PureMind Fitness & Wellness

  • Home
  • PureMind Fitness & Wellness

PureMind Fitness & Wellness Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PureMind Fitness & Wellness, Ratnapura Road, .

-PureMind Fitness & Wellness-
FITNESS & PERSONAL TRAINING

PERSONAL TRAINING WITH CHANDIMAL
Physical Education Specialist & Sports Massage Practitioner

Indoor and Outdoor Sessions
Home-Visit Training(Kalawana area)

WhatsApp & Voice
📞 076 049 6063

💪 Stretch marks එනවා කියලාExercise නවත්තන්න ඕනිද?Short answer: ❌ නෑ.Stretch marks කියන්නේ exercise එක “වැරදි” කියන ලකුණක...
04/01/2026

💪 Stretch marks එනවා කියලා
Exercise නවත්තන්න ඕනිද?

Short answer: ❌ නෑ.

Stretch marks කියන්නේ exercise එක “වැරදි” කියන ලකුණක් නෙමෙයි.
ඒක body change එකකට skin එක adapt වෙද්දි ඇතිවෙන natural process එකක්.

👉 Muscle growth, fat loss, pregnancy, weight change —
මේ හැමදේම body shape එක වෙනස් කරනවා.
නමුත් skin + fascia layers ඒකට slow adjust වෙන නිසා,
sudden changes වලදී stretch marks පෙනෙන්න පුළුවන්.

🚫 එහෙම කියලා Exercise නවත්තන solution එකක් නෑ.
✅ හැබැයි Smart training plan එකක් තිබ්බොත් risk එක අඩු කරන්න පුළුවන්.

🔑 Smart training කියන්නේ මොකද්ද?
• Sudden heavy weight jumps නැති gradual progression ( ක්‍රමාණුකූලව ධාරිතාවය හා තීව්‍රතාවය වැඩිකිරීම )
• Muscle + mobility + recovery balance
• Adequate rest days
• Hydration & nutrition ignore නොකිරීම
• Circulation & fascia care (massage, mobility work)

💡 Important thing most people miss:
Stretch marks “exercise වලින්” නෙමෙයි,
**poor planning + poor recovery** වලින් worsen වෙනවා.

Exercise = body improve කරගන්න tool එකක්.
ඒක smart ලෙස use කලොත් body එකට damage වෙනවා නෙමෙයි, support එකක් වෙනවා.

Stretch marks normal.
Fear-based fitness advice ignore කරන්න.
Knowledge-based care follow කරන්න. 💪💪

— Chandimal Vithanage -
PureMind Fitness & Wellness

🌿 Stretch Marks: The Facts(Exercise & Pregnancy – Science-based)❗ Stretch marks කියන්නේ මොනවද?Stretch marks කියන්නේ skin...
31/12/2025

🌿 Stretch Marks: The Facts
(Exercise & Pregnancy – Science-based)

❗ Stretch marks කියන්නේ මොනවද?
Stretch marks කියන්නේ skin එකේ ඉහළින් පෙනෙන ලකුණ විතරක් නෙමෙයි.
ඒවා skin එකේ deeper layer (dermis) තුළ collagen & elastin fibers stretch වෙලා micro-tears ඇතිවීම නිසා ඇතිවන scar-like changes.

📌 මතක තියාගන්න
Stretch marks 100% remove කරන්න scientifically proven method එකක් අදටත් නැහැ.
Creams, oils, home remedies කිසිවක් complete removal එකක් කරන්නේ නැහැ.
Laser, microneedling වගේ medical procedures වලින් appearance & texture improve කරන්න පුළුවන්.

🤰🏽🏋️ Stretch marks ඇතිවෙන්නේ ඇයි?

ප්‍රධාන හේතු 👇
• Pregnancy (skin stretching + hormonal changes)
• Weight එක ඉක්මනින් වැඩිවීම / අඩුවීම
• Sudden muscle growth (exercise + rapid body changes)
• Genetics
• Skin elasticity අඩු වීම

👉 Exercise muscle build කරනවා.
👉 නමුත් skin & underlying connective tissues adapt වෙන්නේ slow නිසා sudden changes තියෙන වෙලාවට stretch marks risk එක වැඩි වෙන්න පුළුවන්.

🧠 Exercise කරන වෙලාවේ stretch marks risk අඩු කරගන්නේ කොහොමද?

✔ Sudden heavy volume jumps avoid කරන්න.
✔ Gradual strength increase (progressive overload)
✔ Proper rest & recovery
✔ Mobility & circulation work add කරන්න.
✔ Balanced nutrition + hydration

👉 Smart training = muscle + skin + recovery balance

🌿 Natural methods (supportive only) but Magical cure එකක් නෙමෙයි.

🌿 Olive Oil – deep moisturization, antioxidants (Vitamin E)
🔗 Clinical trial: https://pubmed.ncbi.nlm.nih.gov/34559686/

🌿 Rosehip Oil – Vitamin A & C, skin regeneration support

🌿 Aloe Vera – hydration + soothing effect

🌿 Vitamin E – skin texture support
🔗 Overview: https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC10001689/

💆‍♂️ Key point: Oils work best with massage / circulation work, not alone.

Scientific evidence on stretch marks & topicals:
• Evidence varies — no guaranteed prevention:
🔗 Evidence‑based review: https://www.researchgate.net/publication/397073835_Efficacy_of_topical_therapies_in_treating_stretch_marks_an_evidence-based_review

• Another study found olive oil wasn’t significantly preventive:
🔗 Pregnancy stretch marks study: https://pubmed.ncbi.nlm.nih.gov/22863639/

💆‍♂️ oil apply කිරීම විතරක් ප්‍රමාණවත් නෑ.
Massage + circulation work එක්ක use කරනකොට effect එක හොඳයි.

✅ Bottom line

Stretch marks are normal.
Body changes වල natural part එකක්.
Quick fixes වලට වඩා consistency + smart care + realistic expectations වැදගත්.

— Chandimal Vithanage -
PureMind Fitness & Wellness

25/12/2025

Weight loss | Strength | Posture correction
Home • Outdoor • Indoor • Gym (if required)

Safe, goal-based training for beginners to 60+.

📞 Weekend appointments open
📍 Kalawana area

👉 Message now 0760496063

-PureMind Fitness & Wellness-FITNESS & PERSONAL TRAININGPERSONAL TRAINING WITH CHANDIMALPhysical Education Specialist & ...
21/12/2025

-PureMind Fitness & Wellness-
FITNESS & PERSONAL TRAINING

PERSONAL TRAINING WITH CHANDIMAL
Physical Education Specialist & Sports Massage Practitioner

WHAT I HELP YOU WITH
Weight gain & belly fat reduction
Back, knee & neck discomfort (non-medical)
Poor posture (rounded shoulders, pelvic tilt, bow legs)
Low stamina, tight muscles, limited mobility
Women’s Core & Post-Pregnancy Conditioning

Home-Visit Training (Kalawana area)
WhatsApp & Voice Available
📞 076 049 6063

ඔබටත් කලවාන ප්‍රදේශයෙන් Personal Trainer කෙනෙකු (පෞද්ගලික පුහුණුකරුවෙකු) අවශ්‍යද?

✔️ බර අඩු කිරීම (fat loss)
✔️ ශරීර ශක්තිය සහ බර වැඩි කර ගැනීම
✔️ ඉරියව් නිවැරදි කිරීම සහ සන්ධිවල චලන පරාසය වැඩි කිරීම
✔️ දණහිස් සහ කොන්දේ වේදනාවන් සඳහා සිදු කරන ව්‍යායාම වැඩසටහන් (වෛද්‍ය ප්‍රතිකාර නොවේ)ආදී වූ ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන ව්‍යායාම වැඩසටහන් තුලින් ඔබගේ සෞඛ්‍යමත්භාවය වර්ධනය කර ගැනීමට අප හා එක්වන්න.
✔️ Beginner සිට 60+ දක්වා සුදුසුයි.

වැඩි විස්තර සඳහා අමතන්න.
📞 076 049 6063
📍කලවාන

17/12/2025
ජපන් ජාතික විද්‍යාඥයෙකු ශරීරයේ ඇති ප්‍රබලම ස්වයං-සුවකිරීමේ යාන්ත්‍රණයක් සොයා ගැනීම වෙනුවෙන් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබ...
14/12/2025

ජපන් ජාතික විද්‍යාඥයෙකු ශරීරයේ ඇති ප්‍රබලම ස්වයං-සුවකිරීමේ යාන්ත්‍රණයක් සොයා ගැනීම වෙනුවෙන් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවේය. එනම්, උපවාසයේ යෙදෙන (නිරාහාරව සිටින) කාල සීමාවන් තුළදී මිනිස් සිරුර විසින් එහි ඇති හානි වූ සෛල අනුභව කිරීම ආරම්භ කරන අතර, මෙය 'ඔටෝෆජි' (Autophagy) නමින් හඳුන්වන ගැඹුරු සෛලීය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරයි. මෙම ස්වභාවික ක්‍රියාවලිය අභ්‍යන්තර පිරිසිදු කිරීමේ පද්ධතියක් ලෙස ක්‍රියා කරමින්, වයසට යෑමට සහ රෝගවලට දායක වන පැරණි ප්‍රෝටීන, අක්‍රිය වූ කොටස් සහ විෂ සහිත ද්‍රව්‍ය බිඳ දමයි. මෙම සොයාගැනීමෙන් හෙළි වූයේ උපවාසය හුදෙක් පරිවෘත්තීය (metabolism) ක්‍රියාවලිය වෙනස් කිරීමක් පමණක් නොව, එය අපගේ ජීව විද්‍යාව තුළම අන්තර්ගත මූලික පැවැත්මේ වැඩසටහනක් සක්‍රීය කරන බවයි.
මෙම පර්යේෂණය මගින් තහවුරු වූයේ 'ඔටෝෆජි' ක්‍රියාවලිය මගින් සෛල අලුත් කිරීම වේගවත් කරන බවත්, ප්‍රතිශක්තිය වැඩි කරන බවත්, ස්නායු පිරිහීමෙන් (neurodegeneration) ආරක්ෂා කරන බවත් සහ සමස්ත ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කරන බවත්ය. ශරීරය ආහාර දිරවීමේ කාර්යයේ නිරත නොවන විට, එය නඩත්තු කිරීම් සහ අලුත්වැඩියා කිරීම් වෙත අවධානය යොමු කරන අතර, හානි වූ කොටස් නැවුම්, සෞඛ්‍ය සම්පන්න කොටස් බවට ප්‍රතිචක්‍රීකරණය කරයි. මෙය ශරීරයේ ප්‍රදාහය (inflammation) අඩු කිරීමට, මොළයේ ක්‍රියාකාරිත්වය තියුණු කිරීමට සහ ආතතිය දරා ගැනීමේ හැකියාව වැඩි කිරීමට උපකාරී වේ. සමහර අධ්‍යයනවලින් පෙනී යන්නේ 'ඔටෝෆජි' සක්‍රීය කිරීම වයසට යෑම හා සම්බන්ධ නිදන්ගත රෝග අවදානම අඩු කළ හැකි බවයි.

මෙම නොබෙල් සම්මානලාභී පර්යේෂණය මගින් විද්‍යාඥයින් උපවාසය දෙස බලන ආකාරය වෙනස් කළේය; එය සරල ආහාර පාලන විලාසිතාවක සිට විද්‍යාත්මක ජීව විද්‍යාත්මක "Reset" කිරීමක් බවට පත්විය. වෛද්‍යවරුන් දැන් පවසන්නේ වරින් වර සිදුකරන උපවාසය (Intermittent fasting) - ආරක්ෂිතව සිදු කරන විට - දීර්ඝ කාලීන සෛලීය සෞඛ්‍යයට සහාය වන බවත්, ශක්තිය වැඩි කරන බවත් සහ පරිවෘත්තීය සමතුලිතතාවය වැඩි දියුණු කරන බවත්ය. මෙය සියලු රෝග සුවකරන්නක් නොවුනත්, නිවැරදි තත්වයන් ලබා දුන් විට ශරීරයට තනිවම සුව වීමේ විස්මිත හැකියාවක් ඇති බව මෙම සොයාගැනීමෙන් පෙන්නුම් කළේය.

ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට, අපගේ ජීවන රටාව අපගේ සෛලවලට කෙතරම් ගැඹුරින් බලපාන්නේද යන්න
පිළිබඳව නව දොරටුවක් මෙම පර්යේෂණය මගින් විවර විය. එමෙන්ම, අප ආහාර ගන්නා වේලාවන් වෙනස් කිරීම වැනි සරල දෙයකින් ශරීරයේ බලවත්ම අලුත්වැඩියා පද්ධතියක් ක්‍රියාත්මක කළ හැකි බව ද ඉන් තහවුරු විය. .

Chaminda Lakmal Kalubovila
Copied

Out of Frame

https://www.facebook.com/share/p/16vDfq82tS/

Ready to Get Fit?Personal Training sessions now open. (Indoor Outdoor & Home visit)• Fat Loss• Strength & Conditioning• ...
11/12/2025

Ready to Get Fit?
Personal Training sessions now open. (Indoor Outdoor & Home visit)
• Fat Loss
• Strength & Conditioning
• Posture & Core
• Beginner to Advanced Level
• Home workouts + full support

Start today. Results come with consistency.

For more details
WhatsApp & Voice: 0760496063
Location - Kalawana

Address

Ratnapura Road

70450

Website

Alerts

Be the first to know and let us send you an email when PureMind Fitness & Wellness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Engineering Company?

Share