11/09/2021
සමාජ මාධ්‍ය ජාලය තුළ දක්නට ලැබුණු මෙම නිවාස සැලසුම පිලිබඳව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අය විස්තර දැනගන්න අවශ්‍යයි කියල තිබුනා. ඒනිසා අපි තිරණය කරා මේ පිළිබඳව උනන්දු වන ඔබට සම්පුර්ණ විස්තර සදහන් කරලා post එක දාන්න.විස්තර දැන් ගන්න ඕන හැමෝටම එමගින් විස්තර ටික දැන ගන්න පුළුවන් වගේම මෙම සැලසුමට අනුව ඉදිකිරීම් කටයුතු අප ආයතනය මගින් සිදු කිරීමට බලාපොරොත්තු වන ඔබටත් පහත සඳහන් ආකාරයට අප ආයතනය මගින් ඉදිකිරීම සිදු කර ගැනීමටත් පුළුවන්.
මෙම සැලසුමට අනුව.
@ වර්ග අඩි (Sqfit ) 640
@කාමර 1. 12×10
@කාමර 2 .10×10
@නාන කාමරය .8×5
@මුලු තැන් ගෙය. 8×10
@සාලය. ව.අ. 200.
@වැරන්ඩාව. ව.අ.100
@ඇස්තමේන්තු ගත මුදල 4050000 කි.
@කාලය මාස 6.
මුදල් ගෙවිය යුතු ආකාරය.
@ එකවර මුදල් ගෙවීමේ දී 5%ක වට්ටමක්.
@ වරින්වර කොටසක් වශයෙන් මුදල් ගෙවීමේ දී පහත පරිදි සිදු කල යුතුය.
@ ගිවිසුම් දින රු :1250000.
@ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර දින
30 ඇතූලත රු :1000000
@ දින 90 තුල රු: 800000
@ දින 120 ඇතුලත රු: 500000
@ ඉතිරි මුදල වන රු ලක්ෂ 5 දින
150 සම්පුර්ණ වීමට ප්‍රළුම ගෙවිය යුතුය.
# මෙම සැලසුමට යමක් එකතු කරන්න සිදු වුවහොත් වර්ග අඩියකට රු :6000 ක් එකතුවෙයි.
@ ආයතනික ණය පහසුකම් 50% දක්වා
@ ණය ගෙවීමට සහන කාලයක්.
@ ණය සදහා වසර 5,6,7,8,9,10 දක්වා කාල සිමාවක්
ණය ලබා දීම සඳහා සුරුකුම ලෙසින් ඔබේ නිවස ඉදිකිරීමට යෝජිත ඉඩම ඇපයක් ලෙස තබා ගැනීම සිදු කරයි.
වැඩ කටයුතු සිදු වන ආකාරය.
පියවර
@ ඉඩම පරික්ෂා කිරීම සඳහා අය කිරීමක් සිදු කරයි
එය පලාත් අනුව වෙනස් වේ.
සැ:යු: ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ හිලව් කිරීම සිදුකරයි.
නිවසේ දළ සැලසුම ලබා දීම.
ඇස්තමේන්තු පිළිබඳ තොරතුරු ලබාදීම.
අමුදාවය ලැයිස්තුව ලබාදීම.
අදාල වෙනස් කම් පිළිබඳ තොරතුරු හුවමාරුව.
අවසන් වටිනාකම සදහන් කිරිම.
ගිවිසුම අත්සන්. කිරීම
නිවාස සැලසුම ලබා දීම.
අදාල දින ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම.
මාස 6න් නිවස ඔබට ලබා දීම.
ඇමැතුම්: 0760570585.