Nature Plantech tissue culture laboratory

Nature Plantech tissue culture laboratory උසස් තත්ත්වයේ පටක රෝපිත කෙසෙල් පැල විශ්වාසයෙන් යුතුව ඔබ වෙත ලබා දෙනු ලැබේ.

12/04/2026

🚨🏏- ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩා‍යම මේ දිනවල එංගලන්තය සහා ඕස්ට්‍රේලියාව සමග තුන්කොන් තරග සංචාරයක් ඕස්ට්‍රේලියාවෙදී ක්‍රීඩාකරනවා.

එහි විස්සයි 20 තරගාවලිය ඊයේ(11) Gold Coast හී Bill Pippen Oval ක්‍රීඩාංගණයේදී සත්කාරක ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩා‍යම සහා එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩා‍යම අතර පැවැත්වුනා. එහිදී කඩුලු 9 ක පහසු ජයග්‍රහනයක් වාර්තා කිරීමටයි ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩා‍යම සමත්වුනේ.

එම තුන් කොන් තරගාවලියේ 2 වන විස්සයි 20 තරගය අද(12) එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩා‍යම සහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩා‍යම සමගින් පැවැත්වුනා. එහිදී එම තරගයේ ලකුනු 8 ක තියුණු ජයග්‍රහනයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩා‍යම සමත්වුනා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ( 19 න් පහළ ) කණ්ඩා‍යම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් බිඳ වැටී ලකුනු 136 ක් රැස්කලා. සංජනා කාවින්දි ලකුනු 45(33) යි. නෙතාගි ඉසුරංජලී ලකුනු 25(27) යි. ලිමන්සා තිලකරත්න නොදැවී ලකුනු 14*(18) ක් රැස්කලා.

නියමිත ලකුනු 137 ක ඉලක්කය හඹා ගිය එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩා‍යමට සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකියාව ලැබුනේ ලකුනු 128 ක් පමණයි.

අනර්ඝ පන්දුයැවීමක නිරත වු චමෝදි ප්‍රබෝධා සහා ලිමන්සා තිලකරත්න කඩුලු 3 බැගින් බිඳහෙලීමට සමත්වුනා. අශේනී තලගුනේ කඩුලු 2 ක් ලබාගත්තා.

10/02/2025
උසස් තත්වයේ පටක රෝපිත ඇම්බන්  , රත් කෙසෙල් පැල Nature Plantech වෙතින් Currier පහසුකම් ඇත 0754268712Kandy
07/01/2024

උසස් තත්වයේ පටක රෝපිත ඇම්බන් , රත් කෙසෙල් පැල Nature Plantech වෙතින් Currier පහසුකම් ඇත
0754268712
Kandy

20/03/2023
17/02/2023

Nature Agrotech වෙතින් උසස් තත්වයේ පටක රෝපිත කැවෙන්ඩ්ෂ් කෙසෙල් පැල
Call / whatsapp 0754268712

අනුරාධපුර , පොලොන්නරුව , ඇඹිලිපිටිය , මාලබේ සහ මාවනැල්ල බලා ගිය අපේ කෙසෙල් පැල
12/02/2023

අනුරාධපුර , පොලොන්නරුව , ඇඹිලිපිටිය , මාලබේ සහ මාවනැල්ල බලා ගිය අපේ කෙසෙල් පැල

Address

No 48/4 , Doragamuwa Road , Polgolla
Kandy

Telephone

+94754268712

Website

Alerts

Be the first to know and let us send you an email when Nature Plantech tissue culture laboratory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share