ADL Online Shop

ADL Online Shop Fashion

ඉක්මනින් ඔයාගේ ඇනවුමත් ලබා දෙන්න.☺️
03/08/2025

ඉක්මනින් ඔයාගේ ඇනවුමත් ලබා දෙන්න.
☺️

🧚‍♂️
03/08/2025

🧚‍♂️

03/08/2025

❤️ඔයා නිවසක් මිලදී ගන්නද යන්නේ කාටවත් කියන්න එපා

❤️අළුත් ව්‍යාපාරයක් පටන් ගන්නද යන්නේ කාටවත් කියන්න එපා

❤️විදේශගත වෙන්නද යන්නේ කාටවත් කියන්න එපා

❤️කසාද බදින්නද යන්නේ අවසානය තෙක් කාටවත් කියන්න එපා

❤️වාහනයක් ගන්නද යන්නේ කාටවත් කියන්න එපා

❤️ඔයාගේ ජීවිතේ තෘප්තිමත් ද කාටවත් කියන්න එපා

❤️ආදරය කරන්න පටන් ගත්තද කාටවත් කියන්න එපා

මොකද අපි වැරදි මොහොතේ වැරදි පුද්ගලයන් සමග අපේ ජිවිතයේ සතුට බෙදාගන්න ගියාම අපේ ඉලක්ක අරමුණු වලට ඒ මිනිස්සු ඊර්ෂ්‍යා කරන්න පුලුවන් අකුල් හෙලන්න පුලුවන් එයින් සියල්ල අසාර්ථක වෙන්න පුලුවන්.ඒ නිසා ඔබේ ඉලක්ක අරමුණු හීන සැබෑ වෙන තෙක් ඔබ පමණක්ම දැන සිටීම ප්‍රමාණවත්.

Page Happy life 🫶❤️

Address

Hanwella
90700

Website

Alerts

Be the first to know and let us send you an email when ADL Online Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share