Mr COM

Mr COM Ebike, BMS, LiFePO4 (Lithium) Battery & Solar Sri Lanka

Battery Charge Level එක හරියටම දැනගන්න! 🔋⚡ඔයාගේ EV එකට, Solar System එකට හෝ DIY Project එකට අවශ්‍ය Battery Indicators දැ...
04/08/2026

Battery Charge Level එක හරියටම දැනගන්න! 🔋⚡

ඔයාගේ EV එකට, Solar System එකට හෝ DIY Project එකට අවශ්‍ය Battery Indicators දැන් MR.COM අපෙන්. Indoor වගේම Outdoor වැඩවලට ගැළපෙන Waterproof එකත් දැන් ලබාගන්න පුළුවන්.

🔹 Non-Waterproof Indicator – Rs. 300.00
🔹 Waterproof Indicator – Rs. 650.00

✅ 12V, 24V, 36V, 48V, 60V යන සියලුම Voltages සඳහා.

Order Now!
🛒 Web: https://mrcom.lk/product-category/batteris-and-accessories/
📲 WhatsApp: 0717 244 144

🔋 Gotion 3.2V 52Ah LiFePO₄ Battery – රු. 6,650/=ඔබගේ Battery Pack, E-Bike, කුඩා Solar Energy Storage System, UPS හෝ DIY ...
01/08/2026

🔋 Gotion 3.2V 52Ah LiFePO₄ Battery – රු. 6,650/=

ඔබගේ Battery Pack, E-Bike, කුඩා Solar Energy Storage System, UPS හෝ DIY project සඳහා උසස් තත්ත්වයේ LiFePO₄ Battery Cell එකක් සොයනවාද?

✅ Brand: Gotion
✅ Capacity: 52Ah
✅ Nominal Voltage: 3.2V

💰 Price: රු. 6,650/= per cell

🛒 Order Now:
https://mrcom.lk/product/3-2v-52ahlifepo4-battery/

📩 තොග ඇණවුම් සහ වැඩි විස්තර සඳහා අපව සම්බන්ධ කරගන්න.

ඔබේ Lithium Battery Pack එකට හොඳම ආරක්ෂාව සහ උපරිම කාර්යක්ෂමතාවයක් ලබා දෙන්න Original JK Smart BMS එකක් භාවිතා කරන්න. Bu...
29/07/2026

ඔබේ Lithium Battery Pack එකට හොඳම ආරක්ෂාව සහ උපරිම කාර්යක්ෂමතාවයක් ලබා දෙන්න Original JK Smart BMS එකක් භාවිතා කරන්න. Built-in Bluetooth තියෙන නිසා Battery එකේ සියලුම විස්තර Phone එකෙන්ම බලාගන්නත් පුළුවන්.

Protect your lithium battery with a genuine JK Smart BMS featuring Active Balancing and real-time Bluetooth monitoring. Perfect for Solar, EV & DIY Battery Packs!

✅ Active Balancing Technology
✅ Bluetooth App Monitoring
✅ Supports LiFePO₄ / Li-ion / LTO
✅ Smart Protection for Charging & Discharging

Price:
🔹 72V (24S) 40A – Rs. 10,500

🛒 Order Online / අදම ඇණවුම් කරන්න:
https://mrcom.lk/product/jkbms-smart-active-balance-bms/

📲 WhatsApp: 0717 244 144 (For technical advice & bulk orders)

Electric-Petrol Scooter Conversion Packageරු. 325,000/=
27/07/2026

Electric-Petrol Scooter Conversion Package

රු. 325,000/=

21/07/2026

LiFePO4 Batteries දැන් Mr. Com අපෙන් අඩුවටම! 🔋⚡

ඔයාගේ E-Bike එකට, Battery Backup System එකට, Small Sized Solar System එකට හරි අවශ්‍යම කරන බැටරි දැන් අපෙන් මිලදී ගන්න පුළුවන්.

👉 15Ah – Rs. 2,100/-
👉 52Ah – Rs. 6,650/-

🚚 Islandwide Delivery තියෙනවා! තොග අවසන් වීමට පෙර අදම Order කරන්න.

🌐 Website: https://mrcom.lk/product/lifepo4-battery/
📲 WhatsApp: 071 724 4144

19/07/2026

සාමාන්‍ය Scooter එකකට අලුත් පණක්! 🚀

Plugin Hybrid Electric Scooter

Original පෙට්‍රල් සිස්ටම් එකට කිසිම වෙනසක් කරන්නේ නැතුව අපි මේක Electric කළා. ඒ කියන්නේ Battery එකෙන් යන්නත් පුළුවන්, ඕන වෙලාවක Petrol වලට මාරු වෙන්නත් පුළුවන්! 😎🔥

අපේ මේ අලුත් නිර්මාණය ගැන දැනගන්නත්, ඔයාගේ ප්‍රොජෙක්ට් වලට Battery / BMS ගන්නත් Mr. Com අපිට කතා කරන්න.

Price: Rs.325,000.00
(including LifePo4 Battery Pack & fixing charges)

071 724 4144


Address

Gonapola
Horana

Alerts

Be the first to know and let us send you an email when Mr COM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share