Amil Construction

Amil Construction Twenty years of construction pioneers

💯💪
06/02/2026

💯💪

💪💯❤️
18/01/2026

💪💯❤️

💢💫මේ අප විසින් සති 2 ක ඉතා කෙටි කාලයකින් මලිදූව ප්‍රදේශයේ සිදු කරන ලද උතාමත් අලංකාර ටයිල් ඇල්ලීමක් 💢💫එහි නිවෙස් හිමි කරු...
16/01/2026

💢💫මේ අප විසින් සති 2 ක ඉතා කෙටි කාලයකින් මලිදූව ප්‍රදේශයේ සිදු කරන ලද උතාමත් අලංකාර ටයිල් ඇල්ලීමක්

💢💫එහි නිවෙස් හිමි කරුට ඉතාමති කෙටි කාලයකින් අනර්ඝ නිමාවකට ඔහුගේ නිවසේ ටයිල් අල්ල ගැනීමට උවමනා උනා ඉතින් අප ඔහුගේ ඒ ඉල්ලීම ඒ ලෙසම සිදු කරා 🥰

💢💫ඉතින් ඔබටත් ඔබගේ නිවසේ ඕනෑම ඉදි කිරීමක් ඉතා අලඩංකාරව ,විශ්වාසනීයව හා ඉතාම ඉක්මනින් සිදු කර ගැනීමට ඔබත් අපව අදම අමතන්න.🤗

☛0773618968
☛0767761543

Amil Construction
Amil Ushantha

💢💥 මේ අප විසින් රාජගිරිය ප්‍රදේශයේ නිවසක සිදු කරන ලද ටයිල් ඇල්ලීමක් ⦁ නිවසේ හිමිකරුවන් නිවසේ සියලුම ටයිල් ඇල්ලීම සදහා අප...
21/12/2025

💢💥 මේ අප විසින් රාජගිරිය ප්‍රදේශයේ නිවසක සිදු කරන ලද ටයිල් ඇල්ලීමක්

⦁ නිවසේ හිමිකරුවන් නිවසේ සියලුම ටයිල් ඇල්ලීම සදහා අපට බාර දුන්නා.
⦁ ඉතින් අපි ඔවුන්ට ඉතාමත් අලනංකාරව , පිරිසිදුව හා හැකි ඉක්මනින් එම වැඩේ අවසන් කරා

💢⦁ ඔබටත් ඔබගේ සිහින නිවසේ ඕනෑම වැඩක් සිදු කිරීමට අවශ්‍ය නම් අදම අප්ව අමතන්න.ඉතාමත් විශ්වාසනීයව හා අලංකාරවත්ව ඔබට ඔබේ ඕනෑම වැඩක් කිරීමට අප සූදානමෙන් සිටීයි.

Amil Ushantha

💢💥 අප විසින් මීට මාස කිහිපයකට පෙර රාජගිරියේ ප්‍රදේශයේ විචිත්‍රවත් පට්ටම් කැපීමක් හා මුලුමනින්ම සාදා නිම කරනලදී.💢💥 ඔබටත් ...
29/06/2025

💢💥 අප විසින් මීට මාස කිහිපයකට පෙර රාජගිරියේ ප්‍රදේශයේ විචිත්‍රවත් පට්ටම් කැපීමක් හා මුලුමනින්ම සාදා නිම කරන
ලදී.

💢💥 ඔබටත් ඕනෑම ඉදි කිරීමක් පිරිසිදුව හා විශ්වාසවන්ත ලෙස සිදු කර ගැනීම සදහා අදම අපව අමතන්න.

●→0773618968
●→0767761543

💢💥 ගාල්ල ප්‍රදේශයේ දින 4 ක්  වැනි කෙටි කාලයක් තුල අප විසින් සාදා නිම කරන ලද ගල් බැම්ම 💢💥 ඔබත් ඔබගේ ඕනෑම ඉදි කිරීමක් සදහා...
25/06/2025

💢💥 ගාල්ල ප්‍රදේශයේ දින 4 ක් වැනි කෙටි කාලයක් තුල අප විසින් සාදා නිම කරන ලද ගල් බැම්ම

💢💥 ඔබත් ඔබගේ ඕනෑම ඉදි කිරීමක් සදහා අපව අමතන්න .

→● 0773618968
→● 0767761543

💥   මීට මාස කිහිපයකට පෙර අප විසින් බූස්ස ප්‍රදේශයේ නාන කාමරයක් අලංකාරව , ඉතාමත් පිරිසිදුව හා ඉතාමත් ඉක්මනින් සාදා නිම කර...
24/06/2025

💥 මීට මාස කිහිපයකට පෙර අප විසින්
බූස්ස ප්‍රදේශයේ නාන කාමරයක් අලංකාරව , ඉතාමත් පිරිසිදුව හා ඉතාමත් ඉක්මනින් සාදා
නිම කරන ලදි.

💥 මේ ආකාරයේ නාන කාමර හෝ නිවාස ඕනෑම ඉදි කිරීමක් අප විසින් සිදු කරයි .

💥ඔබටත් ඔබට අවැසි ඕනෑම ඉදි කිරීමක්
කිරීමට අපට අමතන්න.

→ 0773618968
→0767761543

💥මේ සති කිහිපය තුල දී අප විසින් බූස්ස , වඩුගොඩ ප්‍රදේශයේ ඉදි කරමින් පැවති තවත් නිවසක් 💥ඔබගේ සිහින නිවස සාදා ගැනීමට ඔබත් ...
24/06/2025

💥මේ සති කිහිපය තුල දී අප විසින්
බූස්ස , වඩුගොඩ ප්‍රදේශයේ ඉදි කරමින්
පැවති තවත් නිවසක්

💥ඔබගේ සිහින නිවස සාදා ගැනීමට ඔබත්
අදම අපව අමතන්න.

𝗔𝗠𝗜𝗟 𝗰𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻

0773618968
0767761543

Address

No. 65 Kakillamandiya, Boossa
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Amil Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share