Lanka Salt Limited.

Lanka Salt Limited. Lanka Salt Limited is situated in Hambantota a rapidly developing yet a small town about 240 kilo meters from Colombo, the capital of Sri Lanka.

ලංකා ලුණු සමාගම විසින් පවත්වනු ලබන “ලක්ලුණු පොසොන් කලාපය”ලංකා ලුණු සමාගමේ සභාපති නන්දන තිලක දිසානායක මහතාගේ සංකල්පයකට අන...
03/07/2026

ලංකා ලුණු සමාගම විසින් පවත්වනු ලබන “ලක්ලුණු පොසොන් කලාපය”

ලංකා ලුණු සමාගමේ සභාපති නන්දන තිලක දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ආයතනයේ සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සහ සහයෝගයෙන් පැවැත්වූ පොසොන් කලාපයේ සමාප්ත දිනය වූ 2026-07-02 දින කෝලම් මඩුව , පහන් කූඩු හා දන්සල් ද සංවිධානය කරන ලදි.

එම අවස්ථාවට සභාපති තුමාගේ ආරාධනයෙන් පැමිණි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පවත්වා ලක්ලුණු පොසොන් කලාපය නිමා කරන ලදි.

පොසොන් කලාපය තිබූ තෙදින තුල නන් අයුරින් සහයෝගය ලබා දුන් සැමටද, ආරාධනා පිලි අරගෙන සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන නියෝජනය කරමින් පැමිණි මහත්ම මහත්මීන්ටද , ලංකා ලුණු සමාගමේ සෑම අංශයම අදාල වන පරිදි සියලුම දෙනා හට බැතිබර ස්තූතිය පුද කරමි.

ලංකා ලුණු සමාගමේ "ලක්ලුණු පොසොන් කලාපය" දෙවන දිනය  ලංකා ලුණු සමාගමේ සභාපති නන්දන තිලක දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ආයත...
02/07/2026

ලංකා ලුණු සමාගමේ "ලක්ලුණු පොසොන් කලාපය" දෙවන දිනය

ලංකා ලුණු සමාගමේ සභාපති නන්දන තිලක දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ආයතනයේ සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සහ සහයෝගයෙන් පැවැත්වේ.

මෙම පොසොන් කලාපය දෙවන දිනය වූ 2026-07-01 දින ඒකල බැති ගී වැඩසටහන සහ අම්බලන්ගොඩ රෑකඩ සංදර්ශනය සමග ප්‍රදර්ශන කුටි මෙන්ම දන්සල් සංවිධානය කරන ලදි.

එම අවස්ථාව සදහා සභාපති තුමාගේ ආරාධනයෙන් පැමිණි විශේෂිත සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය අලංකාරවත් ලෙස පැවැත්විණි.

එසේම 2026-07-02 දින තුලද තවත් සංස්කෘතික සංදර්ශනය සහ කෝලම් මඩුව ආදි විශේෂාංග රැසක් ඔබ සැමට ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇත.🙏

01/07/2026

🪷 අමා දහම් සිසිලෙන් සිත නිවෙන, ලක්ලුණු සවියෙන් පිබිදෙන "ලක්ලුණු පොසොන් උදානය" 🪷

ලංකා ලුණු සමාගම (Lanka Salt Ltd) විසින් සංවිධානය කරනු ලබන මෙවර "ලක්ලුණු පොසොන් උදානය" සඳහා පින්බර ඔබ සැමට බැතිසිතින් ආරාධනා කරමු! 🙏✨

පහන් කූඩු, දන්සැල් ඇතුළු තවත් විශේෂාංග රැසක් සමඟින් මෙවර පොසොන් අසිරිය විඳගන්න අප හා එක්වන්න.

📅 දිනය: ජුනි මස 30 වන දින සිට ජූලි මස 02 දින දක්වා
📍 ස්ථානය: හම්බන්තොට මහලේවාය ක්‍රීඩාංගනයේ දී
⏰ වේලාව: සවස 7.00 සිට

වැඩසටහන් පෙළගැස්ම:

ජුනි 30: භක්ති ගීත සහ සංස්කෘතික නර්තනයන් 🎶

ජූලි 01: බොදු බැති ගීත සහ රූකඩ සංදර්ශන 🎭

ජූලි 02: කෝලම් මඩුව 👹

ඔබ සැමට තෙරුවන් සරණයි! ☸️

ලංකා ලුණු සමාගම මඟින් සංවිධානය කරනු ලබන "ලක් ලුණු පොසොන් කලාපය", ලංකා ලුණු සමාගමේ සභාපති නන්දන තිලක මහතාගේ සංකල්පයකට අනු...
01/07/2026

ලංකා ලුණු සමාගම මඟින් සංවිධානය කරනු ලබන "ලක් ලුණු පොසොන් කලාපය",
ලංකා ලුණු සමාගමේ සභාපති නන්දන තිලක මහතාගේ සංකල්පයකට අනුව, ආයතනයේ සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් හා සහයෝගයෙන් පැවැත්වේ.
මෙම පොසොන් කලාපයේ සමාරම්භක දිනය වූ 2026 ජූනි 30 වන දින, භක්ති ගීත වැඩසටහනක්, අලංකාර පහන් කූඩු හා ප්‍රදර්ශන කුටි මෙන්ම දන්සැල්ද සංවිධානය කරන ලදී.
එම අවස්ථාව සඳහා සභාපතිතුමාගේ ආරාධනයෙන් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී වෙළදගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්, රාජ්‍ය ආයතන, බැංකු සහ පෞද්ගලික ආයතන නියෝජනය කළ සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් උත්සවය අලංකාරවත් ලෙස පැවැත්විණි.
එසේම, 2026 ජූලි 01 සහ 02 යන දෙදින තුළද තවත් විශේෂාංග රැසක් ඔබ සැමට ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇත🙏

23/04/2026

සංචාරයේ පැමිණි ස්වර්ණවාහිනී නාලිකාව 📺

පලුටුපාන ලේවයේ ලුණු අස්වන්න නෙළීම සභාපති ඩී. නන්දන තිලක මහතාගේ ප්‍රධානත්වයෙන් 2026-04-20 දින සුබ මොහොතින් ආරම්භ කරන ලදී.
23/04/2026

පලුටුපාන ලේවයේ ලුණු අස්වන්න නෙළීම සභාපති ඩී. නන්දන තිලක මහතාගේ ප්‍රධානත්වයෙන් 2026-04-20 දින සුබ මොහොතින් ආරම්භ කරන ලදී.

A warm birthday wish for a man of remarkable vision and dedication. Happy Birthday, Mr. D. Nandana Thilaka, Chairman of ...
20/04/2026

A warm birthday wish for a man of remarkable vision and dedication. Happy Birthday, Mr. D. Nandana Thilaka, Chairman of Lanka Salt Ltd. Your leadership has been a source of inspiration to us all. Wishing you a wonderful day and many more successful years ahead! From all of us at Lanka Salt Ltd.

සුබ අලුත් අවුරුද්දක් වේවා! | இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! | Happy New Year! 🎊🌞​උදාවූ අලුත් අවුරුද්ද නිවසේ ප්‍රීතිය,...
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා! | இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! | Happy New Year! 🎊🌞

උදාවූ අලුත් අවුරුද්ද නිවසේ ප්‍රීතිය, සතුට සහ රසය පිරි ඉතිරෙන වාසනාවන්ත වසරක් වේවායි "ලක්ලුණු" අපි සැම හදවතින්ම ප්‍රාර්ථනා කරමු! අපේ දේශීය රසය සමඟින් ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! 🍛✨

மலர்ந்துள்ள இப்புத்தாண்டு உங்கள் இல்லங்களில் மகிழ்ச்சியையும், சுபீட்சத்தையும், சுவையையும் அள்ளித்தரும் ஆண்டாக அமைய "லக்லூனு" (Laklunu) சார்பாக எமது மனமார்ந்த வாழ்த்துக்களைத் தெரிவித்துக் கொள்கிறோம். எமது தேசத்தின் சுவையுடன் இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🇱🇰🌾

As the sun enters the house of Aries, we at "Laklunu" wish you and your family a New Year filled with prosperity, joy, and the authentic taste of Sri Lanka! May your homes be blessed with happiness and health. Happy Sinhala & Hindu New Year! 🥥🔥
​අපේ ජාතික ලුණු සන්නාමය - ලක්ලුණු 🧂
​ #ලක්ලුණු #අලුත්අවුරුද්ද

The Harvest Begins! 🌊☀️​On March 28, 2026, the white fields of Mahalewaya came alive as we officially started our salt h...
30/03/2026

The Harvest Begins! 🌊☀️
​On March 28, 2026, the white fields of Mahalewaya came alive as we officially started our salt harvesting for the year!
​It was an honor to have our Chairman and Directors join the hardworking employees of Lanka Salt Limited to witness the first harvest of the season. Their presence reminds us that our success is built on teamwork and a shared vision for growth.
​Stay tuned as we bring the best of nature’s bounty to your homes!

Address

Mahalewaya
Hambantota
82000

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94472220847

Alerts

Be the first to know and let us send you an email when Lanka Salt Limited. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka Salt Limited.:

Shortcuts

Share