04/08/2026
ඔබට ඔබේ ව්‍යාපෘතිය ආරම්බයේ සිට අවසානය දක්වා සේවා ලබා ගැනීමට අවශ්‍ය නම් පමනක් අපව සම්බන්ධ කරගන්න. අනුමැතිය ලබා ගැනීමට පමනක් අප නිර්මාණ කරන්නේ නැත. ඉතා වටිනා නිර්මාණයක් කිරීමටනම් නිර්මාණ ශිල්පියා එම වයාපෘතිය අවසන් වනතුරු සිටිය යුතුමය. අප මුදල් පමනක් ඉලක්ක කරගෙන නැත. සේවාදායකයා අපට වටිනවා. ඒ නිසා අපගේ සේවාව ඔබේ වැඩ අවසන් වෙනතෙක්ම බලාපොරොත්තු වෙන සේවාදායකයන් පමනක් අපට කතා කරන්න....ස්තූති !!!!