Accon Engineering Private Limited

Accon Engineering Private Limited A construction company specializing in road construction, ready-mix concrete, and asphalt supply, operating across the island.

With our fleet of heavy machinery, batching plants, we deliver end-to-end solutions ensuring quality, safety for every project.

Contact directly via 0761404777Special preference for residents near Horana, Piliyandala, Panadura 📍
30/10/2025

Contact directly via 0761404777

Special preference for residents near Horana, Piliyandala, Panadura 📍

✨ A memorable evening at Collaboration Night hosted by UltraTech Cement!Our Director Board and Management Team at Accon ...
02/10/2025

✨ A memorable evening at Collaboration Night hosted by UltraTech Cement!
Our Director Board and Management Team at Accon Engineering Pvt. Ltd. had the privilege of connecting with some of the nation’s leading industrial pioneers.
Valuable insights, inspiring conversations, and new opportunities for collaboration, a truly enriching experience!

පෞද්ගලික කර්මාන්තශාලා වැඩබිම් සඳහා ද ඇස්පාල්ට් (Asphalt) සැපයීම සහ ඇස්පාල්ට් ඇතිරීමේ කටයුතු ඇතුලු සෙසු ඉදි කිරීමේ කටයුතු...
06/09/2025

පෞද්ගලික කර්මාන්තශාලා වැඩබිම් සඳහා ද ඇස්පාල්ට් (Asphalt) සැපයීම සහ ඇස්පාල්ට් ඇතිරීමේ කටයුතු ඇතුලු සෙසු ඉදි කිරීමේ කටයුතු සිදු කිරීම ACCON ඉංජිනියරින් පුද්ගලික සමාගම ලෙස අප සිදුකරමු.

වසර ගණනාවක අත්දැකීම් සහ ගුණාත්මකභාවය සඳහා දැඩි කැපවීමක් ඇතිව, අපි ශ්‍රී ලංකාවේ වඩාත්ම වැදගත් මාර්ග සහ කාර්මික ඇස්පෝල්ට් අවශ්‍යතා සඳහා කල් පවතින, දිගුකාලීන ප්‍රතිඵල අපි ලබා දෙන්නෙමු.

අධිවේගී මාර්ග ව්‍යාපෘතියක්, කාර්මික සංවර්ධනයක් හෝ ගෘහස්ථ භූමි අලංකරණ අවශ්‍යතාවයක් වේවා මුල සිට අගට සියලු වර්ගවල මාර්ග ඉදිකිරීමේ වැඩ අපි භාර ගනිමු.

🏗 අන්තර් හුවමාරු | මහාමාර්ග | කාර්මික මාර්ග | ගෘහස්ථ භූමි අලංකරණය
📞 034-2267509 / 076-1404777

As ACCON Engineering (Pvt) Limited we undertake the asphalt laying and other construction work of private factory complex premises too.

With years of experience and a strong commitment to quality, we deliver durable, long-lasting results for Sri Lanka’s most vital roadways and industrial asphalt needs.

We undertake all types of asphalt work from A to Z whether it’s a highway project, industrial development, or a domestic landscaping requirement.

🏗 Interchanges | Highways | Industrial Roads | Domestic Landscaping
📞 034-2267509 / 076-1404777

01/08/2025

කොන්ක්‍රීට් ලෙවලින් හා ලෙයින් ටීම් අවශ්‍ය කර තිබේ.
අමතන්න 0761404777
Concrete leveling and laying teams are required.
Contact 0761404777

🚛 රියදුරන් අවශ්‍යයි!👷‍♂️ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමක් වන Accon Engineering (Pvt) Ltd හි කොටස් කර...
01/07/2025

🚛 රියදුරන් අවශ්‍යයි!
👷‍♂️ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමක් වන Accon Engineering (Pvt) Ltd හි කොටස් කරුවෙක් වෙන්න අප හා එක් වන්න!

අපි පහත සඳහන් බර වාහන සඳහා පළපුරුදු සහ වගකිවයුතු රියදුරන් අවශ්‍යයි:

✅ ටිපර් රථ
✅ කොන්ක්‍රීට් මික්ෂර් ට්‍රක් ‍රථ
✅ කොන්ක්‍රීට් පොම්ප කාර් රථ

අවශ්‍යතා:
🔹 වලංගු බර වාහන රියදුරු බලපත්‍රය
🔹 ඉදිකිරීම් කර්මාන්තයේ පළපුරුද්ද වඩාත් සුදුසුය
🔹 කණ්ඩායම් පරිසරයක් තුළ වගකීමෙන් යුතුව වැඩ කිරීමේ හැකියාව

📍 ස්ථානය: Accon Engineering (Pvt) Ltd - හොරණ
📞 අමතන්න: 034-2267509 / 076-1404777

🚛 WE ARE HIRING – DRIVERS WANTED!
Join the growing fleet at Accon Engineering (Pvt) Ltd

We are looking for experienced and responsible heavy vehicle drivers to operate:

✅ Tipper Trucks
✅ Concrete Mixer Trucks
✅ Concrete Pump Trucks

Requirements:
🔹 Valid Heavy Vehicle Driving License
🔹 Experience in construction industry preferred
🔹 Ability to work responsibly in a team environment

📍 Location: Accon Engineering (Pvt) Ltd – Pokunuvita, Horana
📞 Contact: 034-2267509 / 076-1404777

👷‍♂️ Come be a part of Sri Lanka’s one of the leading road construction and ready-mix supply company!

දිවයින පුරා ඕනෑම ව්‍යාපෘතියකට උසස්තම සම්මත රෙඩි මික්ස් කොන්ක්‍රීට් හා කොන්ක්‍රීට් පම්ප් කාර් සේවා ප්‍රමුඛතම සපයන්නා!✅ උස...
30/06/2025

දිවයින පුරා ඕනෑම ව්‍යාපෘතියකට උසස්තම සම්මත රෙඩි මික්ස් කොන්ක්‍රීට් හා කොන්ක්‍රීට් පම්ප් කාර් සේවා ප්‍රමුඛතම සපයන්නා!

✅ උසස් තත්වයේ සේවාව
✅ නිසි කාලයට සැපයීම
✅ පළපුරුදු කාර්ය මණ්ඩලය

📞 අමතන්න: 034-2267509 / 076-1404777

ACCON Ready-Mix with 𝐒𝐭𝐫𝐞𝐧𝐠𝐭𝐡. 𝐒𝐩𝐞𝐞𝐝. 𝐓𝐫𝐮𝐬𝐭. 🏗

Delivering high-quality ready-mix concrete and concrete pump car service for residential and commercial projects across the island.

Our promise?
✅ Consistent quality of service
✅ On-time delivery
✅ Experienced team

📞 Call us today: 034-2267509 / 076-1404777

ශ්‍රී ලංකා යුධ හමුදා රොක්හවුස් බාස්කට්බෝල් ක්‍රීඩා පිටිය සඳහා ඇස්පාල්ට් (Asphalt) සැපයීම සහ ඇස්පාල්ට් ඇතිරීමේ කටයුතු ඇතු...
23/06/2025

ශ්‍රී ලංකා යුධ හමුදා රොක්හවුස් බාස්කට්බෝල් ක්‍රීඩා පිටිය සඳහා ඇස්පාල්ට් (Asphalt) සැපයීම සහ ඇස්පාල්ට් ඇතිරීමේ කටයුතු ඇතුලු සෙසු ඉදි කිරීමේ කටයුතු සිදු කිරීමට දායක වීම ගැන ACCON ඉංජිනියරින් පුද්ගලික සමාගම ලෙස අප ඉමහත් සතුටට පත්වෙමු.

වසර ගණනාවක අත්දැකීම් සහ ගුණාත්මකභාවය සඳහා දැඩි කැපවීමක් ඇතිව, අපි ශ්‍රී ලංකාවේ වඩාත්ම වැදගත් මාර්ග සහ කාර්මික ඇස්පෝල්ට් අවශ්‍යතා සඳහා කල් පවතින, දිගුකාලීන ප්‍රතිඵල අපි ලබා දෙන්නෙමු.

අධිවේගී මාර්ග ව්‍යාපෘතියක්, කාර්මික සංවර්ධනයක් හෝ ගෘහස්ථ භූමි අලංකරණ අවශ්‍යතාවයක් වේවා මුල සිට අගට සියලු වර්ගවල මාර්ග ඉදිකිරීමේ වැඩ අපි භාර ගනිමු.

🏗 අන්තර් හුවමාරු | මහාමාර්ග | කාර්මික මාර්ග | ගෘහස්ථ භූමි අලංකරණය
📞 034-2267509 / 076-1404777

As ACCON Engineering (Pvt) Limited we are so pleased to have contributed to the supply of asphalt and constructions of Sri Lanka Army Rockhouse Basket Ball Court.

With years of experience and a strong commitment to quality, we deliver durable, long-lasting results for Sri Lanka’s most vital roadways and industrial asphalt needs.

We undertake all types of asphalt work from A to Z whether it’s a highway project, industrial development, or a domestic landscaping requirement.

🏗 Interchanges | Highways | Industrial Roads | Domestic Landscaping
📞 034-2267509 / 076-1404777

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක අන්තර් හුවමාරුව සඳහා ඇස්පාල්ට් (Asphalt) සැපයීම සහ එම අන්තර් හුවමාරුවේ ඇස්පාල්ට් ඇතිරීමේ ...
13/06/2025

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක අන්තර් හුවමාරුව සඳහා ඇස්පාල්ට් (Asphalt) සැපයීම සහ එම අන්තර් හුවමාරුවේ ඇස්පාල්ට් ඇතිරීමේ කටයුතු ඇතුලු සෙසු ඉදි කිරීමේ කටයුතු සිදු කිරීම පිළිබඳව ACCON ඉංජිනියරින් පුද්ගලික සමාගම ලෙස අප ආඩම්බර වේ.

වසර ගණනාවක අත්දැකීම් සහ ගුණාත්මකභාවය සඳහා දැඩි කැපවීමක් ඇතිව, අපි ශ්‍රී ලංකාවේ වඩාත්ම වැදගත් මාර්ග සහ කාර්මික ඇස්පෝල්ට් අවශ්‍යතා සඳහා කල් පවතින, දිගුකාලීන ප්‍රතිඵල අපි ලබා දෙන්නෙමු.

අධිවේගී මාර්ග ව්‍යාපෘතියක්, කාර්මික සංවර්ධනයක් හෝ ගෘහස්ථ භූමි අලංකරණ අවශ්‍යතාවයක් වේවා මුල සිට අගට සියලු වර්ගවල මාර්ග ඉදිකිරීමේ වැඩ අපි භාර ගනිමු.

🏗 අන්තර් හුවමාරු | මහාමාර්ග | කාර්මික මාර්ග | ගෘහස්ථ භූමි අලංකරණය

📞 034-2267509 / 076-1404777

ACCON Engineering is proud to have supplied asphalt and carried out the construction and laying work of Aparakka Interchange of Southern Expressway during its construction phase.

With years of experience and a strong commitment to quality, we deliver durable, long-lasting results for Sri Lanka’s most vital roadways and industrial asphalt needs.

We undertake all types of asphalt work from A to Z whether it’s a highway project, industrial development, or a domestic landscaping requirement.

🏗 Interchanges | Highways | Industrial Roads | Domestic Landscaping

📞 034-2267509 / 076-1404777

ඕනෑම ව්‍යාපෘතියකට උසස්තම සම්මත රෙඩි මික්ස් කොන්ක්‍රීට් හා කොන්ක්‍රීට් පම්ප් කාර් සේවා බටහිර, දකුණ සහ සබරගමු පළාත්වල ප්‍ර...
12/06/2025

ඕනෑම ව්‍යාපෘතියකට උසස්තම සම්මත රෙඩි මික්ස් කොන්ක්‍රීට් හා කොන්ක්‍රීට් පම්ප් කාර් සේවා බටහිර, දකුණ සහ සබරගමු පළාත්වල ප්‍රමුඛතම සපයන්නා!

✅ උසස් තත්වයේ සේවාව
✅ නිසි කාලයට සැපයීම
✅ පළපුරුදු කාර්ය මණ්ඩලය

📞 අමතන්න: 034-2267509 / 076-1404777

ACCON Ready-Mix with 𝐒𝐭𝐫𝐞𝐧𝐠𝐭𝐡. 𝐒𝐩𝐞𝐞𝐝. 𝐓𝐫𝐮𝐬𝐭. 🏗

Delivering high-quality ready-mix concrete and concrete pump car service for residential and commercial projects across Western, Southern & Sabaragamuwa Provinces.

Our promise?
✅ Consistent quality of service
✅ On-time delivery
✅ Experienced team

📞 Call us today: 034-2267509 / 076-1404777

Address

36/5, Sri Somananda Mawatha
Horana

Alerts

Be the first to know and let us send you an email when Accon Engineering Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share