L brother's enterprises

L brother's enterprises sahana milata yakada idikireem ha obe nivasedee obade ass manayema adu mudalata vada nima kara ganeemata wishvasavantha sevavak sandaha vimasanna
0783805751

උන්ට කරන්න බෑ නෙවෙයි, උන් කරන්නේ නෑ .... ඒ ඇයි .. ?අපි  පුංචි රටක්, අපේ රටේ වටිනම දේ තමයි දියුණු මානව සම්පත ....රටක අධ්‍...
28/08/2024

උන්ට කරන්න බෑ නෙවෙයි, උන් කරන්නේ නෑ .... ඒ ඇයි .. ?

අපි පුංචි රටක්, අපේ රටේ වටිනම දේ තමයි දියුණු මානව සම්පත ....

රටක අධ්‍යාපනය තමයි මානව සම්පත දියුණු කරන්න තියන එකම යතුර ....

අධ්‍යාපනය කියන්නේ මාසෙට මෙච්චර ගානක් ලාභ ලබන්න ඕන කියන ව්‍යාපාරයක් නෙවෙයි,

මිනිස්සු හැමෝටම උපරිම මට්ටමින් ලබා දෙන්න ඕන දෙයක්,

එතකොට ඇයි මේ පාලකයන් අධ්‍යාපනය දිනෙන් දින සීමා කරල, ඒ වෙනුවෙන් පවුලකට අධික වියදමක් වැය කරන්න වෙන තත්වයක් හදල තියෙන්නේ .....

වෙන මොකුත්ම නිසා නෙවෙයි, දියුණු අධ්‍යාපනයක් තියන මිනිස්සු දූෂිතයන්ගේ මැතිවරණ කැම්පේන් එකට පාවිච්චි කරන්න බැරි වෙන නිසා,

අධ්‍යාපනය අතින් දියුණු උන මිනිස්සු ඉන්න රටක හොරකම් කරන්න වංචා කරන්න බොරු පොරොන්දු දෙන්න බැරි නිසා ....

හැබැයි ජාතික ජන බලවේගය මේ සංස්කෘතිය වෙනස් කරනවා,

සම්පූර්ණයෙන්ම නොමිලේ හැම පුරවැසියෙගෙම ඉගනීමේ අයිතිවාසිකම තහවුරු කරනවා .....

ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගය සමග හැමෝ අපි එකතු කර ගමු ....

අනවබෝදයෙන් ඉන්න අපේම පුරවැසියන් දැනුවත් කරමු ....

මේ සටන අපි ජයග්‍රහණය කරමු ....

ජය !!! 🧭

#රටඅනුරට #මාලිමාවටකෝටියක්
#මේපාරමාලිමාවට

27/08/2024

මාලිමාව එකම විසඳුම බවට පැහැදිලියි ❤❤

14/03/2022
Lakshan iron works Tiper body convert 75 to 90 square feet Contact us07838057510761596972
12/02/2020

Lakshan iron works
Tiper body convert 75 to 90 square feet
Contact us
0783805751
0761596972

I fix motors Canopy, office , 4 lebour rooms, 2 barthrooms, after 2 years Made by lakshan iron works
12/02/2020

I fix motors
Canopy, office , 4 lebour rooms, 2 barthrooms, after 2 years
Made by lakshan iron works

Lakshan iron worksNew canopy Contact no0761596972
12/02/2020

Lakshan iron works
New canopy
Contact no
0761596972

Lakshan iron worksNew  store room Contact no0761596972
12/02/2020

Lakshan iron works
New store room
Contact no
0761596972

LAKSHAN IRON WORKSIkman sewavakata vishvasawanthavatel: 0783805751
04/11/2019

LAKSHAN IRON WORKS

Ikman sewavakata
vishvasawanthava
tel: 0783805751

03/01/2019
steel canopyTel_0783805751
31/12/2018

steel canopy
Tel_0783805751

Adu mudalin nima karaganimata obage gevaththa sarasannawasaraka vagakeemak.amathanna_0783805751
30/12/2018

Adu mudalin nima karaganimata
obage gevaththa sarasanna
wasaraka vagakeemak.
amathanna_0783805751

Address

752/D, Gamunu Mavatha
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when L brother's enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share