ICTAD Registered Construction Company / All type of Constructions / Building Construction / Housing / Building Material Supply / Building Demolition / Real Estate Senadhipathi Homes & Construction is a housing and building construction partner also well established in real estate industry which is located in No:344,Orex City, Ekala,Jaela in the District of Gampaha . As you are about to build a
Home not only a Building,we assure the safeguard of your valuable money with time too. Inter alia our business we are handling :
*housing construction,
*renovations,
*house Plan designing,
*preparation of Bill of Quantities,
*providing architect facilities,
*legal advice
*real estate solutions eventually under very reasonable prices and high quality within pre set time period of our valuable client’s desire. As we have developing our business mainly in Gampaha and Colombo areas whom it may wish to visit proof of completed housing Projects of us always warmly welcome.
සේනාධිපති හෝම්ස් & කන්ස්ට්‍රක්ශන් ආයතනය නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනයක් මෙන්ම නිශ්චල දේපළ සම්බන්ධයෙන් ක්ෂේත්‍රය තුළ ඉතා සීමිත වසර කිහිපයක් තුළ අපගේම අභිමානයක් ගොඩනගා ගනිමින් මේ දක්වා ඉදිකිරීම් කොන්ත්‍රාත්කරැවන් වශයෙන් බැබලෙමින් අපගේ ව්‍යාපාරික ස්ථානය ජාඇල, ඒකල, ඔරෙක්ස් සිටි හි 03 වන මහලේ අංක:344 දරණ ස්ථානයේ පවත්වා ගනිමින් ඔබ වෙත සේවා සපයන ඉදිකිරීමේ සහකරුවෙකි.
අප මෙම ක්ෂේත්‍රයේ රැදෙනුයේ ඔබගේ සිහින නිවස පළපුරැදු, කාර්යඩශූර ,ශක්නුවත් මිනිසුන් පිරිසක් යටතේ සුපරීක්ෂාකාරිව ඔබේ අවශ්ඔයතාවයට ඔබින පරිදි අපගේ විශේෂඥ සේවා සපයමින් ඉදිකරවා දීමටයි.
හුදෙක් ඔබ ඉදිකරනුයේ ගොඩනැගිල්ලක් නොව කැදැල්ලක් වන නිසාවෙන්ම ඔබගේ වටිනා මුදල සහ කාලය සුරැකීමට අප ඇපකැප වී සිටින්නෙමු.
සේනාධිපති හෝම්ස් & කන්ස්ට්‍රක්ශන් හි සේවා අතර:
*නව නිවාස ඉදිකිරීම
*නිවාස අලුත්වැඩියා කිරීම
*නව නිවාස සැලසුම් නිර්මාණය කිරීම
*බැංකු ණය සදහා ඇස්තමේන්තු සකස් කිරීම
*ගෘහනිර්මාණ සහ වාස්තු ව්ද්‍යාත්මක පහසුකම් සැපයීම
*නිවාස ඉඩම් දේපළ සම්බන්ධයෙන් නිතී උපදේශනය
*ඔබට අවශ්‍ය ඕනෑම නිශ්චල දේපළ විකිණීමක්,මිලදී ගැනීමක් හෝ ක්ෂේත්‍රයේ ඕනෑම කටයුත්තක් සදහා අඩුම පිරිවැයක් සහ කාලයක් යටතේ වගකීමෙන් යුතුව සේවා පහසුකම් සපයා දෙනු ලැබේ.