15/08/2026
Google, Windows නැති ලෝකය… 😮
2019 US restrictions වලින් පස්සේ Huawei වල Smartphone business එක කඩා වැටුණා කියලා අපි දන්නවා. ඉතින් අපි හැමෝම හිතුවේ ආයිත් එයාලට නැගිටින්න බැරි වේවී කියලා.
හැබැයි Huawei ,HarmonyOS එකෙන් පටන් අරගෙන, Smartphones, Tablets, Watches, Computers, Smart Home Devices වගේම Cars වෙනකන් connect වෙන එයාලගේම Technology Ecosystem එකක් build කරන්න පටන් අරගෙන.
ඒත් මෙතන තියෙන ලොකුම question එක…
Huawei හදන මේ අලුත් ලෝකය, Apple Ecosystem එකට ඇත්තටම අභියෝගයක් වෙයිද කියන එක?
මේ Video එකෙන් අපි බලන්නේ HarmonyOS එක කියන්නේ Android Copy එකක්ද, Harmony Ecosystem එක වැඩ කරන්නේ කොහොමද, Windows නැති Huawei Computers practical ද, ඒ වගේම Huawei Apple වලට serious competitor කෙනෙක් වෙන්න පුළුවන්ද කියන දේවල්.
🟢👉Video Link: https://youtu.be/oaBqmmwn8uE 🌟
🔥 අලුත් iLanka Tech Investigation එක බලලා, ඔයාගේ අදහසත් Comment එකකින් කියන්න.