Selecta Marketing Private Limited

Selecta Marketing Private Limited Selecta Marketing (Pvt) Ltd – Sri Lanka’s No.01 Choice for Quality Tools

Wishing you all a blessed Poson Poya Day! 🙏✨🌕ඔබ සැමට පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 🙏✨🌕‎ ‎ ‎ ‎ ‎ ‎
29/06/2026

Wishing you all a blessed Poson Poya Day! 🙏✨🌕
ඔබ සැමට පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 🙏✨🌕
‎ ‎
‎ ‎
‎ ‎

ඕනෑම තැනක නිවැරදිව හා පහසුවෙන් විදින්න! ✨SELECTA SS Drill Bits 🛠️‎SELECTA S.S Drill Bits කට්ටලය, දැව, ලෝහ සහ ප්ලාස්ටික් ...
19/06/2026

ඕනෑම තැනක නිවැරදිව හා පහසුවෙන් විදින්න! ✨
SELECTA SS Drill Bits 🛠️

SELECTA S.S Drill Bits කට්ටලය, දැව, ලෝහ සහ ප්ලාස්ටික් වැනි ඕනෑම මතුපිටක් මත සාර්ථකව භාවිතා කළ හැකිය. 👍
​කාර්යක්ෂමතාව සහ කල්පැවැත්ම ඉහළ නැංවීමට මෙන්ම, ඔබගේ සියලුම විදීමේ අවශ්යතා සපුරාලීමට මෙය කදිම විසඳුම 💪

‎ ‎ ‎
📍 Location: NO.19 Anagarika Dharmapala MW, Galle, Sri Lanka.
📞 Contact: 077 661 6100 | 091 223 8380
‎ ‎
‎ ‎ ‎
‎ ‎ ‎

ඕනෑම තැනක නිවැරදිව හා පහසුවෙන් විදින්න! ✨SELECTA S.S Drill Bits කට්ටලය, දැව, ලෝහ සහ ප්ලාස්ටික් වැනි ඕනෑම මතුපිටක් මත සාර...
16/06/2026

ඕනෑම තැනක නිවැරදිව හා පහසුවෙන් විදින්න! ✨

SELECTA S.S Drill Bits කට්ටලය, දැව, ලෝහ සහ ප්ලාස්ටික් වැනි ඕනෑම මතුපිටක් මත සාර්ථකව භාවිතා කළ හැකිය. 👍
​කාර්යක්ෂමතාව සහ කල්පැවැත්ම ඉහළ නැංවීමට මෙන්ම, ඔබගේ සියලුම විදීමේ අවශ්යතා සපුරාලීමට මෙය කදිම විසඳුම 💪
‎ ‎ ‎
‎ ‎ ‎
​වැඩි විස්තර සඳහා අමතන්න!
📞 0777 15 6100
‎ ‎ ‎
‎ ‎ ‎ ‎
‎ ‎ ‎ ‎
‎ ‎ ‎ ‎ ‎
‎ ‎ ‎ ‎ ‎

ඕනෑම මතුපිටක් සුමට කරන්න! ✨SELECTA Sand Paper Roll 🛠️‎ ‎ උසස්ම ප්‍රමිතියෙන් නිපදවා ඇති බැවින් ඕනෑම මතුපිටක් ඉතා පහසුවෙන්...
12/06/2026

ඕනෑම මතුපිටක් සුමට කරන්න! ✨
SELECTA Sand Paper Roll 🛠️
‎ ‎
උසස්ම ප්‍රමිතියෙන් නිපදවා ඇති බැවින් ඕනෑම මතුපිටක් ඉතා පහසුවෙන් සහ සුමටව නිමකරගත හැක.
වඩු කාර්මික, පින්තාරු සහ සියලුම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු සඳහා වඩාත්ම සුදුසුයි.
‎ ‎ ‎
📍 Location: NO.19 Anagarika Dharmapala MW, Galle, Sri Lanka.
📞 Contact: 077 661 6100 | 091 223 8380
‎ ‎
‎ ‎ ‎
‎ ‎ ‎

ඕනෑම මතුපිටක් සුමට කරන්න! ✨ New Arrival from Selecta!‎ ‎ඉදිකිරීම්, වඩු කාර්මික සහ පින්තාරු කටයුතුවලදී පරිපූර්ණ නිමාවක් (...
11/06/2026

ඕනෑම මතුපිටක් සුමට කරන්න! ✨ New Arrival from Selecta!
‎ ‎
ඉදිකිරීම්, වඩු කාර්මික සහ පින්තාරු කටයුතුවලදී පරිපූර්ණ නිමාවක් (Perfect Finishing) ඉතාමත් පහසුවෙන් සහ කාර්යක්ෂමව ලබාගැනීම සඳහාම නිපදවූ Selecta Sandpaper Rolls දැන් ඔබට ලබාගත හැක 🛠️
‎ ‎
‎ ‎ ‎
ඇණවුම් සහ වැඩි විස්තර සඳහා දැන්ම සම්බන්ධ කරගන්න:
📞 0777 15 6100
‎ ‎ ‎
‎ ‎ ‎

05/06/2026
04/06/2026

හොදම පොටි හැඩල් හොයපු අයට. අගල් 6 ස්කේපර් එකත් ගන්න පුළුවන් .

වැඩේ ලේසියි - නිමාවත් හොඳයි! ✨SELECTA Scrappers 🛠️‎ ‎ ‎ උසස්ම තත්ත්වයේ High Carbon Steel වලින් නිපදවා ඇති නිසා කල්පැවැත්...
04/06/2026

වැඩේ ලේසියි - නිමාවත් හොඳයි! ✨
SELECTA Scrappers 🛠️
‎ ‎ ‎
උසස්ම තත්ත්වයේ High Carbon Steel වලින් නිපදවා ඇති නිසා කල්පැවැත්ම ඉහළයි.
ඔබේ අවශ්‍යතාවය අනුව ප්‍රමාණ 5කින් (1.5", 2.0", 3.0", 4.0", 5" Inch) දැන් ලබාගත හැක.
‎ ‎ ‎
‎ ‎ ‎
‎ ‎ ‎
📍 Location : NO.19 Anagarika Dharmapala MW, Galle, Sri Lanka.
📞 Contact : 077 661 6100 | 091 223 8380

වැඩේ ලේසියි - නිමාවත් හොඳයි ! ✨ New Arrival from Selecta !‎ ‎ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩකටයුතු සඳහාත් මතුපිටවල් ඉතාමත් පහස...
03/06/2026

වැඩේ ලේසියි - නිමාවත් හොඳයි ! ✨ New Arrival from Selecta !
‎ ‎
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩකටයුතු සඳහාත් මතුපිටවල් ඉතාමත් පහසුවෙන් පිරිසිදු කරගන්න Selecta Scrapers දැන් ඔබට ලබාගත හැක 🛠️
‎ ‎ ‎
‎ ‎ ‎ ‎
ඇණවුම් සහ වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න 🛒
📞 0777 15 6100
‎ ‎ ‎
‎ ‎ ‎
‎ ‎ ‎

Address

No, 19, Anagarika Dharmapala Mawatha
Galle
80000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Selecta Marketing Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category