08/08/2026
සාර්ථකව අවසන් වූ තවත් 5Kw Hybrid සොලාර් පද්ධතියක්
☀️උසස් නිමාවකින් යුත් සෝලාර් පද්ධතියක් සදහා United Solar අපට කතා කරන්න
මෙමගින් ඔබගේ විදුලි බිල්පත කවර අගයකින් වැඩි වුවත් විදුලි බිල සම්පූර්ණයෙන්ම ආවරණය කරගනිමින් ඉතිරි වන ඒකක ජාතික බල පද්ධතියට ලබා දී අමතර ආදායමක් ලබාගත හැක. ඒ වගේම ඔබට අවශ්‍ය නම් පසු කාලීනව මෙයට බැටරියක් සම්බන්ධ කර විදුලිය නොමැති අවස්ථාවක පාවිච්චි කල හැකිය.
මාසිකව ඒකක 560-650ක්.
📌Client : D C N PATHIRANA
📌Location : DIVULAPITIYA
📌Capacity : 5kw
✅Inverter : Goodwe
- 𝟏𝟎 𝐲𝐞𝐚𝐫𝐬 𝐰𝐚𝐫𝐫𝐚𝐧𝐭𝐲
✅Pv module : Jinko Solar 640w N- Type
- 30 𝐲𝐞𝐚𝐫𝐬 𝐰𝐚𝐫𝐫𝐚𝐧𝐭𝐲
✅DC/AC SPD - Phoenix Made in German
✅DC cable - KBE/LAPP Made in German
✅DC isolator -Benny
✅AC MCB - Schneider
✅Suntree distribution boxes
✅ Monthly generation 600+ 𝐮𝐧𝐢𝐭𝐬
✅ 𝐅𝐫𝐞𝐞 service
✳️ ජාතික ජාලය හා එක්කිරීමේ කටයුතු කඩිනමින් කරදෙන්නෙමු
✳️ සියලුම් ඉදිකිරීමේ කටයුතු වරලත් ඉංජිනේරුවන් විසින් සහතික කරනු ඇත.
✳️ ශ්‍රී ලංකා බලශක්ති අදිකාරියේ ලියාපදිංචි වී ඇති අප සියලුම ඉදිකිරීම කටයුතු CEB හා LECO මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරයි.
විදුලි බිලෙන් නිදහස් වී අමතර ආදායමක් ලබා ගැනීමට අදම ඔබගේ සෝලාර් පද්ධතියත් සවිකරගන්න අපට කතා කරන්න
ඇස්තමේන්තු ලබා ගැනීමට ඔබගේ විදුලිබිල්පතක් whatsapp මගින් එවන්න
📞 0776665836
www.unitedsolar.lk
Divulapitiya, Gampaha