Asanka Homes & Furniture

Asanka Homes & Furniture House, Office, Hotel – ඔයාගේ dream design එක reality කරන්න අපි හැම විටම ready. 💯

අපිව trust කරන්න – Furniture & Constructions වලට classy සහ durable solutions 🏡✨.
අපි නිර්මාණය කරන්නේ අපේම idea + modern designs + quality materials එකට mix කරලා.

01/07/2026
01/07/2026

077-86-56-136

Asanka Homes & Furniture.  අප විසින්. එම් .නටරාජා මහත්මා කොළඹගේ මාවත 6 පටුමග කිරුලපන කොළඹ  පදිංචි එම මහත්තයා අපගෙ නිර්මා...
26/05/2026

Asanka Homes & Furniture. අප විසින්. එම් .නටරාජා මහත්මා කොළඹගේ මාවත 6 පටුමග කිරුලපන කොළඹ පදිංචි එම මහත්තයා අපගෙ නිර්මාණය සිලී වැඩ පිලිවේල හා ප්‍රමිතියෙන් යුතු .සුහද සිලී සේවක මන්ඩලයේ ඉදිකිරීම් දැක. එම මහතාගේ දෙමහල් නිවස මුල් ආරම්භයේ සිට අවසානය දක්වා වැඩ නිමා කිරිමට භාර දුන්නෙමි....එම මහතා අප කෙරෙහි තැබු විස්වාසය එලසින්ම ඉටුකර නිවස බාර දිමට කටයුතු කරමි ... 077-86-56-136

18/05/2026
ආරම්භ සහා නිමාව...077-86-56-136
18/05/2026

ආරම්භ සහා නිමාව...077-86-56-136

Asanka Homes & Furniture ..අප විසින් නිමා කල වැඩක් 2026-01-29 ආරම්භ කර 2026-05 -14 වේනි දින No 29K.  සිරිල් පෙරේරා මාවත ...
18/05/2026

Asanka Homes & Furniture ..අප විසින් නිමා කල වැඩක් 2026-01-29 ආරම්භ කර 2026-05 -14 වේනි දින No 29K. සිරිල් පෙරේරා මාවත කොළඹ 13 .. ඔස්ටින් ෆොන්සේකා. මහත්මාට නිවස බාර දෙන ලදි ....මේම නිවාස ඉදිකිරීම් ආරම්භයේ සිට අප දේපාර්ශවයේම සුහදතාවය රැකගෙන නිමා කිරිමට සහයෝගය ලාබා දුන් ෆොන්සේකා මහත්තයාට ද දරුවන් ටද ඉස්තුතී වන්තවේනවා.. මාහට ඉදිකිරීම් ආරම්භයේ සිට අවසානය දක්වා මා යටතේ වැඩ සරත් අයියා ඇතුලු මේසන් බාස් වරුන්ට ..වඩු බාස්වරුන්ට .විදුලි කාර්මික සිල්පින්ටත්...වේල්ඩින් බාස්වරු .පෙලේන්ට් බාස්වරු.ජලනල කාර්මික සිල්පින්ටද ..සැම වුර්තියකටම සහය දක්වපු සහය සිල්පින්ටත්. මා හදපිරි ඉස්තුතී වන්ත වේනවා...077-86-56-136...

නව වසරේ ඔබගේ සියලුම ඉදිකිරීම් සදහා අමතන්න 077-86-56-136
20/04/2026

නව වසරේ ඔබගේ සියලුම ඉදිකිරීම් සදහා අමතන්න 077-86-56-136

Address

Ganedivulwewa
Galgamuwa
60700

Website

Alerts

Be the first to know and let us send you an email when Asanka Homes & Furniture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share