Shan Design by Tile Gedara

Shan Design by Tile Gedara Sri Lanka’s Most Trusted Tile & Design Experts 🏡
Modern Tile Concepts | Staircase | Bathroom | Elevation
Islandwide Service | Global Clients 🌍
(2)

28/08/2026

✨ ඔයාගේ මුළු ගෙදරම Luxury කරන Ivory Tile 4x2 Collection එක මෙන්න...🌿

ගෙදරකට Luxury Look එකක් ගන්න හැම වෙලාවෙම Dark Colours හෝ Heavy Designs ඕනම නෑ. හරියට තෝරගත්ත Ivory Beige Colour එකකින් ගෙදරට ලස්සන, නිදහස් සහ Timeless Luxury feeling එකක් ගන්න පුළුවන්. 🏡✨

මේ Collection එකේ විශේෂත්වය තමයි Ivory Beige shade එක High Gloss සහ Matte Finish දෙකෙන්ම තෝරාගන්න පුළුවන් වීම.

✨ 4×2 High Gloss Ivory Beige
Light reflection එක වැඩි නිසා Interior එක Brighter සහ Spacious විදිහට පේනවා. Living Area, Pantry, Feature Wall සහ Luxury Interior Concepts වලට විශේෂයෙන්ම ලස්සනයි.

🌿 Matte Ivory Beige
Reflection එක අඩු, Natural Stone වගේ Soft & Calm feeling එකක් ලැබෙන නිසා Natural / Minimal Interior Concept එකකට ඉතාම හොඳ Option එකක්.
ඒ වගේම Wood Colours, White, Warm Grey, Olive Green සහ Gold Finishes එක්ක Ivory Beige ලස්සනට Match කරන්න පුළුවන්. 🤎🤍

💡 මතක තියාගන්න...
Colour එක එකම වුණත් Finish එක වෙනස් කළාම මුළු Environment එකේ Feeling එකම වෙනස් වෙනවා.
ඔයාට ඕනේ Natural Luxury එකක්ද? 🌿
නැත්නම් Bright & Reflective Luxury එකක්ද? ✨

📸 ඔයාගේ Living Area, Pantry හෝ House Interior එකේ Photo එක අපිට එවන්න. ඔයාගේ Concept එකට ගැලපෙන Ivory Tile + Finish + Colour Combination එක තෝරගන්න අපි Guide කරන්නම්. ❤️

Tile Gedara | Shan Design
✨ Quality • Design • Perfect Selection

19/08/2026

🇱🇰 ලංකාවේ තියෙන ලොකුම Granite Tile Collection එක මෙන්න... 🔥☘️

අපි හැමෝම කැමතියි අපි හදන ගෙදරට Granite එකක තියෙන ඒ rich, luxury feeling එක ගන්න. හැබැයි ලොකුම ප්‍රශ්නය වෙන්නේ ඒකට වැයවෙන මුදල.

අන්න ඒකට හොඳම solution එකක් විදිහට, සාපේක්ෂව අඩු මුදලකට premium Granite look එකක් ගන්න පුළුවන් හොඳ option එකක් තමයි මේ 4×2 High Gloss Granite Tile Collection එක. ✨

Colours සහ designs කිහිපයකින් තියෙන නිසා තමන්ගේ ගෙදර concept එකට ගැළපෙන එක තෝරගන්න පුළුවන්. Living area, pantry, feature wall වගේ තැන්වලට use කරලා ගෙදරටම වෙනස් luxury look එකක් ගන්න පුලුවන්...🌿

ඒ වගේම look එක විතරක් නෙවෙයි — quality, high gloss finishing, strength සහ durability එක්ක දිගු කාලයක් use කරන්න පුළුවන් විදිහට design කරපු collection එකක්.

Tile Gedara | Shan Design
Granite Tiles Sri Lanka • 4x2 High Gloss Tiles • Granite Look Tiles • Luxury Tiles • Premium Tiles

16/08/2026

☘️ ඔයාගේ Hotel එක Villa එක ලස්සන විතරක් තිබුණාම ඇතිද? 🌿✨

ඔයාගේ place එකට එන කෙනාට ඒ තැන දැනෙන්න ඕන… මතක හිටින්නත් ඕන. ❤️

අද සංචාරකයෙක් Hotel එකක් හෝ Villa එකක් තෝරනකොට නවාතැන විතරක් නෙවෙයි බලන්නේ. එතන තියෙන වෙනස්ම පෙනුම, නිදහස් හැඟීම, ලස්සන වටපිටාව සහ photos ගන්න පුළුවන් තැන් ගැනත් ගොඩක් අවධානය යොමු කරනවා.

අන්න ඒ නිසා Moroccan Tiles කියන්නේ tourism projects වලට වෙනස්ම වටිනාකමක් දෙන්න පුළුවන් ලස්සන concept එකක්.

Reception එකේ ඉඳලා Bathroom එකට, Feature Wall එකකට, Restaurant එකකට, Villa Entrance එකකට හෝ තෝරාගත් Floor Area එකකට — නිවැරදි Moroccan design එකක් යොදාගත්තොත් සාමාන්‍ය තැනකටත් වෙනස්ම අනන්‍යතාවයක් දෙන්න පුළුවන්.

විශේෂයෙන් Boutique Hotels, Villas සහ Resorts වලට, guest කෙනෙක් photo එකක් ගත්තත් “මේ කොහෙද?” කියලා අහන්න හිතෙන තැනක් හදන එකම වෙනම වටිනාකමක්. 📸✨

ඔබ Hotel / Villa Owner කෙනෙක්, Architect කෙනෙක්, Interior Designer කෙනෙක් හෝ Tourism Project එකක් කරන කෙනෙක් නම්, tile එකක් තෝරනවාට වඩා ඔබේ තැනට ගැලපෙන සම්පූර්ණ concept එකක් තෝරගන්න.

TILE GEDARA × SHAN DESIGN

Moroccan Tiles Sri Lanka | Moroccan Tile Design | Hotel Tiles Sri Lanka | Villa Tiles | Resort Interior Design | Boutique Hotel Design | Luxury Apartment Tiles | Architect & Interior Design Sri Lanka | Tourism Interior Concepts

15/08/2026

💫ලස්සන Tile එකක් දැක්ක පමණින් ඒක ඔයාගේ ගෙදරට ගැලපෙනවද?🤔🤔

ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි Tile එක ලස්සන නිසාම select කරන එක. හැබැයි ලස්සන Tile එකක් වුණත් ඒක use කරන place එකට හෝ practical usage එකට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්.👍

ඒ නිසා Tiling කරන්න කලින් මුළු ගෙදර Concept එක ගැන හිතන්න ඕනේ. ඒ Concept එකට suitable Colour, Pattern, Tile Size, Layout, Lighting වගේම Tile එක use කරන තැනට practically suitable ද කියන එකත් consider කරන්න ඕනේ.👆

මේ project එකෙන් ඔයාට දකින්න ලැබෙන්නේ Exclusive Luxury Marble Concept එක. ✨

එක එක Tile එක වෙන වෙනම බලනකොට single design එකක් වගේ පේන්න පුළුවන්. හැබැයි නිවැරදි direction, combination සහ layout එකට install කරාම Tile එකෙන් Tile එකට visually connect වෙලා continuous marble surface එකක feeling එකක් ලැබෙනවා.

👉 ඒ නිසා Tile එක select කරනකොට තනි Tile එක විතරක් බලන්න එපා — Bigger Picture එක බලන්න.

💡 Tile කියන්නේ floor එක හෝ wall එක cover කරන material එකක් විතරක් නෙවෙයි. නිවැරදි Concept + Design + Practical Selection එකෙන් මුළු නිවසේම look, feel සහ functionality එක වෙනස් කරන්න පුළුවන්.

✨ ඔයාගේ Design එක මොකක් වුණත්, Concept එක මොකක් වුණත් — හොඳම Tile Selection එකත් එක්ක ඒ අදහස reality එකක් කරගන්න අපිට පුළුවන්.

Tile Gedara | Shan Design

14/08/2026

🇮🇳 ඉන්දියන් ටයිල් හොඳද? නැද්ද? 🤔

☘️ගොඩක් අය හරියට දන්නේ නැති හරියට දැනගන ගන්න ඕන ටයිල් එකක් තමයි ඉන්දියන් ටයිල් කියන්නේ මේ vedio එකෙන් ඔයාලට පුලුවන් අවබෝධයක් ගන්න මොනවද මේ ඉන්දියන් ටයිල් කියන්නේ, කොහොමද හොද ටයිල් එකක් මිලදි ගන්නේ වගේම මොනවද consider කරන්න ඕන දේවල් කියලා..☝️☝️

මේ video එකෙන් ඔයාලට පැහැදිලි වෙනවා

“Indian Tile” කියන නම තිබුණා කියලා හැම Tile එකක්ම එකම Quality එකේවත්, එකම Brand එකේවත් නෙවෙයි වගේම අඩුම Price එක හැමවෙලාවෙම හොඳම Deal එක නෙවෙයි කියන එක.

👉 Indian Tiles ගැන හරියටම දැනගන්න Full Video එකේ YouTube Link එක First Comment එකේ.

Shan Design | Tile Education Series – EP 05

11/08/2026

🌿 ඔයාගේ pantry එක luxury කරන අලුත්ම black & gold ටයිල් එක 👆👆

අලුත්ම BLACK & GOLD Luxury Tile Collection
Black & Gold කියන්නේ ලෝකයේ Luxury Interior Designs වල භාවිතා වන timeless & elegant color combination එකක්. Deep Black background එකත් striking Gold veins ටිකත් එකතු වෙලා, space එකට bold සහ premium look එකක් ලබාදෙනවා.

🏠 Perfect for: Pantry • Bathroom Walls • Staircases • Feature Walls

Modern home එකකට, Luxury Villa එකකට හෝ Premium Commercial Space එකකට unique statement finish එකක් හොයනවා නම් මේ design එක හොදම හොද option එකක්.

Premium 4×2 Collection | Tile Gedara – Shan Design
Quality • Style • Professional Guidance

09/08/2026

🌿✨ ඕනම Wall එකක් Luxury කරන... ලංකාවේ හොඳම Elevation Tile Collection එක මෙන්න👆🏡

✨ ගෙදර Look එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න... හැම වෙලාවෙම ලොකු වියදමක් කරන්න ඕන නෑ...

සමහර වෙලාවට හරියට තෝරාගත්ත Elevation Tile Design එකක් ඇති ඔයාගේ සාමාන්‍ය Wall එක මුළු නිවසේම luxury ම wall එක කරන්න. 🌿✨

ඔයාගේ

පරණ Wall එකක් අලුත් කරන්නද? 🏠

අලුත් ගෙදරට වෙනස්ම Exterior Look එකක් දෙන්නද?

නැත්නම් ලස්සන Feature Wall එකක් හදන්නද? ඒ ඕනම එකකට

Quality සහ Budget එක අනුව අපි ළඟ ප්‍රධාන Categories 3ක් Available 👇

💎 100% Porcelain – Premium Quality, ඉහළ Durability එකක් සහ දිගුකාලීන භාවිතයට.

✨ Semi Porcelain – Quality සහ Budget දෙකම Balance කරගන්න හොඳ Option එකක්.

🌿 Ceramic – ලස්සන Designs එක්ක Budget-Friendly Option එකක්.

ඔයාගේ House Style concept එක, Wall Colour එක සහ floor tile එක වගේම theme එක බලලා හරියටම Match වෙන Elevation Tile එක තෝරගන්න එක තමයි වැදගත්ම දේ. 🎨👌

🇱🇰 අපේ Elevation Tile Collection එකේ Designs 50+ කට වැඩි ප්‍රමාණයක් තියෙන නිසා, Modern, Natural, Stone Look, Luxury වගේ ඕනම Concept එකකට ගැලපෙන Design එකක් තෝරාගන්න පුළුවන්.

💡 Tile එක තෝරගන්න කලින් අපෙන් Advice එකක් ගන්න.

📲 ඔයාගේ Wall Photo එක හරි House Plan එක හරි WhatsApp කරන්න.

අපි ඒක බලලා ඔයාගේ ගෙදරට ගැලපෙන Design + Colour Combination + Best Elevation Tile Option එක නොමිලේ Suggest කරන්නම්. ❤️

📞 071 915 3244 | 077 765 2175

✨ Your Wall. Your Style. Our Design Expertise.

✨ ඔයාට ගැළපෙන ලස්සනම Luxury Bathroom එක හදාගමුද? ☘️Luxury Bathroom එකක් හදන්න ඉන්න ඔයාට ගැළපෙන, ලංකාවේම නිර්මාණය කරගන්න ...
07/08/2026

✨ ඔයාට ගැළපෙන ලස්සනම Luxury Bathroom එක හදාගමුද? ☘️

Luxury Bathroom එකක් හදන්න ඉන්න ඔයාට ගැළපෙන, ලංකාවේම නිර්මාණය කරගන්න පුළුවන් Premium Bathroom Designs මෙන්න... ✨

Bathroom එකක් කියන්නේ ලස්සනට පේන එකක් විතරක් නෙවෙයි. නිවසේ Design Concept එකට ගැළපෙන විදියට, කල්පැවැත්ම, පහසු භාවිතය, Quality Materials සහ Perfect Finishing ගැනත් හොඳින් හිතලා නිර්මාණය කරන්න ඕන ඉතාම වැදගත් Space එකක්.

ඒ හැමදේම සැලකිල්ලට අරගෙන Shan Design විසින් ඔයාලා වෙනුවෙන්ම නිර්මාණය කරන ලද මේ Luxury Bathroom Concepts වලින්, ඔයාගේ නිවසට ගැළපෙන හොඳම Design එක තෝරාගන්න පුළුවන්.

✨ Modern, Minimal, Hotel-Style, Contemporary හෝ ඔයා හිතන ඕනම Luxury Bathroom Concept එකක් Shan Design එක්ක යථාර්ථයක් කරගන්න පුළුවන්.

Tile Gedara | Shan Design
Designing Luxury. Delivering Perfection. 🖤

🌿✨ ඕනම Wall එකක් Luxury කරන... ලංකාවේ හොඳම Elevation Tile Collection එක මෙන්න! 👆🏡🇱🇰 ශ්‍රී ලංකාවේ විශාලතම Elevation Tile ...
04/08/2026

🌿✨ ඕනම Wall එකක් Luxury කරන... ලංකාවේ හොඳම Elevation Tile Collection එක මෙන්න! 👆🏡

🇱🇰 ශ්‍රී ලංකාවේ විශාලතම Elevation Tile Collection එකෙන්, ඔබගේ Budget එකට සහ House Concept එකට ගැලපෙන Designs 50+ කට වැඩි ප්‍රමාණයක් ඔබට තෝරාගන්න පුළුවන්.

🏠 අලුත් නිවසක් වුණත්...
🏡 පරණ බිත්තියක් අලුත් කරන්න වුණත්...

Quality සහ Budget එක අනුව අපි ළඟ ප්‍රධාන Categories 3ක් Available 👇

1.💎 100% Porcelain – Premium Quality, ඉහළ Durability එකක් සහ දිගුකාලීන භාවිතයට.

2.✨ Semi Porcelain – Quality සහ Budget දෙකම Balance කරගන්න හොඳ Option එකක්.

3.🌿 Ceramic – ලස්සන Designs එක්ක Budget-Friendly Option එකක්.

📲 ඔබගේ Wall එකේ Photo එක හරි House Plan එක හරි WhatsApp කරන්න.

💡 ඔබගේ නිවසට ගැලපෙන හොඳම Elevation Tile Option එක අපි නොමිලේම Suggest කරන්නම්. ❤️
📞 071 915 3244
📞 077 765 2175

🏡 Tile Gedara | Shan Design
✨ Transforming Ordinary Walls into Extraordinary Spaces. 🌿















02/08/2026

🖤 ලංකාවේ තියෙන ලොකුම Black Staircase Collection එක මෙන්න... ✨

🏡 Staircase එකක් කියන්නේ නිකන්ම උඩට යන්න තියෙන මාර්ගයක් විතරක් නෙවෙයි...

✨ ඒක ඔයාගේ ගෙදර නිමාව, හැඩය, Concept එක සහ First Impression එක තීරණය කරන වැදගත්ම Design Feature එකක්.

🖤 විශේෂයෙන්ම Black Staircase එකක් කියන්නේ කාලය ගියත් Fashion එකෙන් ඉවත් නොවන Timeless Luxury Feeling එකක් ගේන දෙයක්.

💎 හරි Design, Color & Material Selection, Lighting සහ Perfect Finishing එකත් එක්ක, සාමාන්‍ය නිවසක් වුණත් World-Class Luxury පෙනුමක් ලබාගන්න පුළුවන්.

🌍 අන්න ඒ නිසාම තමයි අද Luxury Villas, Modern Homes සහ Premium Residences වල වැඩිම ඉල්ලුමක් තියෙන්නේ Black Staircase Designs වලට.

✨ ඉතින් දැන් ලංකාවේ ඔයාලටත් ඕනම විදියේ Black Color Staircase එකක්, ඔයාගේ හිතේ තියෙන ඕනම Concept එකකට නිර්මාණය කරගන්න අපි සූදානම්.

🇱🇰 Sri Lanka's Largest Black Staircase Collection 🖤
📩 ඔබගේ House Plan එක හෝ Staircase Photo එක අපිට එවන්න.

🤝 ඔබගේ නිවසට ගැලපෙන හොඳම Design Concept එක එකට සැලසුම් කරමු. ✨

Address

Tile Gedara, Katuwana Junction
Homagama
10200

Website

Alerts

Be the first to know and let us send you an email when Shan Design by Tile Gedara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share