Kaluganthota Products

Kaluganthota Products Our main products are Shopping, Grocery, Garbage, Tulip bags and paper lunch boxes, toothpicks etc...

WhatsApp:0765360303
05/01/2026

WhatsApp:0765360303

**🚀 රැකියා අවස්ථා - Kaluganthota Products & Technology (Pvt) Ltd 🚀**  කළුතර නාගොඩ ප්‍රදේශයේ පිහිටි **පොලිතීන් සහ පේපර් ක...
05/02/2025

**🚀 රැකියා අවස්ථා - Kaluganthota Products & Technology (Pvt) Ltd 🚀**

කළුතර නාගොඩ ප්‍රදේශයේ පිහිටි **පොලිතීන් සහ පේපර් කර්මාන්ත ශාලාවක්** සඳහා පුහුණු සහ නොපුහුණු සේවක සේවිකාවන් පහත සඳහන් රැකියා අවස්ථා සඳහා බඳවා ගැනේ:

🔹 **එක්ස්ට්‍රුඩර් ඔපරේටර් (Extruder Operator)** - පිරිමි - පුරප්පාඩු **01**
🔹 **එක්ස්ට්‍රුඩර් හෙල්පර් (Extruder Helper)** - පිරිමි - පුරප්පාඩු **02**
🔹 **කටින් ඔපරේටර් (Cutting Operator)** - කාන්තා - පුරප්පාඩු **01**
🔹 **පැකින් (Packing)** - කාන්තා - පුරප්පාඩු **01**
🔹 **රියදුරු (Driver)** - පිරිමි - පුරප්පාඩු **01**
🔹 **අලෙවිකරණ නියෝජිත (Sales Representative)** - පිරිමි - පුරප්පාඩු **01**

📋 **අයදුම් කරන ආකාරය:**
උනන්දුවක් ඇති අයදුම්කරුවන්ගේ **අයදුම්පත් සමඟ ඔබ බලාපොරොත්තු වන්නා වූ වැටුප** සදහන් කර, පහත සඳහන් ආකාරවලින් අප වෙත ඉදිරිපත් කරන්න:

📱 **WhatsApp/Call:** 076 536 0303
✉️ **Email:** [email protected]

🏢 **ලිපිනය:**
Kaluganthota Products & Technology (Pvt) Ltd,
101 C, Gunathilaka Watta, Nagoda, Dodangoda

**අප සමඟ එක්ව ඔබේ වෘත්තීය මාවත සාර්ථක කර ගන්න!** 🌟

16/11/2022
20/03/2022

LL (Metracin - 5000 Kg , Dowlex - 5000 Kg)
HD (Marlex 144 - 5000 Kg)
Call - 0777706363

ඔන්න දැන් කළුතර ඔබට අඩුවටම බිම්මල් වගාව සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය අපෙන්...
18/01/2021

ඔන්න දැන් කළුතර ඔබට අඩුවටම බිම්මල් වගාව සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය අපෙන්...

ඔන්න දැන් කළුතර ඔබට අඩුවටම Rubber band අපෙන්...1 Kg  - Rs. 800/-තොග ගන්නවානම් 10Kg ට 1Kg free දෙනවා
04/12/2020

ඔන්න දැන් කළුතර ඔබට අඩුවටම Rubber band අපෙන්...
1 Kg - Rs. 800/-

තොග ගන්නවානම්
10Kg ට 1Kg free දෙනවා

ඔන්න දැන් කළුතර ඔබට අඩුවටම Disposable Gloves අපෙන්...1 ක්  - Rs. 150/-තොග ගන්නවානම් 1 ක් - Rs. 125/- කැලි 25 ක් ගත්තොත් ...
04/12/2020

ඔන්න දැන් කළුතර ඔබට අඩුවටම Disposable Gloves අපෙන්...
1 ක් - Rs. 150/-

තොග ගන්නවානම්
1 ක් - Rs. 125/-
කැලි 25 ක් ගත්තොත් තව 1ක් නිකන් දෙනවා.
1 bundle free for 25 packs

Address

101 C, Gunathilaka Watta, Nagoda, Dodangoda
Kalutara South
12020

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 18:30
Sunday 09:00 - 14:00

Telephone

+94777706363

Alerts

Be the first to know and let us send you an email when Kaluganthota Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kaluganthota Products:

Share