GKUC Construction Pvt Ltd

GKUC Construction Pvt Ltd We are a fast growing and well-reputed construction company registered in ICTAD and Industrial level
(1)

🪔 පින්බර පොසොන් පෝය දිනයක් වේවා සැමට...! 🌸🌕මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයෙන් අපේ මව්බිම දහම් ආලෝකයෙන් ඒකාලෝක වූ ඒ උතු...
29/06/2026

🪔 පින්බර පොසොන් පෝය දිනයක් වේවා සැමට...! 🌸🌕

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයෙන් අපේ මව්බිම දහම් ආලෝකයෙන් ඒකාලෝක වූ ඒ උතුම් පොසොන් පෝය දිනයේ, ඔබ සැමගේ සිත් සතන් තුළත් මෙත් කරුණාව, ආදරය සහ සාමය නිරන්තරයෙන්ම රජයන්න කියලා ප්‍රාර්ථනා කරනවා! 🙏

දම්සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🙏🙏
30/05/2026

දම්සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🙏🙏

🌸💖අම්මා කියන්නේ...අපි වැටෙන හැම වෙලාවකමඅත අල්ලාගෙන නැගිටවනලෝකේ ලස්සනම හදවතයි 💗ආදරය, කැපවීම සහ සෙනෙහසෙන්අපේ ජීවිත ලස්සන ක...
10/05/2026

🌸💖
අම්මා කියන්නේ...
අපි වැටෙන හැම වෙලාවකම
අත අල්ලාගෙන නැගිටවන
ලෝකේ ලස්සනම හදවතයි 💗

ආදරය, කැපවීම සහ සෙනෙහසෙන්
අපේ ජීවිත ලස්සන කරන
සියලුම මව්වරුන්ට
සුභ මව්වරුන්ගේ දිනයක් වේවා! 🌷✨

Stepping into the New Year with fresh energy and new beginnings ✨புதுப்பொலிவுடனும் ஒரு புதிய தொடக்கத்துடனும் புத்தாண்டில...
20/04/2026

Stepping into the New Year with fresh energy and new beginnings ✨
புதுப்பொலிவுடனும் ஒரு புதிய தொடக்கத்துடனும் புத்தாண்டில் அடியெடுத்து வைக்கிறோம் ✨

GKUC Construction Pvt Ltd officially resumes work today!..............
2026🙏✨️

Contact us..
20/04/2026

Contact us..

ලැබුවාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද  ඔබටත් , පවුලේ සැමටත් ලක්වාසී , ලෝවාසී සියළු දෙනාටත් සාමය සතුට සෞභාග්‍යය සපිරි ශ...
14/04/2026

ලැබුවාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබටත් , පවුලේ සැමටත් ලක්වාසී , ලෝවාසී සියළු දෙනාටත් සාමය සතුට සෞභාග්‍යය සපිරි ශ්‍රී සුභ අළුත් අවුරුද්දක් වේවා !

சிங்கள மற்றும் இந்து புத்தாண்டு உங்களுக்கும் உங்கள் குடும்பத்தினருக்கும் மற்றும் லக்வாசி மற்றும் லோவாசியில் உள்ள அனைவருக்கும் அமைதி, மகிழ்ச்சி மற்றும் செழிப்பு ஆகியவற்றைக் கொண்டு வரட்டும்!

May the Sinhala and Hindu New Year bring peace, happiness and prosperity to you, your family and everyone !

අවුරුදු නැකැත්...2026
12/04/2026

අවුරුදු නැකැත්...2026

අප වෙනුවෙන් වූ ඒ උත්තරීතර ප්‍රේමය සහ මහා පරිත්‍යාගය අද අපි නිහඬව මෙනෙහි කරමු. ✝️✨මේ මහ සිකුරාදා දිනය ඔබ සැමට සාමකාමී සහ ...
03/04/2026

අප වෙනුවෙන් වූ ඒ උත්තරීතර ප්‍රේමය සහ මහා පරිත්‍යාගය අද අපි නිහඬව මෙනෙහි කරමු. ✝️✨

මේ මහ සිකුරාදා දිනය ඔබ සැමට සාමකාමී සහ ආශීර්වාදලත් දිනයක් වේවා! 🕊️🙏

#මහසිකුරාදා

01/04/2026

Address

Avissawella Road
Galigamuwa

Alerts

Be the first to know and let us send you an email when GKUC Construction Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GKUC Construction Pvt Ltd:

Shortcuts

Share