26/06/2024
මිල අඩුම තැනින් හොදම වැඩක් කරගන්න එන්න අප වෙත
ඔබ වියදම් කරන ඔබගේ මහන්සියෙන් උපයන මුදලට වටිනා කමක් දෙන්න අප සුදානම්
ඉතා උසස් අමුද්‍ය භාවිතයෙන් 100% විශ්වසනීය සේවය අපි ඔබට නිරතුරුවම සපයන්නෙමු.
ඔබගේ නිවාස සිහිනය අප ඉටු කරන්නෙමු .
ඉතාමත් නිවරදි ලෙස සැටරින් ගසා කම්බි බැඳ ස්ලැබි කොන්ක්‍රීට් දැමීම සදහා අප අමතන්න.
ඉදිකිරීම් අමුද්‍රව්‍ය අප විසින් සපයාගෙන සිදු කරනු ලැබෙී.
අමුද්‍රව්‍ය :-
* කම්බි - මෙල්වා (10mm/12mm)
* සිමෙන්ති - අල්ට්‍රාටෙක් / ටෝකියෝ සුපර් (SLS 107)
5" ස්ලැබ් අඩියක් - Rs.950/=
9×9 බීම් අඩියක් - Rs.1350/=
දිවයින පුරා සේවය 🇱🇰
දුරකථන අංක ☎
0711576473
0783158706
Imo,viber,whatsapp