Inzam’s STEM Lab

Inzam’s STEM Lab Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Inzam’s STEM Lab, Science, Technology & Engineering, No. 09, Boer Road, Diyatalawa.

ඇත්තටම IT Department එකෙන් කරන්නේ මොනවද?IT Department කියන්නේ ඔයාගෙ computer එකේ අවුලක් වුණාම හදල දෙන්න ඉන්න අය විතරක් න...
15/11/2025

ඇත්තටම IT Department එකෙන් කරන්නේ මොනවද?

IT Department කියන්නේ ඔයාගෙ computer එකේ අවුලක් වුණාම හදල දෙන්න ඉන්න අය විතරක් නෙවෙයි. ව්‍යාපාරයක්/ආයතනයක් හොඳින් පවත්වාගෙන යන්න, ආරක්ෂා කරන්න, සහ ඉදිරියට ගෙන යන්න අවශ්‍ය හැමදේකම මොළය සහ කොඳු නාරටිය තමයි මේ අය.

IT කණ්ඩායම් හදලා තියෙන්නේ මෙහෙමයි:

🖥️ IT Manager / Head of IT
මේ කෙනා තමයි Department එකේ දිශාව තීරණය කරන්නේ, budget එක පාලනය කරන්නේ, සහ digital change එක මෙහෙයවන්නේ. මිනිස්සු manage කරන්න, projects නියමිත වෙලාවට කරන්න, සහ තාක්ෂණය සමාගමේ ඉලක්ක එක්ක ගැලපෙනවාද කියලා බලන්නේ මේ IT Manaeger. Leadership, IT strategy, සහ cloud ගැන තමයි වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ.

🖥️ System Administrator / Engineer
Servers, systems, සහ networks එහෙම breakdown වෙන්නෙ නැති වෙන්න වගබලා ගන්නේ මේ අය. මේ අය Windows සහ Linux හසුරුවනවා, virtual environments සකසනවා, සහ මොකක් හරි වැඩ කරන්නේ නැත්නම් ඉක්මනට ඒකට මැදිහත් වෙනවා.

🖥️IT Security Specialist
මේ අය තමයි digital bodyguards (ඩිජිටල් ආරක්ෂකයෝ). Hackers ලා එන එක වළක්වනවා, වැදගත් data ආරක්ෂිතව තියනවා, සහ සමාගම අර සංකීර්ණ security rules ඔක්කොම පිළිපදිනවාද කියලා බලනවා. මේ අය firewalls, SOC tools, IAM, compliance, සහ Zero Trust principles වගේ දේවල් එක්ක වැඩ කරනවා.

🖥️Network Engineer
ආරක්ෂිත, ස්ථාවර networks සකස් කරලා maintain කරන්නේ මේ අය. මේ අය TCP/IP, Cisco gear, VPNs, වගේ දේවල් සහ traffic එක හරි විදිහට ගලාගෙන යනවාද කියලා බලනවා.

🖥️Application / Database Admin
තොරතුරු අවශ්‍යද? ව්‍යාපාරික software හරියට වැඩ කරන්න ඕනද? මේ admins ලා databases සහ apps හසුරුවනවා, හැමදේම වැඩ කරගෙන යන්න සහ data අවශ්‍ය තැන තියන්න වග බලා ගන්නවා. මේ අය SQL, Oracle, Power BI, සහ ERP හෝ CRM වැනි business systems ගැන හොඳට දන්නවා.

🖥️IT Support / Helpdesk
මොකක් හරි කැඩුණාම ඔයා මුලින්ම කතා කරන්නේ මේ අයට. හැමෝටම ආපහු වැඩ පටන් ගන්න පුළුවන් වෙන්න, මේ අය ඉක්මනට ප්‍රශ්න විසඳනවා. Troubleshooting, customer service, සහ IT tickets handle කිරීමේ ප්‍රවීණයෝ තමයි මේ අය.

අවසාන වශයෙන්: IT කියන්නේ helpdesk එක විතරක් නෙවෙයි. ඒක තමයි ව්‍යාපාරයේ හැම කොටසක්ම පවත්වාගෙන යන එන්ජිම—innovation එක ගෙන යන, හැමදේම efficient (කාර්යක්ෂම) කරන, සහ ඔබේ data ආරක්ෂිතව තියන එකට වග කියන අය.

Math and ICT | Sinhala & English MediumFor GRADE 06 TO O/L StudentsMaking complex concepts simple and engaging! ✨ Whethe...
09/07/2025

Math and ICT | Sinhala & English Medium
For GRADE 06 TO O/L Students

Making complex concepts simple and engaging! ✨ Whether it's mastering fractions in Math or exploring the digital world in ICT, I love guiding students to unlock their full potential. Join my classes and let's make learning exciting!

📍 Now enrolling for Math & ICT classes!
📞 Call/WhatsApp: 074 2527 935
📧 Email: [email protected]

06 සිට 11 ශ්‍රේණිවල සිසුන් සඳහා ගණිත විෂයෙහි "භාග Fractions" ඒකකයට අදාළ විෂය කොටස්  මෙහි අන්තර්ගත වේ.
13/06/2025

06 සිට 11 ශ්‍රේණිවල සිසුන් සඳහා ගණිත විෂයෙහි "භාග Fractions" ඒකකයට අදාළ විෂය කොටස් මෙහි අන්තර්ගත වේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තතුමේන්තුව විසින් පවත්වන අ.පො.ස.(සා/පෙළ) විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුණ දීමට ....

Address

No. 09, Boer Road
Diyatalawa
90150

Telephone

+94742527935

Website

Alerts

Be the first to know and let us send you an email when Inzam’s STEM Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Inzam’s STEM Lab:

Share