Ceylon tubewell engineers

Ceylon tubewell engineers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon tubewell engineers, Eheliyagoda.

දිවයින පුරා මැශිමෙන් කලුගල විද ජලය ලබා දිම, මැනුවල් ක්‍රමයට නළ ලිං සකස් කරදිම, ජලය තුලට ගිල්වන මෝටර් වගකීමක් සහිතව සවිකිරිම, නළ ලිං අලුත්වැඩියාව, නලළිං සදහා බලපත්‍ර ලබාදිම, කොන්ක්‍රිට් PILLING ගෑසිම....වසර පහලවක විශ්වාසය සමගින් 0770885872😊😊😊😊😊😊

15/07/2025

ඇහැලියගොඩ නළ ලිද වැඩේ අතීසාර්ථකයි...ගැඹුර අඩි දෙසියයි... #ඇහැලියගොඩtubewell #කලුගලවිදජලයලබදිම 0770885872

ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේ ගිලා බැස ඇති තාප්පයක් සදහා මයික්‍රෝ පයිලින් (MICRO PILLING) ඉදි කරමින් පවතින අවස්ථාවේදි ලබා ගත...
15/07/2025

ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේ ගිලා බැස ඇති තාප්පයක් සදහා මයික්‍රෝ පයිලින් (MICRO PILLING) ඉදි කරමින් පවතින අවස්ථාවේදි ලබා ගත් චායාරූප කිහිපයක් ...CALL FOR MORE INFORMATION 0770885872

13/07/2025

තලවතුගොඩ නිවසක ජල අවශ්‍යයතාවය සදහා අතින්ම හාරපු අඩි පනහක්.... 0770885872

03/07/2025
17/04/2025

ගාල්ල කුරුදුගහහැතැප්ම නිවසකට ජලය ලබා දිම පසුගිය දිනක අතීසාර්ථකව නිමා විය....අගලෙන් එකදිගට වතුර.... #ගාල්ල #ඇල්පිටිය #කුරුදුගහහැතැප්ම CALL US FOR MORE INFORMATION 0770885872

NAVESTA PHARMACEUTICALS PVT LTD මීල්ලෑව ආයතනය සදහා EArth කුරු බැස්සවිම වෙනුවෙන්  අගල් 4 (bohehole) ඉදිකිරිම පසුගිය දිනක ...
25/03/2025

NAVESTA PHARMACEUTICALS PVT LTD මීල්ලෑව ආයතනය සදහා EArth කුරු බැස්සවිම වෙනුවෙන් අගල් 4 (bohehole) ඉදිකිරිම පසුගිය දිනක සාර්ථකව සිදුකෙරිණි...😊😊😊😊😊😊😊😊😊

💧💧නිවසේ වැඩපලේ ගොවිබිමේ ජල ගැටළුව උග්‍ර වෙලාද??😊😊                                                                       ...
06/03/2025

💧💧නිවසේ වැඩපලේ ගොවිබිමේ ජල ගැටළුව උග්‍ර වෙලාද??😊😊
👉👉ජල උල්පත් විද්‍යාත්මකව සහ නිවැරදිව හදුනාගෙන කලුගල විද ජලය ලබා දිම.....

👉👉කිසිදු නියං කාලයකට නොසිදෙන පරිදි උසස් අමුද්‍රව්‍ය යොදා නළ ලිං ඉදිකිරිම..

👉👉ඉදිකිරිම් සදහා අවශ්‍යය මහා පරිමාණ සහ කුඩා පරිමාණ ජල අවශ්‍යතා සදහා නළ ලිං ඉදි කරදිම......

👉👉වගා බිම් සහ ගෙවතු වගා සදගා විශේෂ ජල යෝජනා ක්‍රම සකස් කර දිම.....

👉👉නළ ලිං පිරිසිදු කිරිම සහ ගැඹුරු කිරිම...

👉👉ජලය තුලට ගිල්වන මෝටරය( SUBMERSIBLE PUMP) වසර පහක වගකිමක් සමග සවිකරදිම......

🤚🤚නළ ලිං සදහා අවශ්‍යය ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය ලබාදිම සහ ජලය තිබෙන ස්ථානය නිවැරදිව සොයා ගැනිමට විද්‍යාත්මක පරික්ශණ සිදු කිරිම......................................................

🤚🤚 දහස් ගණනින් පාරිභෝගික විස්වාසය ආදරය දිනා සිටින අපගේ සේවාව දිවයින පුරාසිටින ඔබට විවෘතයි......

ස්තුතියි....🙏🙏🙏🙏🙏🙏🙏

ශ්‍රි ලංකාවේ ජනප්‍රියම නළ ලිං සන්නාමය අනුගාමිකයින් දසදහස පසුකළ වගයි...😊😊😊
05/02/2025

ශ්‍රි ලංකාවේ ජනප්‍රියම නළ ලිං සන්නාමය අනුගාමිකයින් දසදහස පසුකළ වගයි...😊😊😊

Address

Eheliyagoda

Telephone

0770885872

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon tubewell engineers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share