Mathematics with ABH

Mathematics with ABH Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mathematics with ABH, Science, Technology & Engineering, Sethsiri Road, Gampola.

30/05/2025

📢 දෙවැනි වාරය – නවක සිසුන් දැන් බදවා ගැනේ!
ඔබ/ඔබගේ දරුවා ගණිත විෂය තුළ කුමන මට්ටමක සිටියත්, එම විෂය තුළ ප්‍රවීණයකු කරවීම සඳහා අප සතුව විශේෂ වැඩපිළිවෙළක් ඇත.

📘 අපගේ පන්ති වලට එකතුවෙන්න...
🔹 විශේෂ පාඩම් පෙළ ගැස්ම
🔹 අංග සම්පූර්ණ වටිනා නිබන්ධන
🔹 නියමිත කාල වලදී වාර පරීක්ෂණ

👨‍🏫 අධ්‍යාපනයේ උසස් අත්දැකීම් සහිත
ANUSHKA B. Hapuarchchi
(BSc Physics & Electronics - UOK)

29/05/2025
https://youtu.be/Q6ja9mhmJYk?si=XKSfAoM8Gt3B8LxD
19/05/2025

https://youtu.be/Q6ja9mhmJYk?si=XKSfAoM8Gt3B8LxD

📚 අ.පො.ස (සාමාන්‍ය පෙල) ගණිතය විභාගය 2022 - පසුගිය ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය (01 කොටස). 👉 මෙම වීඩියෝව මගින් ඔබට 2023 සාමාන්‍ය ප....

වීජ ගණිතය අද ගම්පොල සිනෝරා ආයතනයේදී ආරම්භ උනා.හෙට සිප්සෙවණ අධ්‍යාපන ආයතනය කහවත්ත10 ශ්‍රේණිය 4.30pm- 6.30pm11 ශ්‍රේණිය  9...
17/05/2025

වීජ ගණිතය
අද ගම්පොල සිනෝරා ආයතනයේදී ආරම්භ උනා.

හෙට සිප්සෙවණ අධ්‍යාපන ආයතනය කහවත්ත
10 ශ්‍රේණිය 4.30pm- 6.30pm
11 ශ්‍රේණිය 9.00am-12.30pm

17/05/2025

දෙවන වාරය සදහා සිසුන් දැන් බදවා ගැනේ.

පළමු වාරයේදි අඩු උන ලකුණුත් වැඩි කරන්. දෙවන වාරයේ වෙනස්ම විදිහට ගණිතය ඉගෙන ගමුද?
ගණිතයට පෙළ පොතේ පාඩම් ටිකයි ගණන් ටිකයි විතරක් හදලනම් අඩු ලකුණු මට්ටමක ඉන්න දරුවෙකුට හොද නිපුණතාවයකට යන්න අමාරුයි.
ඉතින් අපේ පන්තියෙන් ඔිනෑම මට්ටමක දරුවෙකුට පහසුවෙන් අවබෝධ කර ගන්න පුලුවන් විදිහට අපි පාඩම් ටික සකස් කරලා තියෙනවා.

ඉක්මනින් සම්බන්ධ වෙන්න . සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගැනේ.

👨‍👩‍👦 ආදරණීය දෙමව්පියනි,සාමාන්‍ය පෙළ ගණිතය කියන්නේ ඔබේ දරුවාගේ ජීවිතයම වෙනස් කළ හැකි විෂයයකි. එම නිසා ඔවුන් සුදුසුකම් සහ...
02/04/2025

👨‍👩‍👦 ආදරණීය දෙමව්පියනි,
සාමාන්‍ය පෙළ ගණිතය කියන්නේ ඔබේ දරුවාගේ ජීවිතයම වෙනස් කළ හැකි විෂයයකි. එම නිසා ඔවුන් සුදුසුකම් සහිත ගුරුවරුන් යටතේ අධ්‍යාපනය ලබාදීම ඔබගේ යුතුකමකි.

👦👧 ආදරණීය දරුවනි,
ඔබට ගණිතය නීරස බවක් වීමට හේතුව අපි හොඳින් දනිමු. එබැවින් විෂය තේරුම් ගැනීමට පහසු ලෙස සූදානම් කළ පාඩම් පෙළගැස්මක් සමඟ අපි ඔබට උගන්නන්නෙමු. ඔබ ගණිතයට දක්ෂ ප්‍රවීණයෙකු බවට පත් කරනු ඇත!

🔹 අපගේ පංතියේ විශේෂාංග:
✔ එක් කණ්ඩායමකට දරුවන් 25ක් පමණක්
✔ පහසුවෙන් තේරුම් ගත හැකි සුපිරි පාඩම් පෙළගැස්ම
✔ නව ක්‍රමවේද සහිත ගණිත අභ්‍යාස
✔ විභාග ගැටලු හා වාර පරීක්ෂණ
✔ පළපුරුදු, සුදුසුකම් සහිත ගුරුවරයෙක්

📢 ගණිත පංති - 9, 10 සහ 11 ශ්‍රේණි සඳහා!
📌 විශේෂ කණ්ඩායම් පංති
📅 දිනය: සෙනසුරාදා
🏫 ස්ථානය: SINORA Academy of Higher Education
👨‍🏫 ගුරුවරයා: අනූෂ්ක හපුආරච්චි (BSc. Physics & Electronics - University of Kelaniya)

📌 පංති වේලාවන්: සෙනසුරාදා
🔹 9 ශ්‍රේණිය: සවස 1.00 - 3.00
🔹 10 ශ්‍රේණිය: සවස 3.00 - 5.30
🔹 11 ශ්‍රේණිය: පෙරවරු 8.00 - මධ්‍යහන 12.00

📞 විමසීම්: 075 621 33 06

📍 අපගේ පංති පිළිබඳ වැඩිදුර විස්තර සඳහා දැන්ම අප හා සම්බන්ධ වන්න!
✅ දරුවන්ගේ අනාගතය සදහා හොඳම තීරණය දැන්ම ගන්න! 😊
Gampola Ordinary Level Ordinary Level Set Eka

Address

Sethsiri Road
Gampola
20500

Website

Alerts

Be the first to know and let us send you an email when Mathematics with ABH posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share