Oriole Ready-Mix and Metal Industries

Oriole Ready-Mix and Metal Industries We are providing high-quality ready-mix concrete and interlocks to your doorstep at the least price

06/09/2026

🚨 ඔබේ දක්ෂතාවයට වටිනාකමක් එක්වන රැකියාවක්! 🚨

ORIOLE GROUP OF COMPANIES සමඟ එක්ව ඔබේ වෘත්තීය ගමන ඉදිරියට ගෙන යන්න! 🏗️

🔹 කොන්ක්‍රීට් ප්ලාන්ට් සම්බන්ධීකාරක – රු. 60,000 + Commission
🔹 ක්‍රෂර් ඔපරේටර් – රු. 160,000+
🍛 ආහාර හා නවාතැන් පහසුකම් සැපයේ

💼 හොඳ වැටුපක් | ස්ථාවර රැකියාවක් | වර්ධනයට අවස්ථා

📞 ඇබෑර්තු සීමිතයි! අදම අමතන්න
076 374 2905

👉 ඔබේ හැකියාවට ගැළපෙන අවස්ථාව අදම අල්ලාගන්න!

#රැකියාඇබෑර්තු

We are providing high-quality ready-mix concrete and interlocks to your doorstep at the least price

05/09/2026

We are providing high-quality ready-mix concrete and interlocks to your doorstep at the least price

🏠 ශක්තිමත් ඉදිකිරීමකට විශ්වාසවන්තම කොන්ක්‍රීට් සැපයුම්කරු 💪ඔබගේ නිවසට, කමතට, ඉදිකිරීම් භූමියට, සහ ඔබේ ඕනෑම කොන්ක්‍රීට් අ...
15/05/2026

🏠 ශක්තිමත් ඉදිකිරීමකට විශ්වාසවන්තම කොන්ක්‍රීට් සැපයුම්කරු 💪

ඔබගේ නිවසට, කමතට, ඉදිකිරීම් භූමියට, සහ ඔබේ ඕනෑම කොන්ක්‍රීට් අවශ්‍යතාවයකට එසැණින් කොන්ක්‍රීට් සපයන්න අප සූදානම්. 🚛

✅ උසස් තත්ත්වයේ Ready Mix Concrete
✅ වේගවත් සහ විශ්වාසවන්ත සේවාව
✅ නිවැරදි මිශ්‍රණ සහ ශක්තිමත්භාවය

📞 අමතන්න ඔරිඕල් රෙඩිමික්ස්
076 374 2905

🎉 පළමු කිලෝමීටර් 20 ප්‍රවාහනය නොමිලේ.

05/05/2026

ක්‍රශර් ඔපරේටර්වරයෙකු සඳහා ඇබෑර්තු ඇත.

ක්‍රශර් ප්ලාන්ට් එකට අදාල සියලුම අලුත්වැඩියා කටයුතු කරගැනීමට හැකිවීම වැදගත් වේ.

රු.130,000කට වැඩි වැටුපක්.

We are providing high-quality ready-mix concrete and interlocks to your doorstep at the least price

Concrete Ready Mix Marketing Officer වරයෙකු සඳහා ඇබෑර්තු ඇත.Ready Mix ආයතනයක Marketing Officer අත්දැකීම් වැදගත් වේ.CV එක...
05/05/2026

Concrete Ready Mix Marketing Officer වරයෙකු සඳහා ඇබෑර්තු ඇත.

Ready Mix ආයතනයක Marketing Officer අත්දැකීම් වැදගත් වේ.

CV එක අප වෙත එවන්න - 076 374 2905

කැකිරාව ප්‍රදේශයේ ක්‍රශර් ආයතනයක් සඳහා කාර්‍යාල සේවිකාවන් තිදෙනෙකු සඳහා ඇබෑර්තු ඇත.වැටුප - 35000+Foodඅවම සුදුසුකම් - A/L...
02/05/2026

කැකිරාව ප්‍රදේශයේ ක්‍රශර් ආයතනයක් සඳහා කාර්‍යාල සේවිකාවන් තිදෙනෙකු සඳහා ඇබෑර්තු ඇත.
වැටුප - 35000+Food
අවම සුදුසුකම් - A/L
Send your CV to 0716843864

💪 ශ්‍රී ලංකාවේ විශ්වාසය දිනාගත් හොඳම කොන්ක්‍රීට්!ගුණාත්මක බව සහ ශක්තිය අපගේ වගකීමයි.📞 අදම අමතන්න!📲 WhatsApp Available📞 0...
04/03/2026

💪 ශ්‍රී ලංකාවේ විශ්වාසය දිනාගත් හොඳම කොන්ක්‍රීට්!
ගුණාත්මක බව සහ ශක්තිය අපගේ වගකීමයි.

📞 අදම අමතන්න!
📲 WhatsApp Available
📞 076 374 2905

#ශක්තිමත්
#ශක්තිමත් (Strong) #කොන්ක්‍රීට් (Concrete)

ශ්‍රී ලංකාවේ විශ්වාසය දිනාගත් හොඳම කොන්ක්‍රීට්!ගුණාත්මක බව සහ ශක්තිය අපගේ වගකීමයි.📞 අදම අමතන්න!📲 WhatsApp Available📞 076...
03/03/2026

ශ්‍රී ලංකාවේ විශ්වාසය දිනාගත් හොඳම කොන්ක්‍රීට්!
ගුණාත්මක බව සහ ශක්තිය අපගේ වගකීමයි.

📞 අදම අමතන්න!
📲 WhatsApp Available
📞 076 374 2905

#ශක්තිමත්

02/03/2026

🌼 මෙම පින්බර මැදින් පෝය දිනයේ, ඔබටත් ඔබේ පවුලේ සැමටත් සිරි සැනසීම, සතුට හා සමාධිය පිරි සුභ දවසක් වේවා! 🙏💛

මැදින් පෝය දිනයේ සිරිපාවෙන්,අපේ සිත් සදා ශාන්තියෙන් පිරෙවා!
බුදු දහමේ ආලෝකයෙන් දිවි මඟ සරු වේවා!
මෛත්‍රීය, කරුණාව සහ ධර්මයෙන් ලොවම පහන් වේවා ! 🌸

🙏මැදින් පොහොයේ වැදගත්කම් කිහිපයක්.🙏

01. බුදුරජානන් වහන්සේ සිය නෑදෑ හිතමිතුරන්ට සහ ජන්ම භූමියට කළගුණ සැලකීම සදහා සම්බුද්දත්වයෙන් පසු පලමු වරට මහරහතන් වහන්සේලා 20000ක් සමග කිඹුල්වත් පුරයට වැඩම කිරීම.

02.යශෝදරා දේවියට චන්ද කින්නර ජාතකය ( සද කිදුරු ජාතකය) දේශනා කිරීම.

03.සුද්ධෝදන පියරජුගේ ඉල්ලීම අනුව, දෙමාපිය අවසරය නොමැතිව පුද්ගලයින් පැවදි නොකරන ලෙස බුදුරජානන් වහන්සේ විසින් විනය නීතියක් පැනවීම.

#මැදින්පොහොය #මැදින්පෝය #පොහොයදින #පින්බරපොහොය #බුදුසරණයි
#ධර්මය #බුදුදහම #මෛත්‍රීය #කරුණාව #සමාධිය #ශාන්තිය #සිරිපාව #සැදැහැ
#පින් #බෞද්ධ #ශ්‍රීලංකා

📞 ඉදිකිරීම් කටයුතු සඳහා විශ්වාසදායක Ready-Mix සේවය අදම අපට කතා කරන්න.Call කරන්න  WhatsApp :- 076 374 2905
26/02/2026

📞 ඉදිකිරීම් කටයුතු සඳහා විශ්වාසදායක Ready-Mix සේවය අදම අපට කතා කරන්න.Call කරන්න

WhatsApp :- 076 374 2905




Address

Kollankuttigama, Kawdewa
Ganewalpola

Telephone

+94718535156

Website

Alerts

Be the first to know and let us send you an email when Oriole Ready-Mix and Metal Industries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share