Lasco Engineering Group

Lasco Engineering Group trusted Sri Lanka–professional construction services

මේ තියෙන්නේ lasco Engineering අපි වැඩ අවසන්  කරන ලද අපගේ තවත් එක් වැඩබිමක්.. නවීනතම සැලසුම් සමගින් නිර්මාණාත්මක ඉදිකිරීම...
04/06/2026

මේ තියෙන්නේ lasco Engineering අපි වැඩ අවසන් කරන ලද අපගේ තවත් එක් වැඩබිමක්..

නවීනතම සැලසුම් සමගින් නිර්මාණාත්මක ඉදිකිරීමක වෙනස

“ඔබගේ සිහින නිවස හෝ ව්‍යාපාරික ගොඩනැගිල්ල ගුණාත්මකව හා විශ්වාසයෙන් යුතුව ඉදිකරගැනීමට අවශ්‍යද?LASCO Engineering (Pvt) Ltd...
04/06/2026

“ඔබගේ සිහින නිවස හෝ ව්‍යාපාරික ගොඩනැගිල්ල ගුණාත්මකව හා විශ්වාසයෙන් යුතුව ඉදිකරගැනීමට අවශ්‍යද?

LASCO Engineering (Pvt) Ltd සමඟ එක්වන්න.

නවීන සැලසුම්, උසස් තත්ත්වයේ ඉදිකිරීම්

📞 අදම අප අමතා ඔබගේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න.

LASCO Engineering (Pvt) Ltd – විශ්වාසයෙන් ගොඩනඟන අනාගතය.” 🏗️✨

🏗️ LASCO Engineering (Pvt) Ltd 🏗️ඔබගේ සිහින ඉදිකිරීම් ව්‍යාපෘතිය විශ්වාසවන්තව හා ගුණාත්මකව නිම කිරීමට අප සූදානම්.නිවාස, ...
04/06/2026

🏗️ LASCO Engineering (Pvt) Ltd 🏗️

ඔබගේ සිහින ඉදිකිරීම් ව්‍යාපෘතිය විශ්වාසවන්තව හා ගුණාත්මකව නිම කිරීමට අප සූදානම්.

නිවාස, වාණිජ ගොඩනැගිලි සහ අනෙකුත් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා නවීන තාක්ෂණය, වෘත්තීය දැනුම සහ උසස් ප්‍රමිතීන් සමඟින් සේවය සපයන්නෙමු.

✔️ උසස් තත්ත්වයේ ඉදිකිරීම්
✔️ පළපුරුදු ඉංජිනේරු හා තාක්ෂණික කණ්ඩායම
✔️ විශ්වාසනීය සහ වගකීම්සහගත සේවාව

ඔබගේ ව්‍යාපෘතියට වටිනාකමක් එක් කරන විශ්වාසවන්ත ඉදිකිරීම් සහකරු වීමට අප කැපවී සිටිමු.

📞 අදම අප හා සම්බන්ධ වී නොමිලේ උපදේශනයක් ලබාගන්න.

LASCO Engineering (Pvt) Ltd
“විශ්වාසයෙන් ගොඩනඟන අනාගතය.”

Ongoing Hotel project GalleBuild with Confidence. Build with LASCO Engineering.From concept to completion, we deliver hi...
04/06/2026

Ongoing Hotel project Galle

Build with Confidence. Build with LASCO Engineering.

From concept to completion, we deliver high-quality construction solutions tailored to your needs. Experience professional service, superior workmanship, and reliable project ex*****on.

📞 Contact LASCO Engineering (Pvt) Ltd today for your next construction project.

Your Vision. Our Expertise. 🏗️✨

🙏 පින්බර වෙසක් දිනක සමාජයට සේවය කිරීමට ලැබීම අපගේ භාග්‍යයකි.Lasco Engineering Pvt Ltd විසින්  අපගේ එක් වැඩබිමක් ඉදිරිපිට...
01/06/2026

🙏 පින්බර වෙසක් දිනක සමාජයට සේවය කිරීමට ලැබීම අපගේ භාග්‍යයකි.
Lasco Engineering Pvt Ltd විසින් අපගේ එක් වැඩබිමක් ඉදිරිපිටදී සංවිධානය කළ දන්සල සාර්ථක කර ගැනීමට ශ්‍රමයෙන් සහයෝගය ලබාදුන් සියලු දෙනාටම හදපිරි ස්තුතියි. ❤️
"දන් දීමෙන් සතුට බෙදාගනිමු" 2026

Address

246_ Circular Road , Magalle
Galle
80144

Website

Alerts

Be the first to know and let us send you an email when Lasco Engineering Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share