S&S IRON WORKS

S&S IRON WORKS Built to last. Welded to perfection

මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේ සිදුකල S&S අපේ වැඩක් 💪දින දෙකක් ඇතුලත නිම කරන ලද අඩි 25ක 2×4 පොලිකාබනේට් වහලය.ඔබට අවශ්‍ය සියලු...
02/11/2025

මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේ සිදුකල S&S අපේ වැඩක් 💪

දින දෙකක් ඇතුලත නිම කරන ලද අඩි 25ක 2×4 පොලිකාබනේට් වහලය.

ඔබට අවශ්‍ය සියලුම ආකාරයේ යකඩ වැඩ මනා නිමාවකින් හා වගකීමකින් සිදු කර ගැනීමට අප සම්බන්ධ කරගන්න.

S&S Iron Works
"built to last, welded to perfection"

දම්වැල් බාධකයක් සකසන අතරතුර 🤙ඔබට අවශ්‍ය සියලුම වෙල්ඩින් සේවාවන් 100% වගකීමකින් සහ මනා නිමාවකින් සාධාරණ මිල ගණන් යටතේ දැන...
16/10/2025

දම්වැල් බාධකයක් සකසන අතරතුර 🤙

ඔබට අවශ්‍ය සියලුම වෙල්ඩින් සේවාවන් 100% වගකීමකින් සහ මනා නිමාවකින් සාධාරණ මිල ගණන් යටතේ දැන් S&S Iron Works හරහා ඔබට ලබාගත හැක.

S&S IRON WORKS "Built to last. Welded to perfection"

Tel:070 127 6921:-Laksh*tha
075 270 6973:-Lakshan

නාරාහේන්පිට Longdon පෙදෙසෙහි අප විසින් නිමා කරන ලද ගේට්ටුව.                                       ඔබට අවශ්‍ය සියලුම අන්ද...
08/10/2025

නාරාහේන්පිට Longdon පෙදෙසෙහි අප විසින් නිමා කරන ලද ගේට්ටුව.

ඔබට අවශ්‍ය සියලුම අන්දමේ ග්‍රිල්,ගේට්ටු සහ අනෙකුත් සියලුම යකඩ සහ වෙල්ඩින් ආශ්‍රිත සේවාවන් මනා නිමාවකින් හා වගකීමකින් සාධාරණ මිල ගනන් යටතේ ඉටු කරගැනීමට අප අමතන්න.

S&S IRON WORKS # # # #
0701276921:-ලක්ෂිත
0752706973:-ලක්ෂාන්

Address

Colombo

Opening Hours

Monday 07:30 - 18:00
Tuesday 07:30 - 18:00
Wednesday 07:30 - 18:00
Thursday 07:30 - 18:00
Friday 07:30 - 18:00
Saturday 07:30 - 18:00
Sunday 07:30 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when S&S IRON WORKS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share