09/09/2026
🌸🙏 අපේ Shop එකෙන් හැදූ විශේෂ බුදු රැස් මාලාවක් 🙏🌸
Customer order එකකට අපේ shop එකෙන් නිර්මාණය කළ අඟල් 15ක බුදු රැස් මාලාවක් ✨💙
ඔබගේ පන්සලට, බුදු මැදුරට හෝ නිවසටත් මේ වගේ ලස්සන බුදු රැස් මාලා custom order කරගන්න පුළුවන්. 🙏✨
💡 ඔබට අවශ්ය ප්රමාණයට සහ design එකට order ලබාගන්නෙමු.
📍 Location – Gampaha
📞 075 312 6505
ඔබටත් මෙවැනි එකක් අවශ්ය නම් අදම අපිට කතා කරන්න. ❤️🙏
#බුදුරැස්මාලාව #බුදුමැදුර