20/10/2026
ලක්ෂ 30 කින් මේ වගේ ගෙයක් හදන්න පුළුවන්ද? විශ්වාස නැද්ද?
මොරටුව ප්රදේශයේ රුපියල් ලක්ෂ 35 කට අඩු මුදලකින් ඉදිකළ මේ Ground Floor නිවස අපේ වැඩවලට හොඳම උදාහරණයක්!
ලොකු මුදලක් නැතත්, ලස්සන හීනයක් සැබෑ කරගන්න පුළුවන්! ඒකට අවශ්ය වෙන්නේ නිවැරදි සැලසුමක් සහ විශ්වාසවන්ත කණ්ඩායමක්.
ඔබේ සිහින නිවසත් සැලසුම් කරගන්න අදම අප හා සම්බන්ධ වෙන්න!
📞 076 224 8000
Mahagedara House Designing & Engineering