17/05/2026
📍 ජා ඇල – කැප්පෙටිපොළ පාරේ ඉඩමක් විකිණීමට ඇත!
🏡 පර්චස් 25 ක වටිනා ඉඩමක්
🌿 අගනා නිස්කලංක පරිසරයක්
🚗 ජා ඇල නගරයට මීටර් 800යි
🏥 ජා ඇල – රාගම පුද්ගලික රෝහලට කිලෝමීටර් 1.5යි
⛪ ජා ඇල වික්ෂෝපමාතා දේවස්ථානයට කිලෝමීටර් 1.2යි
🏥 ජා-ඇල ප්‍රාදේශීය රෝහලට කිලෝමීටර් 1.4යි
🚃 ජා ඇල railway ස්ටේෂන් එකට මීටර් 800යි
🛤️ කොළඹ–මීගමුව, කොළඹ–කටුනායක ප්‍රධාන මාර්ගයට මීටර් 800යි
🛣️ කොළඹ–කටුනායක අධිවේගී මාර්ග පිවිසුමට මීටර් 900යි
🛤️ ගම්පහ–ජා ඇල ප්‍රධාන මාර්ගයට මීටර් 800යි
🛤️ මිනුවන්ගොඩ–කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 500යි
✨ වැදගත් ස්ථානයක, වාසයට හෝ ආයෝජනයට ඉතා සුදුසු ඉඩමක්.
📞 කරුණාකර සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න.
0769966710