SMART ONE Construction Pvt Ltd

SMART ONE Construction Pvt Ltd We do all construction works. ICTAD registered company.

අප කෙරෙහි විස්වාසය තැබූආදරණීය පාරිභෝගික ඔබට“සුභම සුභ නව වසරක් වේවා”
01/01/2026

අප කෙරෙහි විස්වාසය තැබූ
ආදරණීය පාරිභෝගික ඔබට
“සුභම සුභ නව වසරක් වේවා”

Merry X’mas 🎁
25/12/2025

Merry X’mas 🎁

ගංවතුරෙන් පීඩා විදින ඔබ වෙනුවෙන් අපිට හැකි උපරිම සේවය මේ මොහොතේ ලබාදෙන්නෙමු.නොමිලේ ; සම්පූර්ණ නිවසම විෂබීජහරණය
01/12/2025

ගංවතුරෙන් පීඩා විදින ඔබ වෙනුවෙන් අපිට හැකි උපරිම සේවය මේ මොහොතේ ලබාදෙන්නෙමු.

නොමිලේ ; සම්පූර්ණ නිවසම විෂබීජහරණය

ගංවතුරකට පස්සේ නිවසට යන ඔබ දැනගත යුතු සහ කලයුතු දේවල්. 🌧️🏠1. Main Switch එක OFF තරන්න. 🔌 අපි දන්නේ නෑ electricity board ...
30/11/2025

ගංවතුරකට පස්සේ නිවසට යන ඔබ දැනගත යුතු සහ කලයුතු දේවල්. 🌧️🏠

1. Main Switch එක OFF තරන්න. 🔌 අපි දන්නේ නෑ electricity board එකෙන් කැඩිච්ච බිඳිච්ච තැං හදලා කොයි වෙලාවේ current දෙයිද කියලා. අනික දැං plug base , switches හැම එකක්ම වතුරෙන් තෙමිලා තියෙන්නේ. ⚠️

2. ගෙදරට යනකොට හොඳම විමසිල්ලෙන් බලන්න. 👀 සමහරවිට සර්පයෝ 🐍 ගෝනුස්සෝ 🦂 වගේ විශ සතුන් ඉන්න පුලුවන්

3. ගෙදර හැම බිත්තියක් ගානෙම ගිහිල්ලා බලන්න ඉරිතැලීම් තියෙද කියලා. 🧱 ඒ කියන්නේ බිත්තිය පොලවට සම්බන්ඳ වෙන තැන , බිත්ති බිත්ති සම්බන්ඳ වෙන තැන. මොකද කියනවා නම් පසු කාලීනව ඕක වහලේ බරට ඇඟට කඩාගෙන වැටෙන්න පුලුවන්. ⚒️

4. Insurance දාලා නම් තියෙන්නේ මතක ඇතුව photos 📸 videos 🎥 ටික ගන්න.

5. ගෙදර වතුර ගහලා සෝදලා මදි. 🧽 අනිවාර්යයෙන්ම විසබීජහරණය(Disinfectant)කරන්න. අනික තමා බ්ත්ති හොදට සෝදන්න. පුස් බැඳුනොත් 😷 ඔයාගේ නිවසට වගේම සෞඛ්‍යටත් හොද නැහැ.

6. පුටු මෙට්ට , නිදන මෙට්ට 🛏️ හොදට අව්වේ වේලලා ගන්න☀️ මොකද බැක්ටීරියා ආසාදන වෙන්න පුලුවං. කර්ටන් වගේ දේවල් හොදට සෝදලා ගන්න. 🧺

7. වහලය උඩින් වතුර ගියා නම් ☔ අනිවාර්යයෙන්ම වහලේ තිබිච්ච තැනින් අඟලක් හෝ shift වෙලාද බලන්න. 🏚️

8. මේක වැදගත් නොවුනත් බලන්න ගේ වටේ foundation එක 🏗️ හාරගෙන වතුර බැහැලද කියලා. මොකද අපි දන්නෑ ඒන ගිලා බැසීමක ලක්ශනද sinkhole කියලා. ⚠️

🏡 ශ්‍රී ලංකාවේ ඉඩම් මිල දී ගැනීමට පෙර පරීක්ෂා කළ යුතු නීතිමය ලේඛන 10 ක් 1️⃣ වත්මන් ඔප්පුව (Current Title Deed)ඉඩමේ වත්මන...
23/10/2025

🏡 ශ්‍රී ලංකාවේ ඉඩම් මිල දී ගැනීමට පෙර පරීක්ෂා කළ යුතු නීතිමය ලේඛන 10 ක්

1️⃣ වත්මන් ඔප්පුව (Current Title Deed)

ඉඩමේ වත්මන් අයිතිය සනාථ කරන ප්‍රධාන ලේඛනයයි.
ඔප්පුව නිසි පරිදි නෝතාරිස්වරයෙකු විසින් සකස් කර ඇත් දැයි පරීක්ෂා කරන්න.විකුණුම් කරුට පැහැදිලි හා අලෙවි කළ හැකි හිමිකමක් තිබේ ද යන්න තහවුරු කර ගන්න.

2️⃣ පෙර ඔප්පු පිටපත් (Previous Deeds Copies)

අවම වශයෙන් වසර 30කට පෙර දක්වා වූ ඔප්පු පරීක්ෂා කිරීමෙන් ඉතිහාසය තහවුරු කර ගන්න.පැරණි නඩු හෝ ගැටළු හඳුනා ගැනීමට මෙය වැදගත් වේ.

3️⃣ අනුමත මිනින්දෝරු සැලැස්ම (Certified Survey Plan)

ඉඩමේ සීමා, ප්‍රමාණය සහ පිහිටීම නිවැරදි දැයි බලන්න.
බලපත්‍රලාභි මිනින්දෝරුවෙකු විසින් සහතික කළ සැලැස්මක් තිබිය යුතු ය.

4️⃣ පත්තිරු පරීක්ෂාව (Title Search / Encumbrance Certificate)

ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලබා ගන්නා වාර්තාවක් මගින් උකස්, භාර, නඩු හෝ වෙනත් නීතිමය බාධාවන් තිබේ දැයි පරීක්ෂා කරන්න.අවම වශයෙන් වසර 30ක් සඳහා පරීක්ෂා කිරීම සුදුසු ය.

5️⃣ නො පවරා ගැනීමේ සහතිකය (Non-Vesting Certificate - NVC)

පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරනු ලබන මෙම සහතිකය මඟින්. ඉඩම රජයේ අයිතියට හෝ පොදු කාර්යයක් සඳහා පවරා නොගත් බව තහවුරු කරයි.

6️⃣ වීදි රේඛා සහතිකය සහ ගොඩනැගිලි රේඛා සහතිකය

මාර්ග පුළුල් කිරීමේ දී ඉඩමට බලපෑමක් තිබේ දැයි විමසන්න.ගොඩනැගිලි තැනිය හැකි අවම දුර (Building Line) සලකන්න.

7️⃣ ගොඩනැගිලි සැලැස්ම සහ COC (Building Plan & Certificate of Conformity)

ඉඩමේ ගොඩනැගිල්ලක් තිබේ නම්, එය අනුමත සැලැස්මකට අනුව දැයි පරීක්ෂා කරන්න. COC සහතිකය අත්‍යවශ්‍යයි – අනාගත අලුත්වැඩියා හෝ විකිණීම සඳහා වැදගත් වේ.

8️⃣ වරිපනම් බදු රිසිට්පත් (Property Tax Receipts)

වර්තමාන හිමිකරු විසින් බදු ගෙවා ඇත් දැයි පරීක්ෂා කරන්න. පළාත් පාලන ආයතනයෙන් නිකුත් කළ අවසාන රිසිට්පත් ඉල්ලා ගන්න.

9️⃣ ජාතික හැඳුනුම්පත සහ බලය පැවරීමේ ලේඛන (NIC & Power of Attorney)

විකුණුම් කරුගේ වලංගු ජාතික හැඳුනුම්පත බලන්න.
වෙනත් අයෙකු කටයුතු කරන්නේ නම්, බලය පැවරීමේ ලේඛනයේ විකුණා දැමීමේ බලය ඇතුළත් දැයි නීතිඥයෙකු පරීක්ෂා කළ යුතු ය.

🔟 වෙනත් අනුමැති සහ අධිකාරී අනුමත කිරීම් (Other Approvals)

ගොවිබිම් – ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය. උඩරට ප්‍රදේශ – ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ (LRC) හෝ මහවැලි අධිකාරියේ අනුමැතිය.

🌊 වෙරළබඩ ප්‍රදේශ – වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය.

⚠️ අවවාදය:

මෙම සියලු ලේඛන ඔබගේ 👨‍⚖️ නීතිඥවරයා හෝ නෝතාරිස්වරයා වෙත භාර දී

📑 ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් හිමිකම් පරීක්ෂා කර ගැනීම අනිවාර්යයි.

ඔබගේ ආයෝජනය නීතිමය හා ආරක්ෂිත පදනමක තබා ගැනීමට මේවා අනිවාර්ය ක්‍රියාමාර්ග වේ ✅

💬 ඔබගේ සිහින ඉඩමක් මිල දී ගැනීමට පෙර මේ ලැයිස්තුව save කර ගන්න! 🏡💖

☝️ උපුටාගැනීමකි.

ඔබ සැමට සුබ නව වසරක් වේවා 🙏Happy New Year 🙏
13/04/2025

ඔබ සැමට සුබ නව වසරක් වේවා 🙏
Happy New Year 🙏

77th Independence day 🇱🇰🇱🇰🇱🇰
04/02/2025

77th Independence day 🇱🇰🇱🇰🇱🇰

▪️ Job Vacancy (Sales Representative)We are distributing house hold detergent products(Dish wash, Hand wash, Soap, Tile ...
25/01/2025

▪️ Job Vacancy
(Sales Representative)

We are distributing house hold detergent products(Dish wash, Hand wash, Soap, Tile cleaner etc..)
🤝 We are inviting a person who is willing to follow bright future with self confidence, self motivated & target oriented.

• Area : Kadawatha
• Experience : Minimum 3 years
• Education : Passed A/L
• License : Valid motor bike license
• Extra qualification : Studying slim or similar curriculum

▪️ Remuneration Package :
Basic+Allowance+Commissions = 100,000+

Forward your CV via WhatsApp :
0704905655
0703305660

More Details please call : 0703305650

Smart One Group Pvt. Ltd
Office: 14/1/A, Kandy Road, Kadawatha

Happy New Year 2025!
01/01/2025

Happy New Year 2025!

Merry X’mas ☃️🌲
24/12/2024

Merry X’mas ☃️🌲

නිවසක් කියන්නේ හීනයක් 🏡️හීනයක් භාරදිය යුත්තේ විස්වාසවන්තයෙකුටයි !!!💠 𝙃𝙤𝙪𝙨𝙚 𝘾𝙤𝙣𝙨𝙩𝙧𝙪𝙘𝙩𝙞𝙤𝙣 & 𝙍𝙚𝙣𝙤𝙫𝙖𝙩𝙞𝙤𝙣 💠__________________...
24/10/2024

නිවසක් කියන්නේ හීනයක් 🏡️
හීනයක් භාරදිය යුත්තේ විස්වාසවන්තයෙකුටයි !!!

💠 𝙃𝙤𝙪𝙨𝙚 𝘾𝙤𝙣𝙨𝙩𝙧𝙪𝙘𝙩𝙞𝙤𝙣 & 𝙍𝙚𝙣𝙤𝙫𝙖𝙩𝙞𝙤𝙣 💠
_________________________________________

⭐⭐ 𝗢𝘂𝗿 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲𝘀 ⭐ ⭐
▪️𝗛𝗼𝘂𝘀𝗲 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻 & 𝗥𝗲𝗻𝗼𝘃𝗮𝘁𝗶𝗼𝗻
▪️House Designing (Structural & Interior)
▪️Masonry Works
▪️Roofing & Ceiling Works
▪️Flooring
▪️Painting & Waterproofing
▪️Landscaping
_________________________________________

☎️ 𝙈𝙤𝙧𝙚 𝙄𝙣𝙛𝙤 𝙘𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙪𝙨 ; Call or Whatsapp
070 330 56 50
070 330 56 51
077 530 56 50

▪️ 𝐆𝐨𝐯𝐞𝐫𝐧𝐦𝐞𝐧𝐭 𝐈𝐂𝐓𝐀𝐃 𝐫𝐞𝐠𝐢𝐬𝐭𝐞𝐫𝐞𝐝 𝐜𝐨𝐦𝐩𝐚𝐧𝐲

𝗦𝗠𝗔𝗥𝗧 𝗢𝗡𝗘 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻 (𝗣𝘃𝘁) 𝗹𝘁𝗱
Office : 14/1/A, Kandy road , Kadawatha
Email : [email protected]

21/10/2024

Visualise your dream house 😌😌

Address

Kadawata

Telephone

+94775305650

Website

Alerts

Be the first to know and let us send you an email when SMART ONE Construction Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SMART ONE Construction Pvt Ltd:

Share