24/06/2024
Looking for top-quality reactive dyes for your batik creations?
We offer a range of reactive dyes specifically formulated for the batik process, ensuring vibrant colors and excellent washfastness and lightfastness. These dyes are perfect for creating beautiful batik fabrics that meet the demands of the export market.
All necessary certifications are available to guarantee compliance with international safety and quality standards.
I've attached color cards and price lists for your convenience to jumpstart your creative journey. Additionally, you can get more information by simply contacting 0772960217. I'll help you find the perfect dyes for your batik masterpieces!
ඔබේ බතික් නිර්මාණ සඳහා උසස් තත්ත්වයේ රියැක්ටිව් ඩයි වර්ග සොයනවාද?
අපි බතික් ක්‍රියාවලිය සඳහා විශේෂයෙන් සකස් කරන ලද රියැක්ටිව් ඩයි වර්ග රාශියක් හඳුන්වා දෙන්නෙමු. දැකුම්කලු වර්ණ , නැවත නැවත සේදීමේදී සායම් ඉවත් නොවීම සහ ආලෝකයට ඔරොත්තු දීම සහතික කරමු. අපනයන වෙළෙඳපොළේ ඉල්ලුමට සරිලන අලංකාර බතික් රෙදි නිර්මාණය කිරීම සඳහා මෙම ඩයි වර්ග විශිෂ්ටයි.
ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කිරීම සඳහා අවශ්‍ය සියලුම සහතික ලබා ගෙන තිබේ.
ඔබේ නිර්මාණාත්මක ගමන ආරම්භ කිරීම සඳහා ඔබේ පහසුව සඳහා වර්ණ කාඩ්පත් සහ මිල ලැයිස්තු පහතින් දක්වා ඇත. මීට අමතරව, 0772960217 ඇමතීමෙන් ඔබට වැඩිදුර තොරතුරු ලබා ගත හැක. ඔබේ බතික් නිර්මාණ සඳහා අවශ්‍ය ඩයි වර්ග සොයා ගැනීමට සහ තාක්ෂණික සහය සඳහා මම ඔබට උදව් කරමි!