28/11/2023
මේ වනවිට ඉදිකිරීම් කටයුතු කරගෙන යනු ලබන Modern Arch Design & Constructions විසින් නිර්මාණය කර ඇති මෙම නිවස පෙර තිබූ තනි මහළේ නිවස නැවත ප්‍රතිසංස්කරණය කිරීමකි. සේවාදායකයාට අවශ්‍ය වූයේ දැනට තිබෙන නිවසට තවත් මහළක් සදාගෙන උඩු මහලට එළියෙන් ඇතුළු වීමට හැකි අයුරින් නිර්මාණය කරගැනීමටය.
ඔබටත් ඔබගේ අවශ්‍යතාවය පරිදි දැනට තිබෙන නිවස ඔබ බලාපොරොත්තු වන ඔබේ සිහින නිවහන නිර්මාණය කර, ප්‍රතිසංස්කරණය කර තනවා ගැනීමට හෝ ඔබේ සිහින කැදැල්ල අලුතෙන්ම ඉදිකරවා ගැනීමට අප හා සම්බන්ද වන්න.
අප විසින් ලබා දෙන සේවයේ සියල්ල නීත්‍යාණුකූලව, පැහැදිලිව, නිවැරදිව ඔබට ලබා ගත හැකි අතර නිවැරදි ඉංජිනේරු උපදෙස් අනුව විශ්වාසනීය සහ වගකීම් සහගත සෙවයක් ලබා දෙන්නෙමු..
අමතන්න - 076-5624275 - whatsapp
Modern Arch Design & Constructions