Vivid Energy Solutions Pvt Ltd

Vivid Energy Solutions Pvt Ltd ~ Your Premier Solar Energy Solution Provider ~

Every job matters. Every worker counts. Happy Labor Day !
01/05/2026

Every job matters. Every worker counts. Happy Labor Day !

Happy Birthday, Thanuka Fernando! 🎉Wishing a very happy birthday to our outstanding Sales Manager, Thanuka Fernando. You...
30/04/2026

Happy Birthday, Thanuka Fernando! 🎉
Wishing a very happy birthday to our outstanding Sales Manager, Thanuka Fernando. Your leadership, dedication, and drive continue to inspire the team and contribute greatly to our success.

On behalf of the Chairman and the entire Vivid Energy team, we wish you good health, happiness, and continued achievements in the year ahead.

Warm wishes,
Vivid Energy Family

29/04/2026

"Solar system එකක් සවිකරන්න යනවානම් Clearance එක ගන්න එක තමයි මුල්ම වෙඩිල්ල"

Clearance ගැන දන්නේ නැති අයට මෙන්න Solar Clearance - Part 01

වැඩි විස්තර සදහා කතා කරන්න
☎️076 050 0100

අප ආයතනය තුළ ඇති රැකියා පුරප්පාඩු සදහා දැන් බඳවා ගැනේ !ආකර්ෂණීය වැටුප් මෙන්ම පිරිමි ළමුන් සඳහා නවාතැන් පහසුකම්වලින් සහිත...
27/04/2026

අප ආයතනය තුළ ඇති රැකියා පුරප්පාඩු සදහා දැන් බඳවා ගැනේ !

ආකර්ෂණීය වැටුප් මෙන්ම පිරිමි ළමුන් සඳහා නවාතැන් පහසුකම්වලින් සහිතයි..

ඔබේ නම, වයස ලිපිනය අදම අපිට whatsapp කරන්න..
☎️071 201 3393

Happy Birthday, Ruwan Fonseka! 🎉Wishing a very happy birthday to our dedicated Executive, Ruwan Fonseka. Your commitment...
27/04/2026

Happy Birthday, Ruwan Fonseka! 🎉

Wishing a very happy birthday to our dedicated Executive, Ruwan Fonseka. Your commitment, enthusiasm, and contribution to the team are truly appreciated.
On behalf of the Chairman and the entire Vivid Energy team, we wish you good health, happiness, and continued success in the year ahead.

Warm wishes,
Vivid Energy Family

24/04/2026

හැමෝටම තියෙන ප්‍රශනයක් තමයි මොකක්ද අපේ ගෙදරට ගැලපෙන Solar පද්ධතිය, මිල, Inverters, Panels මොනවද වගේ ප්‍රශ්න ඉතිං ඒ හැමදේකටම උත්තර දෙන්න අපි ලෑස්තියි... "Yes" කියන්න විතරයි තියෙන්නේ....

☎076 050 0100

21/04/2026

අවුරුද්දෙන් පස්සේ Vivid Energy කියන මේ Solar සුබ පණිවිඩය මොකක්ද ? වැඩි විස්තර කතා කරගන්න අදම අපිට කතා කරන්න...

☎076 050 0100

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමෙන් පසු නැවතත් vivid Energy අපි අවුරුදු චාරිත්‍ර ඉටු කර අද දිනයේ සිට නැවතත් පාරිභෝග...
20/04/2026

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමෙන් පසු නැවතත් vivid Energy අපි අවුරුදු චාරිත්‍ර ඉටු කර අද දිනයේ සිට නැවතත් පාරිභෝගික ඔබ සමග පෙරටත් වඩා ශක්තිමත්ව ඉදිරියට..

13/04/2026

ඔන්න මේ පාර අවුරුද්දම Vivid Energy ලා Hybrid කරන්නයි යන්නේ...

මේ ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සෞභාග්‍යයවත් අවුරුද්දක් වේවා ! එයයි Vivid Energy අපේ එකම පැතුම..

Vivid Energy පාරිභෝගික ඔබට විශේෂ නිවේදනයයි !
13/04/2026

Vivid Energy පාරිභෝගික ඔබට විශේෂ නිවේදනයයි !

Happy Birthday,Kumuduni Weerasinghe !Wishing a very happy birthday to our dedicated Staff member Your hard work, organiz...
11/04/2026

Happy Birthday,Kumuduni Weerasinghe !

Wishing a very happy birthday to our dedicated Staff member Your hard work, organization, and support play an important role in keeping everything running smoothly.

On behalf of the Chairman and the entire Vivid Energy team, we wish you good health, happiness, and continued success in the year ahead.

Warm wishes,
Vivid Energy Family

10/04/2026

සෝලා වල ලොකුම ප්‍රශ්නය මිල, ඉතිං මිල හැදෙන හැටි ඔයත් දැනගන්න සමිපූර්ණ වීඩීයෝව බලන්න....වැඩි විස්තර Vivid Energy සමග කතා කරගන්න අදම අපිට කතා කරන්න...

☎076 050 0100

Address

211, Orex City
Ekala

Alerts

Be the first to know and let us send you an email when Vivid Energy Solutions Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vivid Energy Solutions Pvt Ltd:

Share