Crosslink Group PVT LTD

Crosslink Group PVT LTD ණය මුදල් ලබා දෙන ගලෙන්බිඳුණුවැව පිහි?

2022 Team
16/01/2022

2022 Team

රන් ණය සේවාව. ගලෙණ්බිඳුණුවැව
16/01/2022

රන් ණය සේවාව. ගලෙණ්බිඳුණුවැව

22/10/2021

මුදල් අයකර ගැනීමේ නිලධාරීන් ඉතා ඉක්මනින් අවශ්‍යයි..

14/04/2021
Badulu bandarawela starf tour
10/03/2021

Badulu bandarawela starf tour

26/10/2020

CROSSLINK INVESTMENT (PVT)LTD.

අලුත් ශාඛාව ලඟදීම විවෘත වීමට සියලු කටයුතු සුදානමින්.........

සාලියවැව ශාඛාව ප්‍රමුඛ  කොට ගනිමින් 2020-08-25 / 26 / 29 යන තෙදින පුරා පැවති ප්‍රවර්ධන වැඩසටහන අති සාර්ථක ලෙස නිම විය. ඔ...
01/09/2020

සාලියවැව ශාඛාව ප්‍රමුඛ කොට ගනිමින් 2020-08-25 / 26 / 29 යන තෙදින පුරා පැවති ප්‍රවර්ධන වැඩසටහන අති සාර්ථක ලෙස නිම විය. ඔබට අවශ්‍ය සියලුම ණය පහසුකම් සඳහා දැන්ම පියනගන්න.

වීරපුර පාර , සාලියවැව හංදිය යන ලිපියයෙහි ඇති ක්‍රොස්ලින්ක් ඉන්වෙස්මන්ට් (පුද්)සමාගමෙහි ශාඛාව වෙත දැන්ම පියනගන්න.

12/05/2020

ලොකයෙහිම ඇති වූ කොරෝනා වෛරසය හෙතුවෙන් මෙලොවෙන් සමුගත් සියලුම ජනතාව හට ඔවුන්ගේ පවුල්වෙත අප ශෝකය ප්‍රකාශ කරන අතර දැනට රෝගය වැලඳී ඇති පුද්ගලයින් වෙත අප ඉක්මන් සුවය ආයතන අධ්‍යක්ෂ මණ්ඩලය හා සේවක මණ්ඩලය මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

මෙම හේතුන් සමඟ අප විවෘත කිරීමට බලාපොරොත්තු වූ නවතම ශාඛාව වන සාලිය හංදිය පුත්තලම ශාඛාවේ වැඩ කටයුතු ද අතර මග නැවතුන අතර දැන් නැවත එම කටයුතු අප ඉතා ඉක්මනින් ආරම්භ කර මෙම මස ඇතුළත විවෘත කිරීමට සියලු කටයුතු සුදානම් කරනා බව එහි සිටින අප පාරිභෝගිකයින්ට ඉතා සතුටින් දැනුම් දෙමු.......

තවද ඒ සඳහා ඔබ අප හා සම්බන්ධ වීමට කැමැත්ත පුකාශ කරමින් අපට විශාල ඉල්ලුම්පත්‍ර තොගයක් ලැබුන බවත් සියලූම ඉල්ලුම්පත්‍ර සලකා බලා ඒ සදහා අප සෙවකයින් බඳවාගත් බවත් ඇනුම් දෙන අතර නැවත අප වෙත සේවක මණ්ඩලයේ වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය වූ විගස පළමුව ඔබ අප වෙත ඉල්ලුම්පත්‍ර එවා ඇති පිලිවෙලට ඔබ හට අැමතුම් ලබා දෙන බවත් අප මෙලෙස ඔබට දන්වා සිටින්නෙම..
මෙයට,
ආයතන අධ්‍යක්ෂ මණ්ඩලය.

Address

Galkaruyaya , Aluthdiulwewa , Getalawa
Galenbinduwewa
50390

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94252258588

Alerts

Be the first to know and let us send you an email when Crosslink Group PVT LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Crosslink Group PVT LTD:

Share