13/08/2026
💧 වහලයෙන් වතුර කාන්දු වෙන එක නවත්වන්න! 🏠
NEOPROOF® PU FIBER – Fiber Reinforced Polyurethane Waterproofing Coating.
ඔබේ වහලය, ටෙරස් එක සහ කොන්ක්‍රීට් මතුපිට ජලයෙන් ආරක්ෂා කරගැනීමට හොඳ විසඳුමක්. 💪
✅ UV කිරණ සහ කාලගුණයට ඉහළ ප්‍රතිරෝධයක්
✅ පොඩි ඉරිතැලීම් ආවරණය කිරීමේ හැකියාව
✅ ඉහළ නම්‍යශීලීත්වය
✅ ජලය රැඳී සිටින ස්ථාන සඳහා සුදුසුයි
✅ වහල, ටෙරස්, බැල්කනි සහ කොන්ක්‍රීට් මතුපිට සඳහා භාවිත කළ හැක
✅ භාවිත කිරීමට පහසුයි
💰 මිල: රු. 25,000/-
📞 වැඩි විස්තර සඳහා: 076 174 8392
🏢 Samarajeewa Waterproofing (PVT) LTD
ඔබේ වහලය ආරක්ෂා කරගන්න. වතුර කාන්දුවීම් ඇතිවීමට පෙර නිවැරදි Waterproofing විසඳුමක් තෝරාගන්න! 💧🏠