Tiroma Products Om Shanthi

Tiroma Products Om Shanthi your business promote our plans

03/01/2026
03/01/2026

TIROMA ඕම් ශාන්ති කප්රුක සුවද ධූපය

🎉✨ අපේ සුවදමය ගමනේ අවුරුදු 2ක ආවර්ජනය✨🎉අපගේ TIROMA OM SHANTHI සුවද හදුන්කූරු නිෂ්පාදන ආයතනය, ඔබගේ අඛණ්ඩ සහයෝගය සහ ආදරය ම...
17/09/2025

🎉✨ අපේ සුවදමය ගමනේ අවුරුදු 2ක ආවර්ජනය✨🎉

අපගේ TIROMA OM SHANTHI සුවද හදුන්කූරු නිෂ්පාදන ආයතනය, ඔබගේ අඛණ්ඩ සහයෝගය සහ ආදරය මත බාධක දුෂ්කරතා මැද වසර දෙකක් සාර්ථකව ගතකරන්නට සමත් වීම අපට සැබෑ සතුටකි. 🌸🙏

අපේ ගමනේ පළමු ගනුදෙනුව කළ ආදරණීය ගනුදෙනුකරුවන් දෙදෙනා වන නිලංග ගුණසිංහ සහ අමරජීව වීරසිංහ මහත්වරුන් හට විශේෂයෙන්ම අපගේ හෘදයාංගම ස්තූතිය!

එමගින් පමණක් නොව, අප සමග අත්වැල් බැදගත් සියළුම පළාත් වල තොග සහ සිල්ලර ගැණුම්කරුවන්ටද, විශේෂයෙන්ම දෙහිඕවිට නගරයේ ජාති–ආගම් බේදයකින් තොරව,ප්‍රමුඛ සන්නාම තිබියදීත් අප දෙහිඕවිට නගරයේ බැවින් අප නිෂ්පාදනයන්ට මුල්තැන ලබාදී නොකඩවා අප නිෂ්පාදන මිලදී ගත් සියලුම මුස්ලිම් සහ දමිල ගැණුම්කරුවන්හට අපගේ ගෞරවනීය වුත් හෘදයාංගම ගැඹුරු ස්තූතිය පුද කරමු.🌿💛

ඔබ සැමටත් — ආගමික ජීවිතයටත්, ගෘහ ජීවිතයටත් සුවද හා සන්සුන් බව ගෙන එන්න අපේ උත්සාහය තවදුරටත් දිගහැරෙනවා. 🕯️✨

💛 අප සමග සිටින ඔබ හැමෝම අපේ ජයග්‍රහණයේ හදවත 💛

බුලත්කොහුපිටිය අවට පාරිභෝගික ඔබ සැමට තොග සහ සිල්ලර වශයෙන් අප නිෂ්පාදන බණ්ඩාර සුපර් වෙතින්ද ලබාගත හැක.. 🙏🙏
14/10/2024

බුලත්කොහුපිටිය අවට පාරිභෝගික ඔබ සැමට තොග සහ සිල්ලර වශයෙන් අප නිෂ්පාදන බණ්ඩාර සුපර් වෙතින්ද ලබාගත හැක.. 🙏🙏

බුලත්කොහුපිටිය අවට පාරිභෝගික ඔබට අප නිෂ්පාදන සිල්ලර වශයෙන් මෙන්ම තොග වශයෙන්ද චන්දන සුපර්⁣ වෙතින් ලබාගක හැක.  🙏🙏🙏
14/10/2024

බුලත්කොහුපිටිය අවට පාරිභෝගික ඔබට අප නිෂ්පාදන සිල්ලර වශයෙන් මෙන්ම තොග වශයෙන්ද චන්දන සුපර්⁣ වෙතින් ලබාගක හැක. 🙏🙏🙏

Om shanthi සියළු සත්වයෝ සුවපත් වෙත්වා!!  Thanks Bandara Super  බුලත්කොහුපිටිය
02/10/2024

Om shanthi සියළු සත්වයෝ සුවපත් වෙත්වා!! Thanks Bandara Super බුලත්කොහුපිටිය

Om shanthi සියළු සත්වයෝ සුවපත් වෙත්වා!!  Thanks Smaeera Super pugoda
02/10/2024

Om shanthi සියළු සත්වයෝ සුවපත් වෙත්වා!! Thanks Smaeera Super pugoda

Address

Dehiowita
Dehiowita

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Telephone

+94775278704

Website

Alerts

Be the first to know and let us send you an email when Tiroma Products Om Shanthi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tiroma Products Om Shanthi:

Share