුගේ සහායට ලබාදුන්නේ අප‍්‍රිකාවේ බෝයර් යුද්ධයෙන් පසුව ඉංගී‍්‍රසින් විසින් ශ‍්‍රී ලංකාවට අල්ලාගෙන ආ ඉංජිනේරු දැනුමක් ඇතිව සිටි සිරකරුවෙකි.

සිරකරුවා සමග කැලණි ගංගා නිම්නයේ රත්තරන් ආදී ඛනිජ සම්පත් සොයමින් ගවේෂණයේ යෙදුන විමලසුරේන්ද්‍රට හමුවූයේ ස්වභාවධර්මයේ අපූර්වත්ව නිර්මාණයක් වූ ඇබර්ඩීන් හෙවත් කෙහෙල්ගමුව දියඇල්ලයි. ඊට පසු දිනෙක ඔහුගේ නෙත ගැටුණේ එවැනිම සුන්දර දායාදයක් වූ ලක්ෂපාන හෙවත් වැඩිහිටි දියඇල්ලයි. මේ දියඇලි රිදී කඳන් සේ පහළට ඇදහැලෙන ආකාරය ඔවූහු පැය ගණන් බලා සිටියහ. මේ පොළොවේ රත්රන් කෙසේ වෙතත් මේ දියඇල්ලේ නම් රත්රන් තිබෙනවාමයි කියමින් විමලසුරේන්ද්‍ර දුරදර්ශීව සතුටින් තෙපලන්නට විය.

ගලා හැලෙන ජලයේ බලයෙන් ජලරෝද භ‍්‍රමණය කළොත් විදුලිය බලය උපදවා ගත හැකි බැව් විමලසුරේන්ද්‍රයාණන්ට අවබෝධ විය. 1924 වර්ෂයේදී විමලසුරේන්ද්‍රගේ ජලවිදුලිබල යෝජනා ක‍්‍රමය එවකට රාජ්‍ය මන්ත‍්‍රණ සභාවෙන්ද සම්මත වී එහි වැඩ ආරම්භ විය.

එවකට දිවයිනේ සිටි විදේශීය ඉංජිනේරුවන්ගේ හා පාලකයන්ගේ අදූරදර්ශී ක‍්‍රියාවන් හේතු කොට ගෙන මේ ජලවිදුලි යෝජනාක‍්‍රමය කඩින් කඩ නවතා දැමීමට සිදු විය. මෙය හරියාකාරව කරගෙන යෑමට නම් රටේ පවත්නා දේශපාලන ව්‍යුහයට තමන්ද ඒකාබද්ධ විය යුතු බැව් විමසුරේන්ද්‍රට අවබෝධ විය.

එහි ප‍්‍රතිඵලයක් වහයෙන් ඔහු 1931 වර්ෂයේදී රත්නපුර මන්ත‍්‍රීවරයා වශයෙන් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තේරී පත්විය. 1950 වර්ෂයේදී කෙහෙල්ගමු ඔය නෝර්ටන් ප‍්‍රදේශයේදී කඳු දෙකක් අතර වේල්ලක් බැඳීමෙන් හරස් කරන ලදී. මහා ජලකඳ අඩි 9400 ක් තරම් දිග උමගයක් තුළින් ඩබල් කටින් නමැති ස්ථානයට යටින් ගොස් එතැන් සිට විශාල නළ මාර්ග 4 ක් තුළින් තවත් අඩි 5000 ක් තරම් පහළට ගමන් කොට මස්කෙළි ඔයේ දකුණු ඉවුරේ ඇති ජල විදුලි බලාගාරය ක‍්‍රියාත්මක වෙයි. ඵය ලක්ෂපාන ජලවිදුලිබල ව්‍යාපෘතියේ පළමු පියවරයි. ජලවිදුලිබලය ලබාගැනීමට හැකිවූ අවස්ථාවේදී විමලසුරේන්ද්‍ර මහතාට ඇතිවූ චිත්ත සංතෘෂ්ටිය වචනයෙන් කියා නිමකළ නොහැකි වූ බැව් එතුමා ප‍්‍රකාශ කර ඇත.

ඒ මෙසේය. ‘මා විසින් සැලසුම් කර ආරම්භ කරන ලද ජලවිදුලිබල යෝජනාක‍්‍රමයේ ඉදිකිරීම් කටයුතුවලට සහභාගි වීමේ වාසනාව මට නොලැබුණත් මාගේ රටේ ජනතාව විසින් මෙහි නිසි ප‍්‍රතිඵල නෙළා ගැනීම දැකගැනීමට ජීවතුන් අතර සිටීමට තරම් මා වාසනාවන්ත වීම පිළිබඳව මම උද්දාමයට පත්වෙමි. ප‍්‍රීති වෙමි. සතුටු වෙමි. මා විසින් මීට වසර 50 කට තරම් පෙර අවලෝකනය කළ එම කර්තව්‍යය මාගේ ජීවිතයේ මේ සැඳෑ සමයේදී හෝ දැකබලා ගැනීමට හැකිවීම ගැන මම ඉතාමත් උදම් වෙමි. අමිල වූ සතුටක් මම ලබන්නෙමි.‘

මීට වසර 100 කට පමණ පෙර සිහිනයක්ව පැවැති ජලවිදුලි බලය පිළිබඳ විමලසුරේන්ද්‍රයාණෝ අනාගතය දෙස බලා සැලසුම් සකස් කළහ. ලක්ෂපාන, නව ලක්ෂපාන, විදුලිපුර, පොල්පිටිය, කැණියොන්, පොල්ගොල්ල, බෝවතැන්න, රන්ටැඹේ, රන්දෙණිගල, වික්ටෝරියා, කොත්මලේ. බලංගොඩ, කුකුලේගඟ හා ඉහළ කොත්මලේ ආදී ජලවිදුලි බලාගාරද, අනිකුත් කුඩා පරිමාණයේ ජලවිදුලි බලාගාරද විමලසුරේන්ද්‍ර සූරීන්ගේ චින්තනයේ ප‍්‍රතිඵල වන්නේය.

අධික වියදමක් දැරිය යුතු ගල් අඟුරු, ඩීසල් තෙල් ආදී ඉන්ධන නොයොදා ස්වභාවික සම්පතක් වූ ජලයේ බලය යොදාගෙන ජලවිදුලි බලය නිපදවීමේ ගෞරවය හිමිවන්නේද විමලසුරේන්ද්‍ර සූරීන්ටයි. උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර ආශ්චර්යවත් කොම්බු හැඩයේ වක් දුම්රිය මාර්ගය සැලසුම් කිරීමත්, ගාලූ නගරයට ප‍්‍රථම වරට විදුලිය ලබාදීමත්, ශ‍්‍රී ලංකාව තුළ පිඟන් මැටියෙන් පිඟන් භාණ්ඩ නිෂ්පාදනයට රත්නපුරයේ කටයුතු කිරීමත්, රබර් ආශ‍්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනයට ම`ගපෙන්වා දීමත්, විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම් සකස් කිරීමත් විමලසුරේන්ද්‍ර සූරීන්ගේ දක්ෂතාවලින් කීපයක් පමණි. බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩක් බඳු වූ අනුරාධපුරයේ ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන්ගේ කොත්කැරැල්ල නිර්මාණය කිරීමේ ඉංජිනේරු තාක්ෂණයද විමලසුරේන්ද්‍ර මහතාගේ ඥානයේ බලමහිමයන්ය.

චූඩාමාණික්‍ය සහිත අඩි විසිහතරක් (24) උස් වූ මෙම දර්ශනීය රන් ආලේපිත කොත්වහන්සේ චෛත්‍ය මුදුනෙහි පැළඳවීමේ උතුම් වූ මහෝත්සවයටද විමලසුරේන්ද්‍රයාණෝ සහභාගි වූහ.

රටට ජාතියට අමිල සේවයක් කළ විමලසුරේන්ද්‍ර සූරීහු 1953 වර්ෂයේදී අප අතරින් සදහටම සමුගත්තේය. ඒ වනවිට ඔහු 79 වැනි වියේ පසුවිය. විමලසුරේන්ද්‍ර ශූරීන්ට උපහාරයක් වශයෙන් නෝර්ටන් විදුලිපුර ජලාශය එහා කෙළවරේ ඉදිකර ඇති ජල විදුලි බලාගාරය ‘විමලසුරේන්ද්‍ර ජල විදුලිබලාගාරය’ නමින් නම් කර තිබේ. එහි විදුලිබල ධාරිතාවය මෙගා වොට් 50 කි.

Copid _

05/04/2024
බස් එකට 😍 ලොරියට 😍 වෑන් එකට 😍 කැබ් එකට 😍🚍72 bedal Fog Lamp  _ (Led-no1) 12v / 24v More than color With LED 🚥use lorry, t...
01/04/2024

බස් එකට 😍 ලොරියට 😍 වෑන් එකට 😍 කැබ් එකට 😍🚍
72 bedal Fog Lamp _ (Led-no1) 12v / 24v
More than color With LED 🚥
use lorry, truck , cab same vehicles
රෑටත් දවල්ට වගේම යන්න 👍🙆

VPP AUTO MART
main st : Walasmulla road
Katuwana

0 7 7 4 1 0 9 4 5 3 |

LEYLAND BODY LIGHT _ (Led-no1) 12v / 24v More than color With LED 🚥use lorry, truck , cab same vehicles VPP AUTO MART ma...
22/03/2024

LEYLAND BODY LIGHT _ (Led-no1) 12v / 24v
More than color With LED 🚥
use lorry, truck , cab same vehicles

VPP AUTO MART
main st : Walasmulla road
Katuwana

0 7 7 4 1 0 9 4 5 3 |

බාල බ්‍රේක් ඔයිල් දාලා වද වෙන්නෙ නැතුව දාන්න GENUINE  D E L P H E LOCKHEED | 😇දැන් මිලදී ගත හැක ..DOT3 | DOTGenuine හොදම...
19/03/2024

බාල බ්‍රේක් ඔයිල් දාලා වද වෙන්නෙ නැතුව දාන්න
GENUINE D E L P H E LOCKHEED | 😇
දැන් මිලදී ගත හැක ..

DOT3 | DOT
Genuine හොදම අමතර කොටස් | ඔබේ වාහනයට
වගකීමක් සහිතව මිලදි ගැනීමට
| 🛻

🟠ටාටා - TATA 🔵ඩීමෝ -DEMO 🔴මහේන්ද්‍ර - MAHENDRA 🟡ලේලන්ඩ් -LEYLAND
නියම අමතර කොටස් වගකීමක් සහිතව මිලදී ගැනීමට ..

🟠 ජපන් රථවාහන අමතර කොටස් - රී කන්ඩිශන් අමතර කොටස් | වොශර් වර්ග එයාර් ෆිලටර් ඔයිල් ෆිලටර් යන්ත්‍රෝපකරණ කොටස්, බෙල්ට් වර්ග ඔයිල් වර්ග ඇතුළු අලෙවිකරුවෝ

VPP AUTO MART
Main st : Walasmulla road Katuwana
077 41 09 453

Dealers - Important Modified items wholesale &Retaile And INDIAN spares JAPAN spares JAPAN RECONDITION Spares Belt Oil mashinery Spares And Accosries ..

Genuine හොදම අමතර කොටස් | ඔබේ වාහනයටවගකීමක් සහිතව මිලදි ගැනීමට | 🛻🟠ටාටා - TATA 🔵ඩීමෝ -DEMO 🔴මහේන්ද්‍ර - MAHENDRA 🟡ලේලන්ඩ...
19/03/2024

Genuine හොදම අමතර කොටස් | ඔබේ වාහනයට
වගකීමක් සහිතව මිලදි ගැනීමට
| 🛻

🟠ටාටා - TATA 🔵ඩීමෝ -DEMO 🔴මහේන්ද්‍ර - MAHENDRA 🟡ලේලන්ඩ් -LEYLAND
නියම අමතර කොටස් වගකීමක් සහිතව මිලදී ගැනීමට ..

🟠 ජපන් රථවාහන අමතර කොටස් - රී කන්ඩිශන් අමතර කොටස් | වොශර් වර්ග එයාර් ෆිලටර් ඔයිල් ෆිලටර් යන්ත්‍රෝපකරණ කොටස්, බෙල්ට් වර්ග ඔයිල් වර්ග ඇතුළු අලෙවිකරුවෝ

VPP AUTO MART
Main st : Walasmulla road Katuwana
077 41 09 453

Dealers - Important Modified items wholesale &Retaile And INDIAN spares JAPAN spares JAPAN RECONDITION Spares Belt Oil mashinery Spares And Accosries ..

JET Light 12v / 24v More than color With LED 🚥VPP AUTO MART main st : Walasmulla road                 Katuwana 0 7 7 4 1...
12/03/2024

JET Light 12v / 24v
More than color With LED 🚥

VPP AUTO MART
main st : Walasmulla road
Katuwana

0 7 7 4 1 0 9 4 5 3

Call to get all the Quality sound system you need for your Vehicles | 🚥😍VPP AUTO MART Main st : Walasmulla road Katuwana...
11/03/2024

Call to get all the Quality sound system you need for your Vehicles | 🚥😍

VPP AUTO MART
Main st : Walasmulla road
Katuwana
077 4109 453

| LIGHT BAR VIP / AMBER 🟠ටාටා - TATA 🔵ඩීමෝ -DEMO 🔴මහේන්ද්‍ර - MAHENDRA 🟡ලේලන්ඩ් -LEYLAND  නියම අමතර කොටස් වගකීමක් සහිතව ...
07/03/2024

| LIGHT BAR VIP / AMBER

🟠ටාටා - TATA 🔵ඩීමෝ -DEMO 🔴මහේන්ද්‍ර - MAHENDRA 🟡ලේලන්ඩ් -LEYLAND
නියම අමතර කොටස් වගකීමක් සහිතව මිලදී ගැනීමට ..

🟠 ජපන් රථවාහන අමතර කොටස් - රී කන්ඩිශන් අමතර කොටස් | වොශර් වර්ග එයාර් ෆිලටර් ඔයිල් ෆිලටර් ඔයිල් වර්ග ඇතුළු සියලුම දේ මිලදි ගැනිමට

VPP AUTO MART & ELECTRICAL
Main st : Walasmull road Katuwana
077 41 09 453

Dealers - Important Modified items wholesale &Retaile And INDIAN spares JAPAN spares JAPAN RECONDITION Spares ..

| M A H E N D R A - අමතර කොටස් දැන් අපෙන් ..           🟠ටාටා - TATA 🔵ඩීමෝ -DEMO 🔴මහේන්ද්‍ර - MAHENDRA 🟡ලේලන්ඩ් -LEYLAND ...
05/03/2024

| M A H E N D R A - අමතර කොටස් දැන් අපෙන් ..


🟠ටාටා - TATA 🔵ඩීමෝ -DEMO 🔴මහේන්ද්‍ර - MAHENDRA 🟡ලේලන්ඩ් -LEYLAND
නියම අමතර කොටස් වගකීමක් සහිතව මිලදී ගැනීමට ..

🟠 ජපන් රථවාහන අමතර කොටස් - රී කන්ඩිශන් අමතර කොටස් | වොශර් වර්ග එයාර් ෆිලටර් ඔයිල් ෆිලටර් ඔයිල් වර්ග ඇතුළු සියලුම දේ මිලදි ගැනිමට

VPP AUTO MART & ELECTRICAL
Main st : Walasmull road Katuwana
077 41 09 453

Dealers - Important Modified items wholesale &Retaile And INDIAN spares JAPAN spares JAPAN RECONDITION Spares ..

| D I M O - අමතර කොටස් දැන් අපෙන් ..        🟠ටාටා - TATA 🔵ඩීමෝ -DEMO 🔴මහේන්ද්‍ර - MAHENDRA නියම අමතර කොටස් වගකීමක් සහිතව...
04/03/2024

| D I M O - අමතර කොටස් දැන් අපෙන් ..


🟠ටාටා - TATA 🔵ඩීමෝ -DEMO 🔴මහේන්ද්‍ර - MAHENDRA
නියම අමතර කොටස් වගකීමක් සහිතව මිලදී ගැනීමට ..

🟠 ජපන් රථවාහන අමතර කොටස් - රී කන්ඩිශන් අමතර කොටස් | එයාර් ෆිලටර් ඔයිල් ෆිලටර් ඇතුලුව

VPP AUTO MART & ELECTRICAL
Main st : Walasmull road Katuwana
077 41 09 453

Dealers - Important Modified items wholesale &Retaile And INDIAN spares JAPAN spares JAPAN RECONDITION Spares ..

Address

Main Street : Katuwana ( Front Clock Tower )
Colombo
1234

Opening Hours

09:00 - 17:00

Telephone

+94774109453

Website

Alerts

Be the first to know and let us send you an email when VPP Auto Mart & Electrical posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share